මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ යාලුවනේ. උදව් කරන&#353

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Mulinma kiyanna oni de thamai...Marriage eka kiyanne Sex life ekama newei...:)
    Loke minissu eka eka widiyai....den balanna Kello unath eka eka widiyai...samahara ayage Breasts lokui...samahara ayege peanneth nethi tharam....

    oya serama prashna enne anith ayath ekka sansandanaya karanna giyamane....:)
    Pirimi api porn balanawane...ithin ewage dena athul natural newei....ewage act karana ayane inne....hemotama wage (pirimi gehunu degollantama( thiyenne implant karapu awayawa....athul ekata pamanai....prayojayak nehe..:)

    Marriage eka kiyanne adaraya hondatama thiyena dennek ekathu wena awasthawane...dennata denna adarennam inne....adupadukam bedaganna puluwan wenna oni.....Diga mahatha hoyana ayata ehema aya set wei....ehema hoya hoya inna ayane watetama denne...;) mokada eyata oni athul eka misak adaraya neweine...:D ithin ei ehema ayamai inne kiyala hithan oya duk wenne.....Adaraya balaporoththu wena girlsla oni tharam innawa....:)

    dura anagathe gena kalakirenna epa oka nisa....:)
    Doc kenekta pennana...they respect your privacy...Don't worry...:)
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    වෙන්නත් බැරි නෑ. But මචන් එලකිරි එකේම දවසක් මම දැක්කා එකෙක් නෝන්ඩියට Thread එකක 1cm විතර Pic එකක් දාල තියෙනවා. වෙන්න බැරි නෑ බං. නැතිම එවුනුත් ඉන්නෙ. :confused:
    උබ වගේ. :D

    not me bro :lol: just like your dad ;)
     
    • Like
    Reactions: New Folder

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචං දොස්තර කෙනෙක් හම්බවෙයන්...කොහොමත් ප*යෙ දිගෙන් කොල්ලව මනින කෙල්ලො දාගන්න ඕන නෑනේ...අනික ඕකේ දිග ප්‍රශ්නයක් නෙවේ ළමයි හදන්න...මොකෝ කෙල්ලගෙ එක දෝනාවක් වගේ නෑනේ බං...අනිවා බෙහෙතුත් ඕනනම් ඇති....දොස්තර කෙනෙක්ට පෙන්නපන් තනියෙම හරි ගිහිල්ල...ඔය අන්ශේට අදාල දොස්තරට කියන්නෙ Andrologist ...මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් හිටිය andrologist කෙනෙක්...ඒකයි මමත් දන්නෙ
    බයවෙන්නෙපා
     

    Windsor

    Member
    Feb 19, 2007
    54
    1
    0
    dick

    macha n mata kiyanna tiyenne puluwan tharam blue film s bala bala athema gahapan.. dawasata 4-5 parak gahapan.. oka ibema loku wnawa.. this is experience
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    machan mama danna ekek innawa. porageth ohoma thama henama podiy. a unata porata oya yasa ageta lamay inne. size ekata wada wadagath sakriya sukranu premanayay. wadiya hithanna epa. eka hithata godak wadayak nam eka eka than wala kiya
    kiya inne nathuwa dokek hambaweyan.
    government hospital walath innawa machan.
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    මම දන්න විදියටනම් ඕකෙ ප්‍රමාණෙ වැදගත් නෑ කියලයි කියන්නෙ. ඒත් අඟල් 2.5 ක් වත් තිබ්බනම් කොහොමවත් අවුලක් නෑ. වැඩ දන්නවනම් සයිස් එක අවුලක් වෙන එකක් නෑ බන්. බලමු මේ ගැන දන්න කෙනෙක් උඹට කියල දේවි.

    ahala thiyena vidiyata madimath naha katenuyi athinuyi wada gannawanam
    eth dokta kenek hamba weyan

    are u insane?????
    you can't satisfy a girl with 2.5 stick
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    vagina eka 9cm tamai diga tiyenne.........mama practically kiyanne...books wala tiyenne eka 3 inc length kiyala........eka nikan adenna puluwan rabar ekak wage e nisa size eka prasnayak nehe but not outer ekata wada atule tamai sensation tiyenne.....
    uba kiyana sensation eka kiyanne PAIN ekata but cervix ekai A spot ekai Gspot ekai tiyenne upper 1/2 of vagina atule etin ekata hodama sex position tiyenawa kellata uparima fun eka denna puluwan....ewa passe kiyamu.:):)
    but 3 cm length nam treatment ganna ekata hetuwa tamai 3 cm kiyana diga an usual and if < 2.5 cm nam ipedenakota ekata kiyanne medicine wal phalus kiayalai e kiyanne api dicide karala nehe eka clitoris da nat nam penisda kiyala best thing is u see a doctor /.......

    face to the reality
    hariyata hukapu ung dannawa 2inchs hodatama madi girl kenek satisfy karanna:D:D:D:D

    mehe(west v) inna samaharaa prostitutes lata kochchara pay kalat vedak na unuth hariyata karanne size ekata,nathnang untath no athal:D:D:D:D:D
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මම දන්න විදියට නම් කොල්ලෝ අඟල් 3 හෝ 4ක් තියෙන්න ඔනි. ඩොකෙක් ගාවට යන එක තමයි කරන්න තියෙන්නේ. බය වෙන්න එපා. ඒවට බෙහෙත් තියෙනවා. පෙරසම පස්සට එන්නේ නැත්නම් ඒකත් හදා ගන්න පුලුවන්. ඩොකෙක් චැනල් කරන එක තමයි හොදම ක්‍රමේ......

    :):):):):):):):)

    Dnt wry buddy
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචංල මේ යක මේ බොරුවක්ද කොහෙද කියන්නේ ..3cm ඉපදිච්ච ගමන් ලමින්ගේත් තියෙනවනේ .මේක මේ අර්තෙල් ගන්න දාපු ත්රෙඅඩ් එකක් වගේ .හබඊ ඇත්ත කතාවක් නුම් පව් කොල්ල. එත් දැන් ඕවට බෙහෙත් තියෙනවා. 1ft විතර ලොකු කරගන්න පුළුවන් 1year එක දිගට බෙහෙත් බිව්වොත්.

    Details:

    220px-Gray1154.png


    Penile enlargement procedures are designed to increase the size of the cavernous cylinders of the penis or to stimulate blood flow to increase hardness.


    ..............................................................................................................

    Penis enlargement procedures (sometimes euphemistically referred to as male enhancement procedures in spam email and television advertisements)[citation needed] are techniques alleged to make the human penis increase in girth, length, or hardness. Often, in the course of advertising fraudulent products, the distinction between temporary enlargement, i.e. erection, and permanent enlargement, is deliberately muddied.
    Procedures range from manual exercises to stretching devices and surgical procedures, with reports of successes and failures around the world. Very little legitimate scientific research has been done specifically on penile enlargement, so any claims of significant and permanent enlargement can be biased or anecdotal. General research has been done regarding the efficacy (or rather the lack of) of the contents of the pills; otherwise, one assumes, that main-stream medicine would have made use of them if they indeed worked in any setting. Due to the speculative nature of any hope for "improvement" and the many known cases of permanent injury involved in this endeavor, many medical professionals are sceptical of the subject.[1]
    Increasing the size of the "normal size" penis must be distinguished from the seeking of a remedy for the recognised medical condition known as Micropenis where surgery to increase the organ's size is sometimes needed for urinary or sexual purposes.


    ..............................................................................
    "Penis enlargement pills", "penis patches" ointments are commonly offered over the Internet. This is one of the most common topics for e-mail spamCorpus cavernosum penis, the two cylindrical tissues inside the penis that fill with blood during arousal, creating the hardness of the erection. messages. "Penis enlargement pills" contain natural ingredients, which, it is claimed, expand the capacity of the



    ................................................................................


    A penis pump is a cylinder that is fitted over the penis, with a manual or motorized pump to create suction. As the apparatus creates a partial vacuum around the penis, blood is drawn into the penis, helping it to become engorged. As vacuum increases, the difference between the inner blood pressure and the pump pressure increases as well; excessive pressure causes vascular damage rather than a harder penis.
    The effectiveness of penis pumps for permanent penis enlargement was examined by Kazem, Hosseini and Alizadeh. They studied 37 men with penis length less than 10 cm and found no significant change in penile length after using pumps for six months, although the follow-up have found 30% satisfaction with the method. The conclusion of the paper stated that vacuum treatment of the penis is not an effective method for penile elongation, but provides psychological satisfaction for some men.[2]
    A 31-patient study conducted by the Department of Urology at St Peter's Hospitals and the Institute of Urology in London investigating the usefulness of pumps to correct the penile curvature associated with Peyronie's diseaseThere was a clinically and statistically significant improvement in penile length, angle of curvature and pain after 12 weeks of using the vacuum pump". In this study, subjects with Peyronie's undertook two ten-minute pumping sessions per day for twelve weeks. The additional penis length of 0.5 cm average was an unexpected side effect found in approximately one third of the subjects and not an intended aim of the study. [3] found that "
    In the US, Penis pumps may be funded by Medicare, where a patient's erectile dysfunction is deemed to necessitate this.http://en.wikipedia.org/wiki/Penis_enlargement#cite_note-3

    ..............................................................................................................

    තෝ ඇත්ත කියනවා ඇති කියල ටිකක් හරි හිතුන නිසා මේ ටික දාන්න හිතුන. penis pump කියල තියෙන වැඩේ නුම් හරියට හරි. habai ලංකාවේ නැතුව ඇති.
    ...............................................................................................................
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ඕක අව්ලක් වෙන්නෙ නෑ. මම පොතකින් දැක්කා. කොච්චිමිරිස් සැරයි කියලත් තිබ්බා. අගල් 2 ක් හොදටම ප්‍රමානවත්. බය නොවී හිටපන්. කෙල්ලන්ට ඕකෙන් විතරක් සැප දෙන්න බෑ. තව ගොඩක් ක්‍රම තියනවා. අද ඉදලම තව කෙල්ලෙක්ට ට්‍රයි කරලා සෙට් කරගනින්..
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    Captain ජැක් ස්පැරෝ;12376836 said:
    මචන් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා පොඩ්ඩක් බලපන්........
    උබට බලලා බේතක් දෙන්න බැරිද ?:rolleyes:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ශීෂ්ණයන් හි ප්‍රමාණය බැලීමේදි බටහිර නිර්ණායක යොදාගැනීම නිෂ්එල වැඩක් මොකද මෙහි ප්‍රමාණය ජනවර්ගය අනුව වෙනස් වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන්(මධ්‍යයක වශයෙන්) කළු ජාතිකයන්ට තමයි විශාල ශීෂ්ණ තියෙන්නේ(මේක අගල් 5.3 ඉදලා <) , සුදු ජාතිකයන්ට (අගල් 4.5 ඉදලා ඉහළට<) ඊට පස්සේ මොංගලනොයිඩ්,ඔස්ට්‍රලොයිඩ්(අගල් 3.8 ඉදලා ඉහළට). මොංගලනොයිඩ් අයට තමයි මානවයන්ගෙන් කුඩාම ශිෂ්ණ තියෙන්නේ( ඒ කියන්නේ කොරියානුවන්, චීන , ජපාන ජාතිකයන්). ලංකවේ ප්‍රධාන වශයෙන් ජාතීන් 5ක් ඉන්නවා මැලේ ,යෝනක ,සිංහල, ද්‍රවිඩ, සෙල්ටික් (යුරෝපියානු). මෙතන ඉන්න අය බහුතර වශයෙන් මිශ්‍ර ජාතින් ඉතින් ශිෂ්ණයන්ගේ ප්‍රමාණය විචල්‍යය වෙන්න පුලුවන්. මේ පහළ සිතියමේ ලංකාව ගැන තියෙන අගයන් වැරදියි ඇත්තටම
    http://www.targetmap.com/viewer.aspx?reportId=3073

    මොකද ලංකාවේ ඉන්නේ ගොඩක් මිශ්‍ර ජාතින්. නමුත් ලංකාවට කළු ජාතින්ගේ ජානයන්ගේ වැඩි බලපෑමක් වෙලා නැති නිසා (නමුත් යෝනකයන් හරහා සුළු බලපෑමක් එන්න පුලුවන්.) කළු ජාතින් ගැන දැනට අමතක කරන්න පුලුවන්.

    ද්‍රවිඩයන් පැවතෙන්නේ ඔස්ට්‍රලොයිඩ් ජනවර්ගයෙන්, සිංහලයන් පැවතෙන්නේ ඔස්ට්‍රලොයිඩ්+කොක්සොයිඩ්යන්ගෙන්, බර්ගර් යන් පැවතෙන්නේ කොකසොයිඩ්+(ඔස්ට්‍රලොයිඩ්+කොකසොයිඩ්යන්ගෙන්), යෝනකයන් පැවතෙන්නේ (කොකසොයිඩ්+ නිග්‍රෝයිඩ් ජාතිකයන්ගෙන්) ,මැලේ පැවතෙන්නේ(මොංගලනොයිඩ්+ඔස්ට්‍රලොයිඩ් යන්ගෙන්) මීට අමතර ලෙස කැපොයිඩ් කියලා ජනර්වර්ගයක් පවා ඉන්නවා අප්‍රිකාවේ ඉදලා මනවයා සංක්‍රමණය වුන න්‍යායට අනුව මේ කැපොයිඩ් කියන්නේ නූතනයේ ඔස්ට්‍රලොයිඩ් ජනවර්ගයේ ආදීතමයන්.

    ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ (ඔස්ට්‍රලොයිඩ්+කොකසොයිඩ්යන්ගෙන්) ජාතින්ගෙන් පැවතෙන අය නිසා ලංකාවේ ශිෂ්ණයක මධ්‍යයක අගය මේ ජාතින් දෙගොල්ලෝගේම මධ්‍යය ලෙස ගන්න පුලුවන් ඒ කියන්නේ (3.8 + 4.5) / 2 = අගල් 4.15. ලංකාවේ ඉන්න බහුතර දෙනාගේ ශිෂ්ණයේ ප්‍රමාණය අගල් 4.15 ආසන්න වශයෙන් අගල් 4 යි ප්‍රාණවත් වුනාම.

    ඕනම ස්ත්‍රීයකුගේ යෝනිය ප්‍රථ්‍යස්තයි. ලිංගික හැගීමක් නැතිවෙලාවකට යෝනි මාර්ගයේ ගැඹුර අගල් 2 යි , ලිංගික හැගීමක් ඇති වුන වෙලාවකට ගැඹුර අගල් 3 සිට 4 දක්වා වෙන්න පුලුවන්. දැන් ඔයාට ප්‍රශ්ණයක් එන්න පුලුවන් එහෙනම් කොහොමද අගල් 7,8 අය ලිංගික ක්‍රියාවල නිරතවෙන්නේ කියලා ඒක හරිම සරලයි යෝනියක් ඉතා ප්‍රථ්‍යස්ත නිසා ඒකට පුලුවන් 200% ක ප්‍රමාණයකට විශාල වෙන්න යොදන බලය අනුව. නමුත් මේක ස්ත්‍රීයගේ වැඩීම සහා වයස අනුව වෙනස් වෙන්න පුලුවන්. කෙට්ටු කාන්තාවකගේ නම් මේ අගය මීට වඩා අඩු වෙන්න පුලුවන්.
    යෝනි මාර්ගයක් ඉතා ප්‍රථ්‍යස්ත වෙලා තියෙන්නේ ළමයෙක් බිහිකරන්න ලේසි වෙන්නයි නමුත් මෙහි ප්‍රථ්‍යස්තාවේ උපරිම අගයක් තියෙනවා ඒක ඉක්ම වුනාම ඇතුලත පටක පිපිරිලා රුධිරය වහනය වෙන්න පවා පුලුවන් ඒක නිසා තමයි සමහර මව්වරුන් මිය යන්නේ ළමයි හම්බ වෙන්න යනකොට.

    ඕනම කාන්තාවකගේ යෝනියේ ඉදලා අගල් 2~3 අතර ගැඹුරින් යෝනියේ ඉහළ පිහිටලා තියෙනවා ප්‍රදේශයක් මේකට කියන්නේ g-spot කියලා මෙහි g වලින් ඒක හොයාගත්ත කෙනාගේ නම සංකේතවත් වෙනවා (ග්‍රෆැන්බර්ග්) ඒ කාන්තාවට උපරිම සුරාන්තයක් ලබා දෙන්න ඕනේ නම් ඕනම පිරිමියකුගේ ශිෂ්ණයේ අවම ප්‍රමාණය අගල් 2 ක් විය යුතුයි නමුත් මේක මධ්‍ය අගයක් විතරයි, කෙට්ටු කාන්තාවකගේ නම් මේ අගය අගලක් දක්වාද ,ගොඩක් මහත කාන්තාවකගේ නම් මේ අගය අගල් 3 සිට 4 දක්වා වැඩි වෙන්න පුලුවන්. ඉතින් ඔයාට දුක් වෙන්න දෙයක් නෑ ඔයාට ඔය දැන් තියෙන එකේ ප්‍රමාණය තමයි අවම අගය.

    අනිත් එක මේක මතක තියාගන්න ශිෂ්ණයේ ප්‍රමාණයේ විශාල බව කෙල්ලෙක් ලබා ගන්න සුදුසුකමක් නෙවෙයි. තමන්ගේ තියෙන අවංක බව, කෙල්ලට ආර්ථික වශයෙන් සැලකීමට හැකියාව තිබිම, සුදුසු ආරක්ෂාවක් සපයා දීමට ඇති හැකියාවක් තීබීම, තමයි වැදගත් වෙන්නේ.
    ඔයාට පුලුවන් නම් තමන්ගේ කෙල්ලට අවංක ලෙස ආදරය කරන්න අන්න ඒක තමයි වටින්නේ.
    ඒක නිසා තමන්ගේ ආර්ථිකය,අධ්‍යාපනය සාර්ථක කරගන්න වෙහෙසෙන්න අන්න ඒක තමයි වටින්නේ යම් කිසි දවසක නැතුව අගල් 9 ~ 10 අලින්ගේ වගේ තියෙන ඒවා නෙවෙයි.




    :yes::yes::yes::yes: aniwa aniwa