Meken wenne UN unta thawath wasi wena eka mu moda harek kiyala api kiuwata UN unta meka anduwe mathayak widiyata thamai ganan ganne. Api puka uda da gena kiuwata api waradi karala ne kiyala UN unta mewa hoda sakshi
anna ekai case eka...Meken wenne UN unta thawath wasi wena eka mu moda harek kiyala api kiuwata UN unta meka anduwe mathayak widiyata thamai ganan ganne. Api puka uda da gena kiuwata api waradi karala ne kiyala UN unta mewa hoda sakshi
hikz dan okkama open karala ban,,ඒක ලේසි නෑ මූ කොහොමත් උඩින්ම දිනනවා බං. කැලණිය ආසනේ සේරම බාර් වහපු හින්දා මිනිස්සු ෆුල් සපෝට්.![]()
රටේ මිනිස්සුන්ටත් මොලේ නෑ.
උඹ ඔය කියන විදියට රජා හොඳ නැත්නම් කෙලින්ම ගේන්න ඕන කවුද කියපන්. එහෙම නැත්නම් ඉන්න එකත් එලවලා රට ලිබියාව වගේ අරාජික කරන්නද දඟලන්නෙ? රජා වෙනුවට වෙන කෙනෙක් ඉන්නවනම් කෙලින්ම නමත් එක්ක කියපන්![]()
ඒක ලේසි නෑ මූ කොහොමත් උඩින්ම දිනනවා බං. කැලණිය ආසනේ සේරම බාර් වහපු හින්දා මිනිස්සු ෆුල් සපෝට්.![]()
රටේත් ඉන්නවනෙ ඉතින් ගොං හරක් රැලක් රජා හොඳ බුද්ධිමත් පාලකයෙක් නම් මර්වින් වගෙ හොං හරක්ට ඇමති කම් දිලා උන්ව තියා ගන්නවද? යන්තම් අර එක කුඩ්ඩෙක් වෙඩි කාලා වල කජ්ජ ගැහුවා. මූ කොච්චර corrupted කියලා එකෙන්ම පේනවනෙ.කොහොමත් මේ ගොං රජා හිටියොත් ලංකාව ලිබියාව නෙමෙයි උගන්ඩාව වෙලා තමයි නවතින්නෙ.ඔක්කොටම කලින් රටේ නීතිය හරියට හදන්න ඔනෙ එතකොට තමයි රටක් හැටියට මුලු ජනතාවක් එක්කම එන ඕනෙම අභියෝගයකට මුහුන දෙන්න පුලුවන් වෙන්නෙ.ඒක කරන්න පුලුවන් සරත් ෆොන්සේකා වගෙ කොන්ද කෙලින් තියන් වැඩ කරන කෙනෙක්ට විතරයි.
meke inna godak ponna pakayonta maha raja kiyanne deviyek, ane manda mun eththatama MR kiyanne kawda kiyala danne nedda? ehema neththam denagena kata wahagena innawada kiyana ekay sure neththe. kattiya lassanata maha rajage peni hinawata, deshapremayata rewatila inne.. duka thamay..
රටේත් ඉන්නවනෙ ඉතින් ගොං හරක් රැලක් රජා හොඳ බුද්ධිමත් පාලකයෙක් නම් මර්වින් වගෙ හොං හරක්ට ඇමති කම් දිලා උන්ව තියා ගන්නවද? යන්තම් අර එක කුඩ්ඩෙක් වෙඩි කාලා වල කජ්ජ ගැහුවා. මූ කොච්චර corrupted කියලා එකෙන්ම පේනවනෙ.කොහොමත් මේ ගොං රජා හිටියොත් ලංකාව ලිබියාව නෙමෙයි උගන්ඩාව වෙලා තමයි නවතින්නෙ.ඔක්කොටම කලින් රටේ නීතිය හරියට හදන්න ඔනෙ එතකොට තමයි රටක් හැටියට මුලු ජනතාවක් එක්කම එන ඕනෙම අභියෝගයකට මුහුන දෙන්න පුලුවන් වෙන්නෙ.ඒක කරන්න පුලුවන් සරත් ෆොන්සේකා වගෙ කොන්ද කෙලින් තියන් වැඩ කරන කෙනෙක්ට විතරයි.

සරත් ෆොන්සේකා ආවනම් ඉස්සෙල්ලම පු* අරින්නෙ යූඑන්පී කරයොන්ට ආපු දවසටත් එහෙමයි. මොකෝ ඕක ගැන අපි නොදන්න එකෙක් යෑ.![]()
![]()