වැඩ්ඩා;12354889 said:පකිස්තාන් මගුල් ඔනේ නැහැ
ෆෝරම් එකක් කියන්නේ මහා ලොකු දේවල් නෙමේ.... පී.එච්.පී ජාවා ස්ක්‍රිප්ට් ( මේකෙනම් වි.බී. ස්ක්‍රප්ට්ද කොහෙදෝ) වගේ දේවල් ටිකක් විතරයි!!! ඔක අපේ ස්ලිට්ට් එකේ ඩිග්‍රිය ගහපු එකෙක්ට හදන්න බැරිනම් කනගාටු දායකයි!!!
පුතේ මෙන්න මේවා ඔෆ් රෙකෝඩ් :
පී.එච්.පී බී.බී වේවා වී බුලටින් වේවා........ ඔය හැම එකේම පිටි පස්සේ දොරවල් තියෙනනවා!!!! අද හිතුනොත් වී බුලටින් ටීම් එකට එලකිරි වෙබ් සයිට් එක ඩවුන් කරන්න ඔනේ කියලා උන්ට යන්නේ විනාඩි කිහිපයයි !!!
ඇයි ඉතින් උන්ට දෙකට නැවෙන්නේ???? අපි අපේම ෆෝරම් එකක් හදා ගත්තා නම් ඉවරයිනේ !!!
තව එකක් ඉන්ටර්නෙට් කියන්නේ කිසිම රටකට අයිතියක් නැති එකක්... ඉතින් ලෝකල් නෙට්වර්ක්ස් හදන්න ඔනේ නැහැ!!!
එල මචෝ,
උඹ පණ්ඩිතයෙක් වගේ දැනගත්තට මං මුලින් කියපු සොෆ්ට්වෙයා එකක් නිෂ්පාදනය හා මේන්ටෙනන්ස් එක කියන දෙකේ වෙනස දන්නේ නෑ..
මං ඇහුවේ ඇයි ලිනක්ස් වගේ දෙවල් තිබිලත් හැම රටකම වැඩිම ප්‍රතිශතයක් මේ වින්ඩෝස් අරන් තියෙන්නේ කියලා!!ඒ තමයි Service ඇන්ඩ් මේන්ටෙනන්ස් එක! හිතපං ඇයි මිනිස්සු ගනන් පොඩ්ඩක් වැඩි උනත් FoodCity යන්නේ? ඒ තමා Service එක!
මුලින්ම මතක තියාගන්න ඔය පොඩි මොලේට කියන්නේ!! ඉන්ටනෙට් කියන්නේ කාටවත් අයිති නෑ කියලා උඹට කියලා දීලා තියෙන්නේ ඇමරිකාවේන්ම තමාඅයිති නැතත් ඇමරිකාව නැත්තං ඕකෙන් බාගෙයක්ම නෑ
එතකොට උඹ කියන විදියට ඔය සර්වර නඩත්තුවට එහෙම අපේ රටේ අයවැයෙන් සල්ලි දයි නේද? අනෙක එතකොට ඒක ඉන්ටර්නෙට් වෙන්නේත් නෑ
දැං උඹ හදන්න කතා කරන්නේ අපේම සොෆ්ට්වෙයාස්ද? එවා අපේම Language වලින් ද ලියන්නේඑතකොට සුද්දාගේ Assembly Language එකත් අලුතින් ලියනවාද? එහෙනම් Machine Code එකත් හදාගනින්.
ඒ විතරක් ඇයි පොන්නයෙක් වගේ කියවන්නේ නැතුව වෙනමම කොම්පියුටර් එකක් හදාගනින්!
අනෙක තමා ඉන්ටනෙට් කියන්නේ අපි වෙනම සර්වර් තියාගෙන ටූල්ස් හදාගෙන තොපිට බැරිනං අපි අපේ ටික තියාගෙන ඉන්නං කියන එක නොවෙයි! ඒක ඉන්ටනෙට්ද?උඹ කියන විදියට ඔලමොට්ටල විදියට අනුන්ගේ අඩුවට තියෙන සර්වර වල අපේ මේ පොඩි සයිට් එකක් දාන්නේ නැතුව අපේම කියලා වැවි වියදමින් කරන්න යන්නේ අර මිහින් ලංකා තියරියද?
උඹත් නොදැන කොමිපියුටර් ඉගෙන ගත් පඩ ස්ලිට් (හොඳ උන් ඉන්නවා) කාරයෙක්ද කොහෙද මට පේන්නේ! දැන් ඕච්චර කියවන්නේ සුද්දාගේ ෆෝරම් එකත් අපි හදන්න!!ඇයි ඒක කොපි කරන එකම කැත වැඩක් කියන එක තේරෙන්නේ නැද්ද එහෙනම්? කතා කරපං නැති අපේම අලුත් දෙයක් හදන්න!! ලංකාවේ ගොඩාක් කෑ ගහන උන් හදන්නේ Duplicate තමා...
මං ආයෙත් කියන්නේ!!
මොලේ නැති උනාට ගොං කතා කියන්න එපා ITN එකට හැර! එවා දකින අපිට කේන්ති යන එක සාධාරණයි! මොකද අපි මේක පාවිච්චි කරන්නේ ඉගෙනගන්න! තොපිට රටෙ නපුංසක දෙසපාලනය නිසා මේවයේ අගෙයක් නෑ. තොපි නෙට් එන්නේ FaceBook , Elakiri Jokes, Youtube වලට ගිහින් වැලක් ඇදලා යන්නනේ!
අපේ දේ නගා සිටුවීම කරන්න ඕනේ අපේ කමෙං මිසක් මේ කාලකන්නි දෙශපාලකයන්ට ඕනේ වෙලාවට පුද්ගලික ආසාවන්ට නෙවෙයි


වටේ එවුන් ඇවිත් මුන් ගේ රෙප් කපන්න එපා

බලන් ඉන්නවැරදි පොයිට් එකක් තිබුනොතින් පෙන්නන්න


එතකොට සුද්දාගේ Assembly Language එකත් අලුතින් ලියනවාද? එහෙනම් Machine Code එකත් හදාගනින්.
උඹ කියන විදියට ඔලමොට්ටල විදියට අනුන්ගේ අඩුවට තියෙන සර්වර වල අපේ මේ පොඩි සයිට් එකක් දාන්නේ නැතුව අපේම කියලා වැවි වියදමින් කරන්න යන්නේ අර