'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ohoma kalabalawela nam wade karanna amarui ...tikak sansun wenna..
    oya marry karapu kenekda ? Lamai ehema innawada?

    hapoyi ehema baa... kalabala wennama one!!! thaa tikakin marunoth ehema??? marenna kaliyen sothapanna nowunoth 'hutaa' thamayi...

    marry karalada / lamayi innawada ahanne mokatada?? (bandala lamayi hadala denna wath hithunada?? :D) me... anawashya dewal hoyanna epa!!! oya daala thiyana ewa hondata kiyawala therum ganna!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ඇත්තටම නම්, ජීවමාන බුදුරජාණන්වහන්සේගෙන්ම පැවත ආ ආර්ය ශ්‍රාවක මහ රහතුන්වහන්සේලාගේ අවෑමෙන් පස්සේ, බෞද්ධ එවුන්ය... අන්‍යාගමික එවුන්ය... කියල මහ ලොකු වෙනසක් තිබුණේ නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ පැත්තකට දාලා ලොකු ලොකු වැඩ කරන්න ගියපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින්ගෙන්, නැත්නම් 'අටු ආචාර්ය'ල ('අටු' හදන්න කියල දීපු පොරවල්!! ඒ කිව්වේ පිරිසුදු බුද්ධ දේශණා වළඳලා, තව තවත් මේ වගේම අනිත්‍ය / තාවකාලික ජීවිතම හදාගන්න, 'සංසාරේ යන්න' කියල දීපු බූරුවෝ) ගෙන් පටන්ගත්තු, උන්ගේ කුණුහරුපය, 'අභිධර්මය' සරණ ගියපු කාලකණ්නි රැලේ එවුනුයි... දුකෙන් නිදහස් වෙන්න බුදු කෙනෙක් වෙනුවට 'විකල්ප' හොයන්න ගියපු, 'සර්වබලධාරී' කෙනෙක් හදාගෙන එයාගේ sup එකෙන් ඔක්කොම කරගන්න ගිහිල්ල, මාර තුමා "දෙන්නම් උඹලට ජම්බු!!" කියල දීපු හොඳ හොඳ දිරච්ච ලණු කාපු අන්‍යාගම් වල එවුනුයි... මැරි මැරී ගිල්ල set උනේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලටම තමයි!!! !!! !!! තව ටිකක් පැහැදිලි කලොත්, බුද්ධාගම් කාරයෝ... 'අර' ආගම් කාරයෝ... 'මේ' ආගම් කාරයෝ... කස්ටියම පෙරහැරේ ගිහිල්ල බැස්සේ එකම වලකට තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මුළු මහපොලවේම පස් තරමේ පිරිසක් මරණින් මතු උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි... ආයේ මනුස්ස ජීවිතයක් හරි ලබනවා නම් ලබන්නේ, නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!!" කියලයි!!! !!! !!! ඒ කියන්නේ බිලියන් 700 ක් විතර 'මිනිස්සුන්'ගෙන්, 'මිනිස්සු' ⅛ ක් ¼ ක් විතර!!! හරියටම කිව්වොත්, 'මොකෙක්වත් අවබෝධ කරලා නෑ...' 'එකෙක් වත් ගොඩ ගිහිල්ල නෑ...' කියන එකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ යමක් කිව්වා නම්, ඒක එච්චරම තමයි!!! !!! !!!

    ධර්මය කියව කියව... 'දහම' හප හප... සිල් රැක රැක... වැඳ වැඳ... අවබෝධ කරගන්නව වෙනුවට, කෙලෙස් නැතිකරගන්න දඟල දඟල ඉන්න මෝඩ පොරවල්, 'සංඝයෝ / national කාරයෝ / කලිසම් කාරයෝ / සාරි කාරියෝ / ගවුන් කාරියෝ' හැමෝම හිතාගෙන ඇති උන් 'ගොඩ'ය කියල... ඒත්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'උඹල කරමැටි සහිත නිසරු පොලවේ වැවුණු ගස් වගෙයි...' කියලයි!!! කොටින්ම කිව්වොත්, 'වැඩක් වෙන්නේ නෑ!!' කියලයි!!! !!! !!! අපේ මුතුන් මිත්තෝ... ආච්චිලා / සීයල... සේරම ඉවරයි!!! 'ගොඩ' නෙවෙයි... තොපි සේරමලටත් කෙලවෙන්නයි ගියේ!!! හොඳ වෙලාවට... පූරුවේ පිණට... තමයි, අපේ හාමුදුරුවෝ ආවේ!!! !!! !!! නැත්නම් බොලා / අපි සේරම 'ෆිනිතෝ' තමයි!!! !!! !!! මං පෙන්නන්නං වෙන්න ගියේ මොකද්ද කියල... බුදුහාමුදුරුවෝ කිසි දෙයක් නිකම් ඉන්න බැරුවට... කවුරුවත් බය කරන්න... ලකුණු දාගන්න... කියල නෑ!!! !!! !!! උන්වහන්සේ කිව්වේ ලෝකේ ඇත්තටම සිද්ධවෙන දේ ගැනයි!!! !!! !!! මං උඹලට ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්ව දේවල් එකක් නෑර වෙන්නේ ඒ විදියටමයි!!! කියන හැටි පෙන්නනවා / කියල දෙනවා!!! ආයි කතා දෙකක් නෑ... බොලාට රෙදි / සිවුරු කරට ගන්නම වෙනවා!!! පස්ස නොබලා... ණිවන් හොයාගෙන... හුරේ run එකක් දෙන්න වෙනවා!!! !!! !!!

    අන්‍යාගමික / බෞද්ධ හැම කෙනෙක්ම හොඳට හිතේ තියාගන්න ඕන වැදගත්ම කරුණ, 'ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' දර්ශණයක් වත්, බුදුහාමුදුරුවොන්ගේ කෙහෙල්මලක් වත් නෙවෙයි!!! මේ ඇවිල්ල ස්වභාවධර්මය!!! !!! !!! අන්න ඒකයි බුදුරජාණන්වහන්සේ, "මගේ ධර්මය බුද්ධිමතුන්ටයි!!" කියල විතරක් කිව්වේ!!! උන්වහන්සේ කොහෙවත් කියල නෑ, 'මගේ ධර්මය, අහවල් රටේ... අහවල් ජාතියේ... අහවල් ආගමේ... එවුන්ටයි' කියල!!! ඒ හන්ද, මනුස්සයෝ හැටියට ඉපදිච්ච හැම එකාම මේ කරුණු හොඳට බලා කියාගෙන දැනගන්නම ඕනේ!!! !!! !!! ඇත්තටම, ජාති / ආගම් කියන කෙහෙල්මල් කතන්දර 'මනුස්සයොන්ට' තියෙන්න බෑ!!! ඒ සේරම උන්ට loose හන්ද කරගහගත්ත / බදාගත්ත කතන්දර!!! සේරටම වඩා, 'ඉතාමත් වැදගත් කාරණාවක්' තියනවා... අන්න ඒක, කිසිම අඩුවක් පාඩුවක් නැතුව, සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව ඉටුවෙන්න ඕනෙවට තමයි මේ දේවල් මෙච්චරටම ඇනිලා යන තැනට සේරම වැඩකටයුතු හැඩගැහිලා / හැඩගස්වල තියෙන්නේ!!! !!! !!! උඹල දන්නවද???

    සංසාර පැවැත්ම නිසා හැදෙන එක එක ජාතිවල සත්වයෝ අතරේ 'ලොක්කෝ' කියල කවුරුවත් නෑ!!! !!! !!! හැබැයි කර්ම ශක්තිය අනුව උන්ට ලැබෙන ආයුෂ / බල පරාක්‍රමය වගේ දේවල් හන්ද, කාලෙන් කාලෙට එක එක උදවියට යම්කිසි කාල සීමාවල් සඳහා 'ලොක්කෝ' වෙන්න අවස්ථාව ලැබෙනවා!!! හැබැයි ඔය කොයි 'ලොක්කත්' තාවකාලිකයි... තමන්ට ලැබිච්ච වෙලාව ඉවරවෙච්ච ගමන්, ඕනෙම ලොක්කෙක්ගේ, 'හුචුස්' ගාල හුළං බහිනවා!!! !!! !!! ඊළඟට ඉතින් තියෙන්නේ ලොක්ක හැටියට ඉඳන් කරපු / කියපුවට 'කන්න' තමයි... (හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. කල / කී දේ අනුව තමයි). හැබැයි කවුරුවත් ඔය බව දන්නේ නෑ!!! ඉතින්, ඔය විදියට ලොක්කෝ වෙලා හිටිය / වෙලා ඉන්න අයගෙන්, මේ ඉන්න තරමක් සත්වයින්ට ආධිපත්‍ය පතුරුවාගෙන ඉන්න ලොකුම ලොක්කා, 'ලොකු අයියා' නැත්නම් 'මහ එකා' තමයි මාරය!!! එකෙක් කාලෙකට 'හොල්ලගෙන' ඉන්නවා... ඒකා චුත වෙනකොටම තා එකෙක් එතනට සෙට්වෙනවා... එකාගේ හුළං බහිනකොට තා එකෙක් සෙට්වෙනවා... අන්න එහෙමයි වෙන්නේ!!! ඉතින් ඔය තනතුරට සෙට්වෙන 'මෑන්ස්' හොඳ කෙනෙක්... 'පින් තියන' කෙනෙක්... හැබැයි, පොඩ්ඩක් වයර් මාරුවෙච්ච කෙනෙක්. 'පොර' හිතන්නේ, මේ ඉන්න තරමක් හතරමහා ධාතු වලින් හැදෙන සත්වයෝ හැම එකෙක්ම එයාට අයිතියි කියලයි!!! ඒක කොහොම හිතිච්ච මගුලක්ද දන්නේ නෑ... මුලින්ම එහෙම මොට්ට කල්පණාවක් ආවේ කොයි එකාටද දන්නෙත් නෑ... කොහොම හරි, තමන්ගෙයි කියල හිතන් ඉන්න නිසා, මේ ඉන්න තරමක් සත්වයෝ මොකෙක්වත් සංසාර පැවැත්මෙන් මිදෙනවට / සංසාරෙන් නිදහස් වෙනවට, කොයි මාරයත් කැමති නෑ!!! !!! !!! එයා බලන්නේ මේ ඉන්න තරමක් එවුන්ව සදහටම සංසාර පැවැත්මේ දිගින් දිගටම රඳවලා තබාගන්නයි!!! !!! !!! බුදුරජාණන්වහන්සේ, 'මුළු ලෝකෙම එවුන් ඉන්නේ මාර වසඟයට අහුවෙලයි!!' කියල කිව්වේ ඒකයි!!! එයාගේ පින් බලය අනුව, එයාට උඩින් යන්න පුළුවන් / එයාට යටත් නැති, දෙවි / මිනිස් කවුරුවත් නෑ!!! !!! !!! අරහත්වයට පත්වෙනකම් කාටවත් එයාගෙන් ගැලවීමක් නෑ!!! !!! !!!

    දැන් එතකොට මේ සංසාර ගත සත්වයොත් හැමදාම මිනිස්සු වෙලා උපදින්නේ නෑ!!! බුදුරජාණන්වහන්සේ, "මේ, සසර සැඩපහරට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යද්දී... හොඳටම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක... යන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් වෙන්න දියෙන් උඩට මතු වුන වෙලාවක්ය..." කියල දේශණා කරලා අදහස් කලේ ඒකයි!!! හිතන්න පුළුවන් කමක් තියන මනුස්ස ජීවිතයක් ලබපු වෙලාවක ඇරෙන්න, සත්වයෝ කාටවත් මේ සංසාර කතාව ගැන දැනගෙන, ඒකෙ නිෂ්ඵලත්වය... අනතුර... දුක... තේරුම් අරගෙන, ඒකෙන් නිදහස්වෙන්න ඕනේ කියල හිතන්න බෑ!!! !!! !!! බල්ලෝ / පූසෝ වගේ එවුන් සංසාර දුකක් ගැන කතාකරනවා... 'මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ!' කියනවා... අහල නෑ නේ?? අන්න ඒ හන්ද මාරතුමාට ලෝකේ ඉන්න තරමක් සත්වයෝ එයාගෙන් නිදහස් වෙලා යයි කියල බය වෙන්න / කලබල වෙන්න දෙයක් නෑ!!! හැබැයි මනුස්සයෝ එක්ක නම් හරි කරදරයි!!! උන් හැම එකාගෙම පුක පස්සේ ගිහින් ගිහින්, උන් සංසාර කතන්දරේ ගැන දැනගනීද?? උන් ඒකෙන් නිදහස් වෙන්න try කරයිද?? බේරිලා පැනගනීද?? කිය කියා බලන් ඉන්න එක හරිම වාතයි... මහා ඇණයක්!! ඒත් මොකෙකුටවත් ගැලවිලා යන්න දෙන්නත් බෑ... මොකද කරන්නේ??? හැදුව විකල්ප තොගයක්!!!

    'හරි පාර' අහුවුනොත් නේ සේරම case වෙන්නේ?? එහෙම නොවෙන්න, 'හරි එක' හොයාගන්න බැරිවෙන්න, මුලින්ම හැදුව කිසිම පලක් ප්‍රයෝජනයක් නැති කුණුහරුප වැඩපිළිවෙලවල් (fake routes) හැට හුටහමාරක්!!! !!! !!! ඒ තමයි උඹල ඔය දැන් මහා ලොකුවට බදාගෙන ඉන්න ජාති / ආගම් කතන්දර!!! !!! !!! ඊළඟට, ඉන්න තරමක් මිනිස්සුන්ව ගොඩවල් ගොඩවල් වලට බෙදල, උන්ව හොඳට ඇණුවා!!! !!! !!! මතකයිද මාරයාගේ සේනාව?? එයාගේ tool set එක!!! 'කාමා තේ පඨමා සේනා... දුතියා අරති වුච්චති...' එහෙම කියල තියෙන්නේ... (කලින් ලියල දාල ඇති). අන්න ඒවා ඇත්තටම තියෙන්නේ සත්වයින්ගේ 'හිත්' වල!!! මාර තුමාට පුළුවන් එයාගේ යටත්වැසියෝ ඕනෙම කෙනෙක්ගේ හිත් access කරලා, එවුන්ගේ හිත්වල තියන ඔය 'ගති ලක්ෂණ' අවුස්සන්න!!! ඒවායේ levels වෙනස් කරන්න!!! හරියටම කියනවා නම්, set එකක / setup එකක, graphic equalizer එක adjust කරනවා වගේ වැඩක්... එතකොට සද්දේ වෙනස් වෙනවා නේ!!! අන්න ඒ වගේ, සත්වයින්ගේ හිත් වල කාමාසාව / එපාවෙන ගතිය / බඩගිනි-පිපාස ගතිය / තණ්හාව / නිදිමත-අලස ගතිය / සැකය වගේ ඒවා වෙනස් කරන කොට, සත්වයොත් මාරයට ඕනේ ඕනේ විදියට රූකඩ වගේ නටන්න ගන්නවා!!! !!! !!! ඔන්න ඔහොම මිනිස්සු නටවලා, 'උඹලගේ ආගම තමයි හරි එක!! ඒත් අරුං අදහන්නේ වෙන එකක්!! උන් උඹලගේ ආගම විනාස කරන්න යන්නේ... උන්ව මරපං!!' වගේ 'රොටි' හදල දුන්නම, ආයි උං ගැන worry වෙන්න දෙයක් නෑ... එතකොට උන් උන් කුළල් කාගන්න තියාගන්නවා මිසක්, ඒ කිසි එකෙක් සංසාරෙන් නිදහස් වෙන්නේ නෑ!!! !!! !!! උං ලෝකේ නැති ප්‍රශ්ණ හදාගෙන, පුකවල් ඉරාගෙන නට නට ඉඳල, වෙලාව ඉවර උනාම මැරිලා ආයේ සංසාර ගමනටම සෙට්වෙනවා මයි!!! !!! !!! මාරයට තිබුණු කරදරෙත් ඉවරයි... වැඩෙත් එයාට ඕනේ විදියටම සිද්ධවෙනවා!!! !!! !!! තොපිට තේරුණාද seen එක??? ඇත්තටම, මේ ලෝකේ තියන තරමක් 'හුට්ටප්පර' සේරගේම අවසාන බලාපොරොත්තුව, සත්වයෝ සංසාරෙන් නිදහස් වෙන එක වැලැක්වීම විතරයි!!! !!! !!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ණිවන් දැක්කයින් පස්සේ කෙනෙකුට ආයේ සංසාර අනතුර සම්බන්ධයෙන් කරන්න කියල මොකවත් නෑ!!! ඒ අයට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැවසුවේ, "අනික් උදවියටත් කියන්න... හැමෝම ඉන්නේ මහා ලොකු අනතුරක!! හැකි සෑම කෙනෙක්ම ඒ අනතුරින් බේරගන්න!!" කියලයි!!! 'කතන්දර පේන්න ගත්තයින් පස්සේ' මටත් ඕනේ උනේ ඒකමයි!!! හැබැයි, මං ප්‍රශ්ණේ විසඳන්න පටන් ගත්තේ මාරතුමාගෙන්!!! එයා වර්තමාණයේ ලොක්කා බව හැබෑව... එයාට ඕනෙම කෙනෙකුට 'පාර්ට් දාන්න' පුළුවන් බවත් හැබෑව... ඒත්, එයත් සංසාර අනතුර ගැන දන්න... තමන් කවුද? ඊළඟට වෙන්නේ මොනවද?? කියල දන්න කෙනෙක් නෙවෙයි!!! ඔක්කොටමත් වඩා, කෙනෙක් අරහත්වයට පත්වුනයින් පස්සේ 'පාර්ට් දාන්න' ගියොත්, වරදින්නේ එයාටයි!!! 'දුසී' නමින් මාර තනතුරේ ඉපදිලා ඉඳලා ඒ විදියට වැඩ වරද්දගෙන බොහෝ කාලයක් අපායේ දුක්වින්ද 'මතකයක්' මුගලන් හාමුදුරුවොන්ට තිබුණ... උන්වහන්සේ 'අපේ ලොක්කට' ඒ සේරම කියල දුන්න!!! මාරයෝ කියලත් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි නේ... ඉතින් මේ දැන් තියන අබල් බබල් සේරටම 'අපේ උන්නැහැ' වගකියන්න ඕනෙත් නැහැ!!! අනික, 'තාවකාලිකව කොච්චර ලොක්කෙක් උනත් මොකටද??' 'මෙච්චර පින් තියන තත්වෙක ඉඳලා පහලට වැටෙන්න ඉඩ හැරියොත් කොච්චර අපරාදයක්ද??' කියල, මට 'අපේ එකා' ගැන හරියට දුක හිතුන... මං 'පොරට' ඔක්කොම කියල දුන්න!!! (ඊට පස්සේ මාර වෙනසකුත් දැනුන!!! ඒකයි, දැන් control එක මගේ අතේ කිව්වේ) එයා මේ ඉන්න තරමක් කුප්ප මිනිසුන්ට වඩා නම් ලක්ෂවාරයක් හොඳ කෙනෙක්... දැන් එයා කීයටවත් අමාරුවේ වැටෙන්නේ නෑ!!! ඒ වගේම, එයා අනිවාර්යයෙන්, පුළුවන් උපරිම කාලයක්, දිගටම ඉන්න ඕනේ බවත් මං කිව්වා!!! මොකද, එයා නැති උනොත් වෙන 'භූතයෙක්' අනිවාර්යයෙන් එතනට set වෙලා, අපි සේරමලටත් කෙලලා... ඌත් කෙලවගන... ගම කන්න ඉඩ තියනවා!!! ඒකයි. ඉතින්, මාර තුමා එයාගේ පාඩුවේ පැත්තකින් ඉඳියි... දැන් තියෙන්නේ මේ සේරම අනාගෙන... හොඳටම නාගෙන... ඉන්න ගොං මිනිස්සුන්ට ඇත්ත කියල දීල උන්ව හදන්න විතරයි!!! වසවර්ති මාරතුමා තනතුරේ ඉන්නකම්ම අවුලක් වෙන එකක් නෑ. මං හිතන්නේ, ඊට පස්සේ නම් බුදුහාමුදුරුවෝ / බුදුරජාණන්වහන්සේ නෙවෙයි, 'බු' යන්නවත් කියන්න හම්බවෙන්නේ නැති කාලයක් එයි... එතකම්, ඉපදිලා ඉන්න / ඉපදෙන තරමක් එවුන්ට ගොඩයත හැකි වෙයි...

    හ්ම්... ඇත්තටම, කතාව ලියාගෙන ආව පාරෙන් පොඩ්ඩක් පිට පැන්න. ඇයි කියනවා නම්, 'උවමනාවෙන් බලන / follow කරන උදවියට පුළුවන් ඉක්මනට සෝතාපන්න තත්වයට එන්න කරුණු කියල ඉන්න...' 'ජාති / ආගම් කතා නැතුව හැම කෙනෙකුටම ඒ ගැන දැනගන්න පුළුවන් වෙන්න කරුණු කියන්න...' කියල guide කරනවා වගේ තේරුණා!!! ඉන්නේ තනියෙන්, ලියන්නේ තනියෙන් උනාට, 'වැඩේ යන්නේ' තනියෙන් නෙවෙයි බව මං ඉස්සර ඉඳලම කිව්වනේ!!! කොහොම හරි, මේ මගේ කතාවක් වත්... අපේ හාමුදුරුවොන්ගේ කතාවක් වත්... බුදුහාමුදුරුවොන්ගේ කතාවක් වත් නෙවෙයි!!! මේ අපි කවුරු කවුරුත් අහුවෙලා ඉන්න ස්වභාවධර්මයේ 'මහ බෙල්ල කඩල යන' වැඩපිළිවෙලක්!!! බුදුහාමුදුරුවෝ ඒ ස්වභාවධර්මයේ කතාන්දරය එහෙම්පිටින්ම... සම්පූර්ණයෙන්ම... පරතෙරටම... දැනගෙන, අවබෝධ කරගෙන, සියලු ලෝක වාසී දෙවි මිනිසුන්ට කියල දුන්න!!! අපේ කාලේ වෙනකොට එහෙම්පිටින්ම වහල දාල තිබ්බ ඒ සත්‍ය කතාන්දරය, අපේ පූරුවේ පිණට පහලවෙච්ච කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ, 'අපේ හාමුදුරුවෝ' මහා උත්සාහයක් දරල... මහා අවංක, අව්‍යාජ උත්සාහයක් දරලා... නැවතත් ලෝකයට විවෘත කරලා දුන්නු නිසා අපිටත් දැනගන්න ලැබුණා!!! !!! !!! හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කිව්වා, "ධර්මය අවබෝධ කරන පිරිස ඉතා අල්පයි... කකුලේ මහපටැඟිල්ලේ නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ප්‍රමාණයක් විතරයි ධර්මය අවබෝධ කරන්නේ... අනික් මුළු මහපොලවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරන්නේ නෑ!!' කියල!!! !!! !!! ** ඒකත් කලින් වගේම තමයි... කියල තියෙන්නේ, 'මොකෙක්වත් අවබෝධ කරගන්නේ නෑ!!' කියන එක තමයි!!! !!! !!! මොකද මේ වැඩපිළිවෙලට අනූව සත්වයෙක් හැදෙද්දී සිද්ධවෙන දෙයක් තියනව... ජීවත්ව සිටින තාක් එවුන්ගේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දරයක් තියනවා... උං ඇත්ත දැනගෙන මේ වැඩපිළිවෙලින් නිදහස් වෙනකම් උං මැරෙණකොට සිද්ධවෙන දෙයක් තියනවා... ඔන්න ඕව හොඳටම දැනගෙන, හරියටම කලයුතු දේ කරන උදවියට මිසක් වෙන කාටවත් සංසාර දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! ධර්මය තමන්ට ඕනේ ඕනේ විදියට තේරුම් ගත්තට... බුද්ධ දේශණා 84,000 ම කට පාඩමින් කියන්න තරමට 'ධර්ම ධර' කෙනෙක් උනාට... ඉන්න තැනක 'සිල් බේරෙන' ගණනටම සිල් රැක්ක/රකින සිල්වතෙක්/සිල්වතියක් උනාට... කිසි කෙනෙකුට සංසාර දුකින් නිදහස් වෙන්න බෑ!!! !!! !!! **

    හැබැයි බලාගෙන ගියාම මේ කතාව මගේ 'ප්‍රියතම කෑමක්' නැත්නම් ආසම subject එකක්!!! මං කොහොමත් system internals එක්ක වැඩ කරන... kernel level දුවන... පොරක්!!! සේරම කූරු ගාල කූරු ගාල අල්ලගන්න කම් නින්ද යන්නේ නැති එකෙක්!!! ඇත්තටම වෙන්න ඕනේ, මේ කාලයේ මුළු ලෝකෙම ඉපදිලා ඉන්න එවුන් සදහටම දුකින් නිදහස් වෙන එකයි!!! බුදුහාමුදුරුවොන්ට ඕනේ උනෙත් ඒකමයි!!! !!! !!! ඉතින්, මං භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි...' කියපු එක, 'නෑ! දැන් බුද්ධිමතුන්ට විතරක් නෙවෙයි... මෝඩයන්ටත් හරියනවා!!' ගාණටම ගෙනාව!!! !!! !!! උවමනාවෙන් ධර්මයට යොමුවෙන එවුන්ට විතරක් නෙවෙයි... අනික් එවුන්ට එලෝගෙන, පස්සෙන් පන්නගෙන ගිහින් දෙන්න පුළුවන් ගාණටම හැදුව!!! !!! !!! (නැත්නම් මාරතුමාට බණ කියන්න ඇහැකි වෙයිය? ඒකා මගෙන් බණ අහයිය??) ඇත්තටම කිව්වොත්, සාමාන්‍ය කතන්දරේ invert කලා!!! අහන්න / කියවන්න ලැබුණාම, මුළු මහපොලවේම පස් තරම් එවුන්, 'මනස උසස්' මනුස්ස කියන ගණයට අයත්, මොලේ කඳුලක් හරි තියන ('මොලේ' > 0) එවුන්, ඔක්කොම වගේ අවබෝධ කරාවි... miss වෙන්නේ නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසකට, කඳයි බඩයි අහවල් එකයි විතරක් තියන මෝඩ බූරුවන්ට, මොලේ කළඳක් වත් නැති ('මොලේ' ≤ 0) එවුන්ට විතරයි!!! මෙතනින් එහාට යන්නේ තනිකරම මාගේ role එක... ඒකෙන් තමයි වෙනස පටන් ගන්නේ!!! දැන් ඉතින් මෙච්චර කල් උඹල ජාති / ආගම් කියල පිල් බෙදිලා, වෙන්වෙලා, එක එක කුණුහරුප කර කර හිටිය ඇති!!! ඒවා අල්ලලා දාල, ලැබිච්ච මනුස්ස ජීවිතෙන් උපරිම ප්‍රයෝජනය ගනිල්ලා.

    මෙන්න මේකත් කියන්න ඕනේ. මේ ළඟදිත් දවසක් ගොං සංඝයෙක් කියනවා ඇහුන, මේ ධර්ම කතාව 'දර්ශණයක්...' ඒ කියන්නේ කවුරුහරි, අහන්න / දකින්න තියන සාධක වලින් guess කරලා, මෙහෙම මෙහෙමයි වෙලා ඇත්තේ... මෙහෙම මෙහෙමයි වෙනවා ඇත්තේ... කියල උපකල්පණ වලින් කියපු දෙයක් කියල. 'බෞද්ධ දර්ශණය' කියල එහෙම කියන්නේ... හැබැයි, මේ ඇවිල්ල 'දර්ශණ' බම්බුවක් නෙවෙයි!!! මේ Nature එක!!! ස්වභාවධර්මය!!! ස්වභාවික වැඩපිළිවෙලක් සම්බන්ධවයි මේ ඔක්කොම තියෙන්නේ!!! ඒකා ආයේ කිව්වා, 'බුදුහාමුදුරුවෝ වත් උන්වහන්සේ සේරම දන්නවා කියල කිව්ව බවක් 'ත්‍රිපිටකයේ' සඳහන් වෙන්නේ නෑ!!' කියල. අනේ මන්ද, ඒකා 'විජ්ජා චරණ සම්පන්නෝ... සුගතෝ... ලෝක විදූ...' කියල බුදුරජාණන්වහන්සේට වඳින / නමස්කාර කරන එකෙක් නෙවෙයිද දන්නෑ!!! 'ලෝක විදු' කියන්නේ, 'භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සියලු ලෝක අවබෝධ කළා...' ඔක්කොම දන්නවා!!! පරතෙරටම දන්නවා!!! !!! සම්පූර්ණයෙන්ම දන්නවා!!! !!! !!! කියන එකටයි. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කළා, "අභිඤ්ඥාහං භික්ඛවේ ධම්මං දේසිස්සාමි නො අනභිඤ්ඥාය" (මහණෙනි, මම විශිෂ්ඨ වූ ඥාණයකින් සියල්ල දැනගෙනයි ධර්මය කියන්නේ... විශිෂ්ඨ වූ ඥාණයකින් නොදැන නොවේ!!) කියල!!! බුදුහාමුදුරුවෝ 'කතන්දරේ' එහෙම්පිටින් දැනගෙන, ඔක්කොම කියල දීල තියනවා!!! !!! !!! හැබැයි ඉතින් 'ත්‍රිපිටකේ' නම් එව්වා නැතුව ඇති... මොකද, ඒක මාරය සරණ ගිය කාලකණ්නි ගොං සංඝයෝ, ගෞතම බුද්ධ සාසනය 'පුහු' කරන්න හදපු, බුදුහාමුදුරුවොන්ගේ හුළං ඇරලා... පිරිසුදු බුද්ධ දේශණා කාල... ධර්මය දියාරු කරලා... සත්‍ය වහලා... අහන / කියවන එවුන්ට උතුර දකුණ මාරුවෙන්නම දෙන්න හදපු මහානර්ඝ නිර්මාණයක්!!! ඔය දැන් එක එක films හදන්නේ... අන්න ඒවගේ වැඩක්!!! !!! !!! දැන් ඒවායින් වැඩක් නෑ... මං ඒ සේරම අතුගාල දානවා!!! !!! !!! හැබැයි අපටත් අහල අහලම ඔය 'ත්‍රිපිටකය' කියන වචනේ කටට හුරුවෙලා තිබුණ නිසා මාත් මුලින් මුලින් ලියපු posts වලදී ඒ වචනේ පාවිච්චි කරලා ඇති. හැබැයි Original / Genuine බුද්ධ දේශණා නම්, ඒ දීඝ නිකාය / මජ්ජිම නිකාය / අංගුත්තර නිකාය / සංයුක්ත නිකාය හා ඛුද්දක නිකාය කියල රහතුන්වහන්සේලාම සකස් කල පොත් වහන්සේලාගෙන්ම විතරයි!!! !!! !!! ඒ නිසා, සිවුරක් දාගත්ත පලියට බුරුවො කියල තියන / කියන ගොං කතා පිළිගන්න එපා!!! !!! !!!
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    දමිත් පොන්ස් හැමදාම කෑමක් ගැන කතාව විතරයි ඕකට කරන්න පුළුවන් දෙයක් නැ.

    තෝ දැන් මාස ගානක් තිස්සේ කෑමක් ගැන කතාව.
    කෝ බන් දැන් කාපු එකෙක්වත් නෑ

    වහ කාපන් :cool:



    තොට මම මේ 11 වෙනි වතාවට අභියෝග කරන්නේ තොට පුළුවන් දෙයක් කරලා පෙන්නපන්
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මට 'අපේ එකා' ගැන හරියට දුක හිතුන... මං 'පොරට' ඔක්කොම කියල දුන්න!!! (ඊට පස්සේ මාර වෙනසකුත් දැනුන!!! ඒකයි, දැන් control එක මගේ අතේ කිව්වේ) එයා මේ ඉන්න තරමක් කුප්ප මිනිසුන්ට වඩා නම් ලක්ෂවාරයක් හොඳ කෙනෙක්... දැන් එයා කීයටවත් අමාරුවේ වැටෙන්නේ නෑ!!! ඒ වගේම, එයා අනිවාර්යයෙන්, පුළුවන් උපරිම කාලයක්, දිගටම ඉන්න ඕනේ බවත් මං කිව්වා!!! මොකද, එයා නැති උනොත් වෙන 'භූතයෙක්' අනිවාර්යයෙන් එතනට set වෙලා, අපි සේරමලටත් කෙලලා... ඌත් කෙලවගන... ගම කන්න ඉඩ තියනවා!!! ඒකයි. ඉතින්, මාර තුමා එයාගේ පාඩුවේ පැත්තකින් ඉඳියි... දැන් තියෙන්නේ මේ සේරම අනාගෙන... හොඳටම නාගෙන... ඉන්න ගොං මිනිස්සුන්ට ඇත්ත කියල දීල උන්ව හදන්න විතරයි!!! වසවර්ති මාරතුමා තනතුරේ ඉන්නකම්ම අවුලක් වෙන එකක් නෑ. මං හිතන්නේ, ඊට පස්සේ නම් බුදුහාමුදුරුවෝ / බුදුරජාණන්වහන්සේ නෙවෙයි, 'බු' යන්නවත් කියන්න හම්බවෙන්නේ නැති කාලයක් එයි... එතකම්, ඉපදිලා ඉන්න / ඉපදෙන තරමක් එවුන්ට ගොඩයත හැකි වෙයි...

    මම කිව්වේ දමිත් බුදුහාමුදුරුවන්ටත් වඩා වැඩකාරයා කියලා හිතා ගෙන ඉන්නවා කියලා . මාරයාට බන කිව්වේ හීනෙන්ද ? බීලා වැඩි වෙච්ච වේලාවකද?
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ජීවමාන බුදුරජාණන්වහන්සේගෙන්ම පැවත ආ ආර්ය ශ්‍රාවක මහ රහතුන්වහන්සේලාගේ අවෑමෙන් පස්සේ, බෞද්ධ එවුන්ය... අන්‍යාගමික එවුන්ය... කියල මහ ලොකු වෙනසක් තිබුණේ නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ පැත්තකට දාලා ලොකු ලොකු වැඩ කරන්න ගියපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින්ගෙන්, නැත්නම් 'අටු ආචාර්ය'ල ('අටු' හදන්න කියල දීපු පොරවල්!! ඒ කිව්වේ පිරිසුදු බුද්ධ දේශණා වළඳලා, තව තවත් මේ වගේම අනිත්‍ය / තාවකාලික ජීවිතම හදාගන්න, 'සංසාරේ යන්න' කියල දීපු බූරුවෝ) ගෙන් පටන්ගත්තු, උන්ගේ කුණුහරුපය, 'අභිධර්මය' සරණ ගියපු කාලකණ්නි රැලේ එවුනුයි.


    බුදු හාමුදුරුවන්ගෙන්ම බන අහලා රහත් උන අයට පස්සේ මලියදේව මහා රහතන් වහන්සේ වෙනකන් ඉතුරු සේරම රහතන් වහන්සේලා රහත් වෙලා තියෙන්නේ time machine එකක් හදා ගෙන අනාගතයට ඇවිල්ල දමිත් ගෙන්ම බන අහලා වෙන්න ඇති
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ane ganan ganna epa meyaa... ;) mage wachana walata wadaa kochchara kathada oyaalata niraya / peretha / thirisan loka wala ipadilaa anunge choo / kakka / kahi / hotu kanna wenakota??? :P

    me... halo, mama mulinma katha kaleth Dharmaya!!! dan kathaakaranneth Dharmaya!!! issarahata kathakaranneth Dharmayama thamayi!!! oyaa wadak gannawa nam ganna. echcharayi!!!

    man mekata baadhaa karana ewunta nam salakanne ohoma thamayi!!! !!! !!! eka aniwaaryayi!!! !!! !!!

    Me dharmaye nama "DAMITHANISM".........

    aluth ekak......... kunuharupa walin thama DAMITHA POTH WAHANSE liyawila thiyenne...... ee nisa kiyawanna puluwan keepa denatai... oka sinhala parivarthanaya karala denna kiyala api illuwa... ko thama naa! :baffled::lol::lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    [Originally Posted by Damith Kariyawasam
    me mata oya rerukane kiyana ekaawa nam dirawannema naa!!! umbala okunnge kunuharupa kiyewwe nathnam me wade meeta wada hungaak lesiwenawa!!!]

    ඔව් ඔබතුමාට දිරවන්නේ නැති වෙන්නම එපයි ඉතින් රේරුකානේ ස්වාමින් වහන්සේ. එතුමා වගේ දර්මය උගත් උතුමන්ලා පොත් පත් ලිව්වේ නැතිනම් ඔබතුමා වගේ හිකනල්ලු ශ්‍රී සද්ධර්මය අවුරුදු 5500 ට කලින්ම මේ ලෝකෙන් අතුරුදහන් කරලා දානවා. අපේ වාසනාවට රේරුකානේ ස්වාමින් වහන්සේ වගේ උතුමන්ලා ලෝකෙට පහල උනේ. ඒ හින්ද ඉතින් one man show
    කරන්න ටිකක් අමාරුයි.
    :D:D:D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    [B said:
    Damith Kariyawasam[/B];12398237] [අපේ කාලේ වෙනකොට එහෙම්පිටින්ම වහල දාල තිබ්බ ඒ සත්‍ය කතාන්දරය, අපේ පූරුවේ පිණට පහලවෙච්ච කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ, 'අපේ හාමුදුරුවෝ' මහා උත්සාහයක් දරල... මහා අවංක, අව්‍යාජ උත්සාහයක් දරලා... නැවතත් ලෝකයට විවෘත කරලා දුන්නු නිසා අපිටත් දැනගන්න ලැබුණා!!! !!! !!!/QUOTE]
    [B said:
    :lol::lol::lol::lol::lol:

    ලොකු ස්වාමින් වහන්සේ මෙලොවට පහල නොවුනනන්ම් මාර වැඩේ නේද වෙන්නේ....................
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් පොන්ස් හැමදාම කෑමක් ගැන කතාව විතරයි ඕකට කරන්න පුළුවන් දෙයක් නැ.

    තෝ දැන් මාස ගානක් තිස්සේ කෑමක් ගැන කතාව.
    කෝ බන් දැන් කාපු එකෙක්වත් නෑ

    වහ කාපන් :cool:



    තොට මම මේ 11 වෙනි වතාවට අභියෝග කරන්නේ තොට පුළුවන් දෙයක් කරලා පෙන්නපන්

    utto, mekath kalin eka wagema roll karalaa... roll karalaa... gahaganin!!! :cool: habayi hondata heen wenna roll karahan, mokada nathnam abhiyoga 50-60 k gahanakota thoge puka palayi!!! :rofl::rofl::rofl:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රහතන් වහන්සේ කෙනෙක් අටලෝ දහමෙන් කම්පා නොවෙන කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ , මත් පැන් බොන , සමහර වෙලාවට ඇඩෙන , සමහර වෙලාවට full ආතල් ගන්න, අනුන්ගේ අදහස් ඉවසන්න බැරිව මිනිස්සුන්ට කුනුහරපයෙන් බනින ,එසේ කරමින් තමන් රහත් වෙලා යයි කියා ගන්නා මානසික රෝගීයෙකු ට පිරිසිදු බුද්ධ දේශනා වෙනස් (විනාශ ) කිරීමට, සිල්වත් හාමුදුරුවරුන්ට අපහාස කිරීමට තියන අයිතිය මොකක්ද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    රහතන් වහන්සේ කෙනෙක් අටලෝ දහමෙන් කම්පා නොවෙන කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ , මත් පැන් බොන , සමහර වෙලාවට ඇඩෙන , සමහර වෙලාවට full ආතල් ගන්න, අනුන්ගේ අදහස් ඉවසන්න බැරිව මිනිස්සුන්ට කුනුහරපයෙන් බනින ,එසේ කරමින් තමන් රහත් වෙලා යයි කියා ගන්නා මානසික රෝගීයෙකු ට පිරිසිදු බුද්ධ දේශනා වෙනස් (විනාශ ) කිරීමට, සිල්වත් හාමුදුරුවරුන්ට අපහාස කිරීමට තියන අයිතිය මොකක්ද?

    thoge me booru kathaawa 108 paarak daapan!! ethakota ayithiya mokadda kiyala thotama honda lassanata thereyi!!! pakaya.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රහතන් වහන්සේ කෙනෙක් අටලෝ දහමෙන් කම්පා නොවෙන කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ , මත් පැන් බොන , සමහර වෙලාවට ඇඩෙන , සමහර වෙලාවට full ආතල් ගන්න, අනුන්ගේ අදහස් ඉවසන්න බැරිව මිනිස්සුන්ට කුනුහරපයෙන් බනින ,එසේ කරමින් තමන් රහත් වෙලා යයි කියා ගන්නා මානසික රෝගීයෙකු ට පිරිසිදු බුද්ධ දේශනා වෙනස් (විනාශ ) කිරීමට, සිල්වත් හාමුදුරුවරුන්ට අපහාස කිරීමට තියන අයිතිය මොකක්ද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    දමිත් පොන්ස් හැමදාම කෑමක් ගැන කතාව විතරයි ඕකට කරන්න පුළුවන් දෙයක් නැ.

    තෝ දැන් මාස ගානක් තිස්සේ කෑමක් ගැන කතාව.
    කෝ බන් දැන් කාපු එකෙක්වත් නෑ

    වහ කාපන් :cool:



    තොට මම මේ 12 වෙනි වතාවට අභියෝග කරන්නේ තොට පුළුවන් දෙයක් කරලා පෙන්නපන්
     
    Sep 12, 2011
    884
    120
    0
    රහතන් වහන්සේ කෙනෙක් අටලෝ දහමෙන් කම්පා නොවෙන කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ , මත් පැන් බොන , සමහර වෙලාවට ඇඩෙන , සමහර වෙලාවට full ආතල් ගන්න, අනුන්ගේ අදහස් ඉවසන්න බැරිව මිනිස්සුන්ට කුනුහරපයෙන් බනින ,එසේ කරමින් තමන් රහත් වෙලා යයි කියා ගන්නා මානසික රෝගීයෙකු ට පිරිසිදු බුද්ධ දේශනා වෙනස් (විනාශ ) කිරීමට, සිල්වත් හාමුදුරුවරුන්ට අපහාස කිරීමට තියන අයිතිය මොකක්ද?


    ඔන්න ඔබතුමාට ප්‍රසංශා වක් කරලා :cool::cool::cool:
     
    Sep 12, 2011
    884
    120
    0
    මම කිව්වේ දමිත් බුදුහාමුදුරුවන්ටත් වඩා වැඩකාරයා කියලා හිතා ගෙන ඉන්නවා කියලා . මාරයාට බන කිව්වේ හීනෙන්ද ? බීලා වැඩි වෙච්ච වේලාවකද?

    හප්පට ගජ. දමිතානන්ද උත්තමයාට මාරයත් හම්බවෙලා. :dull::dull::dull::dull::dull::dull:


    පංච බල මාර ශ්‍රී භද්‍ර ඛාලි දමනයන්, :D:D
    මිතානන්ච ශ්‍රී විභූති එතං අති වාසනාවන්. :yes::yes:
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Note:-
    දැන් කතන්දරේ තේරෙණ අයට හිතාගන්න පුලුවන්ද මේ තාම උඩ පනින කාලකණ්නි 4-5 දෙනාට වෙලා තියන case එක?? බුදුහාමුදුරුවෝ 'ආනන්තරීය පාප කාර්ම' කියල ජාතියක් අඳුන්වල දුන්නේ... ඔය තියෙන්නේ ඒවයි results තමයි!!! මුන් කෙළවෙන track එකට enter වෙලා ගොඩාක් කල්!!! warning කළා... කළා... ඒත් දැක්ක නේ පකයන්ගේ ප්‍රතිචාරය!!! උන් හිතන් ඇති දිණුව කියල... හැබැයි මුන්ගේ ආතල් එකේ කෙලවර කතාකරල වැඩක් නෑ!!! !!! !!! ඉස්සරහට යනකොට කාට කාටත් තේරෙයි!!! හැබැයි මුන්ගේ destination එක වෙනස් කරන්න නම් හරිම අමාරුයි!!! පන්චානන්තරීය ගණයට නොවටිච්ච නිසා වෙනස් කරන්න නම් පුළුවන්... (මං ඒවත් දන්නවා!!! !!! !!!) හැබැයි මාර අමාරුයි!!! !!! !!! success වෙන්න ලැබෙන්නේ Nature එකෙන් time දුන්නොත් විතරමයි!!! !!! !!! මුන්ගේ විතරක් නෙවෙයි... තිරේ පිටිපස්සේ ඉඳන් මේකට, මං කරපු අනික් threads වලට, මට -ve reps දීපු / දෙන, බලු කතා කියපු / කියන, මේ කාලකන්ණින්ට +ve reps දීල buck-up එක දීපු / දෙන එවුන්ටත් ඒ සේතේම තමයි!!! එකම 'මානසිකත්වය' නේ... හැබැයි මං හිතුවේ නෑ මේ කොහෙවත් ඉන්න කාලකණ්නි ටිකක් ඇවිල්ල 'කෝච්චියට පනියි' කියල... කරන්න දෙයක් නෑ!!! අනික, 20 - 30 ක් කෙලවගත්තත් කිසි ප්‍රශ්ණයක් නෑ... ප්‍රයෝජනයක් ගන්න උවමනාවෙන් බලන හැම කෙනාම ගොඩම තමයි!!! !!! !!! :yes::yes::yes: බය වෙන්න එපා කිසිම දේකට.
    :):):)

    රහතන් වහන්සෙලාට +ve reps කන්නද උලමෝ:growl::growl::growl:...?? කුනුහර්ප විතරයිනේ........කෝ දැන් තොගෙ බන...:rofl::rofl:?? පාඩම් කරගත්ත ටික ඉවරද.:P:P:P:P..???
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    Note:-
    දැන් කතන්දරේ තේරෙණ අයට හිතාගන්න පුලුවන්ද මේ තාම උඩ පනින කාලකණ්නි 4-5 දෙනාට වෙලා තියන case එක?? බුදුහාමුදුරුවෝ 'ආනන්තරීය පාප කාර්ම' කියල ජාතියක් අඳුන්වල දුන්නේ... ඔය තියෙන්නේ ඒවයි results තමයි!!! මුන් කෙළවෙන track එකට enter වෙලා ගොඩාක් කල්!!! warning කළා... කළා... ඒත් දැක්ක නේ පකයන්ගේ ප්‍රතිචාරය!!! උන් හිතන් ඇති දිණුව කියල... හැබැයි මුන්ගේ ආතල් එකේ කෙලවර කතාකරල වැඩක් නෑ!!! !!! !!! ඉස්සරහට යනකොට කාට කාටත් තේරෙයි!!! හැබැයි මුන්ගේ destination එක වෙනස් කරන්න නම් හරිම අමාරුයි!!! පන්චානන්තරීය ගණයට නොවටිච්ච නිසා වෙනස් කරන්න නම් පුළුවන්... (මං ඒවත් දන්නවා!!! !!! !!!) හැබැයි මාර අමාරුයි!!! !!! !!! success වෙන්න ලැබෙන්නේ Nature එකෙන් time දුන්නොත් විතරමයි!!! !!! !!! මුන්ගේ විතරක් නෙවෙයි... තිරේ පිටිපස්සේ ඉඳන් මේකට, මං කරපු අනික් threads වලට, මට -ve reps දීපු / දෙන, බලු කතා කියපු / කියන, මේ කාලකන්ණින්ට +ve reps දීල buck-up එක දීපු / දෙන එවුන්ටත් ඒ සේතේම තමයි!!! එකම 'මානසිකත්වය' නේ... හැබැයි මං හිතුවේ නෑ මේ කොහෙවත් ඉන්න කාලකණ්නි ටිකක් ඇවිල්ල 'කෝච්චියට පනියි' කියල... කරන්න දෙයක් නෑ!!! අනික, 20 - 30 ක් කෙලවගත්තත් කිසි ප්‍රශ්ණයක් නෑ... ප්‍රයෝජනයක් ගන්න උවමනාවෙන් බලන හැම කෙනාම ගොඩම තමයි!!! !!! !!! :yes::yes::yes: බය වෙන්න එපා කිසිම දේකට.
    :):):)

    buddhagame kothanade reputation system eka gana kiyala thiyenne ponnayo ?
    :rofl::rofl:

    -rep