අද ජනපතිගෙන් ආපු ඇස් ඇම් ඇස් එකට රිප්ලයි ක&#35

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අද ජනපතිගෙන් ආපු ඇස් ඇම් ඇස් එකට රිප්ලයි ක&#35

    මිහිකත සුරැකීමේ හෝරාව නිම්ත්තෙන් අද රාත්‍රී 8:30 සිට 9:30 දක්වා මෙසේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමනන්න
    -SMS එකක්-
    හහ් හහ් හා..අපි නිවන්න ඕන නැහැ..ඔය ගොල්ලොම නිවන්න නොකිය විදුලිය විසන්ධිකරනවා වගේ අදත් කරන්න...
    ;););)
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    niwanda onenaha karant bill eka wadi nisa dan pahan okkoma niwanda wela thiyenne
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    angry3.gif
    angry3.gif
    angry3.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය ලයිට් නිවන්න කියන්නෙ කලුවරේම අපිට පු* අරින්නද දන්නෙ නෑ.. මහ දවාලෙත් කැත නැතුව අරින්නෙම අපිටනේ. වාහන බදුත් වැඩි කරල ඇරියෙ ආයෙ පුක කුඩු සංසාර වෙන්නම :lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Oya powercut nam kari UNP karayo ban karanne anduwath ekka thiyena kenthiyata, Api giya mase dawasak gihin Me peththe Electricity Board eke eunta ethulatama gihin saddayak demma, Weekdays wala cake wage power thiyenawa, minissu gedara inna saturday sunday ape peththata witharak power cut karanawa hithena hithena welawata. UPS thiyena nisa thamai me pc berila thiyenne. dannam ganata power enawa. Building kudu karala gewaluth gini thiyanawa kiyala awe api :cool:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    හැමදාම රට වෙනුවෙන් අපි පටි තද කර ගන්නයි...පාලකයො පටි බුරුල් කරගෙන ආතල් ගන්නයි, ඩෙගා නටන්නයි....උන් බොරුවට නාස්ති කරනවා...අපි නොකා නොබී මැරිලා ඉතුරු කරනවා....ඒ ගොනා විකුනලා ගොඩක් කල්.....
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    හැමදාම රට වෙනුවෙන් අපි පටි තද කර ගන්නයි...පාලකයො පටි බුරුල් කරගෙන ආතල් ගන්නයි, ඩෙගා නටන්නයි....උන් බොරුවට නාස්ති කරනවා...අපි නොකා නොබී මැරිලා ඉතුරු කරනවා....ඒ ගොනා විකුනලා ගොඩක් කල්.....

    kanna nelu eth internet enawa :rofl::rofl: