පාහර කම හා බදු

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Aththa kiyana eka gana garu karanawa. Ape graduates la, housemate la middle east yanne lankawata widesha winimaya genna kiyalada na lankawata wada ehe padi wadi nisa wena adarekata nemei ne. Eken namuth wakrakarayen lankawata widesha winimaya labenawa eka wasiyak.

    Anna ewage machan ape lankawe minissu koi jathiye eka unath thaman hadenna balanne rata gana hithana ewa arawa mewa okkoma bila ape unge.

    mama nam hithanne ape rata hadanna puluwan minissunta kapa wenna kiyalawath chande buddimathwa denna kiyalawath nemei. Ape un kawadawath ehema karanne na.
    Habai lankawe pitarata yawanna mona hari industry patan aragena ewata wadiyen padi dunnoth (garment, software) wage. Anna ethkota ape minissu rata wenuwen nodanuwathwa wada karai. Ape unge wada ganna ona ehemai. Anduwak rata diyunu karanna plan hadanna wenne ehemai. :D

    අන්න ඒක තමයි හොඳම ක්‍රමය. ආණ්ඩුවක් උනාම හොද ඉදිරි දැක්මක් රට හදන සැලැස්මක් තියෙන්න ඕන. ඒත් මෙහේ වෙන්නෙ එදා වේල සැලසුම් කරන එක නේ. අද ණයට කනවා හෙට ගැන සැලැස්මක් නෑ :(:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අන්න ඒක තමයි හොඳම ක්‍රමය. ආණ්ඩුවක් උනාම හොද ඉදිරි දැක්මක් රට හදන සැලැස්මක් තියෙන්න ඕන. ඒත් මෙහේ වෙන්නෙ එදා වේල සැලසුම් කරන එක නේ. අද ණයට කනවා හෙට ගැන සැලැස්මක් නෑ :(:(
    මිනිස්සුත් එහෙමනේ. කොටින්ම කිව්වොත් ඉගෙනගන්නෙත් රස්සාවක් කරන්න මිසක් රටට වැඩක් කරන්න නෙමෙයි. :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සුත් එහෙමනේ. කොටින්ම කිව්වොත් ඉගෙනගන්නෙත් රස්සාවක් කරන්න මිසක් රටට වැඩක් කරන්න නෙමෙයි. :sorry:
    :yes::yes::(:(
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    interest rates hikes, vehicle tax hikes, increase of utility bills and depreciation of rupee are some of the conditions put foward by the IMF (international Monetary Fund) to release the balance $800Mn of $2.6 Bn loan.

    How many people in this forum could understand this???
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්න ඒක තමයි හොඳම ක්‍රමය. ආණ්ඩුවක් උනාම හොද ඉදිරි දැක්මක් රට හදන සැලැස්මක් තියෙන්න ඕන. ඒත් මෙහේ වෙන්නෙ එදා වේල සැලසුම් කරන එක නේ. අද ණයට කනවා හෙට ගැන සැලැස්මක් නෑ :(:(

    oke ban thawa pathak thiyenawa... api kochchara datha kaawath ban... oya dan diyunui kiyana ratawal kamathi naa wena ekek diunu wenawata mokada ethakota unge economical/political power eka aduwenawane.... :(

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එහෙම දෙයක් නෑ. ආන්ඩුවෙන් පාරෙ තියෙන ලයිට් දාන්නෙත් නෑ. බැරිම තැන මම අතින් සල්ලි වියදම් කරලා අලුත් බල්බ් දැම්මා. පිටරට කුනුකන්දල් මෙහෙ ගෙනත් දාන කොමිස් කාක්කන්ට වැඩිය රත්තරං වගේ අය දාහෙන් සම්පතක්??? කොහොමත් අපේ අධ්‍යාපනයෙන් බිහිවෙන්නෙ යාන්ත්‍රික මිනිස්සු හින්දා මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නෙමෙයි. අනික ආන්ඩුවට කඩේ ගියානම් මෙහෙම කියලා ත්‍රෙඩ් දාන්නෑ.අනිත් එක පාරට තාර දැමෙන එක මට ඡන්දෙ දෙන්න තරම් හේතුවක් නෙමෙයි:P:P

    Umbe thread eka mama kiyewwa mama eka dan dakke, reply eka kuth damma machan.
    Umba prashnayak thiyanwa bawa kiyala thiyanwa eken minissu peeda widina bawa pennanwa namuth pahadili pilithurak thama labenna ona.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Lankawata goda emak na oka ithin katha karala wadak na. Rata hadannath ithin minissunge bada kata purola inna epai. Rata awurudu 10n sanwardanaya koranna giyamaa minissu marenawa. Minissungen badhu gahawwa kiyala moko minissu salli mawanawai. Rupiyala lankawa wate karakenawa. Naya gaththama kohomath wala pallata thama. Lankawa athule thiyana salli auto wadi wenneth naane. Okata ithin karanna oni puluwan tharan widesha vinimaya hewillak thama. Ekatath lanka rajaya hodatama help karanawa kiyala wadak na.
     
    Last edited:
    Mar 29, 2012
    410
    26
    0
    අද අපේ රත්තරංට සුභ නෑ වගේ.

    uta wela thiyenne, ekko

    1) walige paga gannawa

    udaharanayak widiyata, uta me danuth mama banala inne, දේව සන්කල්පය adahanne Christians lai Muslims lai witharak kiwwata. u wassakata wath ape rate pansalakata giyapu ekek nemei, nathnam hama pansalak ganema thiyena dewala dakala nadda?

    2) loka boru karayek weema - mama ada thamai danne, mu mechchara hambayan gana wairayen katha pawatthuwath, job eka karanne Emirates wala kiyala :rofl:

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    monawada machan umba me kiyawannee? umbata pissuda ko koheda umba oya kiyana jaathi wela thiyenne, api me ashcharyamath gamanak yana gaman inne, ape rajathumaage hathara handi pana nha, puluwan tharam e manussayage dath sawimath karapan ban menna me lankaawata awith
    umbalath ane manda ban podi un wage affa

    oya nam ithin wahanayak gathane :oo::oo:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    කොහොමටත් සමාජවාදී රාජ්‍යක විපක්ෂයක් තියෙන්න බෑ. :love::love::P:P

    නෑ මචන් මම දන්න විදියට කොමියුනිස්ට් රාජ්‍යයක තමයි විපක්ශයක් නැත්තේ
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    සමහරු කතා කරන්නෙ හරියට අවුරුදු 10 කට කලින් සුඛිත මුදිත වෙලා තිබුන රටක් දැන් ආණ්ඩුව වලපල්ලට අරන් යනවා වගේ. හෙට ආණ්ඩුව මාරු කරොත් සේරම ප්‍රශ්න විසඳෙනවා වගේ. මේ ආණ්ඩුවේ ඉන්න දුෂිත උන් අහසින් පාත් වෙච්ච උන් වගේ. විපක්ෂයේ ඉන්න උන් වංචා දුෂණ නොකරන උන් වගේ. අද ඉන්න දුෂිතයෝ හෙට විපක්ෂෙට ගිහින් ආණ්ඩුව පෙරලුවොත් උන් සේරම ශුද්ධවන්තයෝ වෙනවා වගේ.

    දැන් කාලයක් ටැක්ස් අඩු කරලා තිබුනා නේද? එතකොට වාහන ගෙන්නුවා නේද ඇති වෙන්න. ඒකට හරියන්න තෙලුත් ගෙන්නන්න එපැයි. සේරම සල්ලි පිටට නේද යන්නේ? ඩොලර් එක වැඩි වෙනකොට ඒකටත් කෑගහනවා. සල්ලි රටේ තියාගන්න හදනකොට ඒකටත් කෑගහනවා. දැන් මත්පැන්, දුම්වැටි වලත් බදු වැඩි කරලා. ඒකත් වැරදිද? සති දෙකකට කලින් කෑගහනවා මිනිස්සුන්ට කන්න නෑ කියලා. දැන් කෑ ගහනවා වාහන ගන්න සල්ලි නෑ කියලා. මහා විහිළුවක්.

    ඔය කෑ ගහන එකෙක්වත් රට ගැන හිතලා වඩා කරන උන්ද කියලා මමනම් දන්නෙ නෑ. සේරටම ආණ්ඩුවට බැන බැන ඉන්නවා. ඒත් පොඩ්ඩක් හිතලා බැලුවනම් එදිනෙදා රස්සාවක් කරන මිනිස්සු තම තමුන්ගෙ රස්සාව හරියට කරනවද කියලා ඒකට උත්තරේ 90% ක්ම නෑ. බස් ටිකට් එකේ ඉතුරු රුපියලේ ඉඳන් ඔෆිස් එකක වැඩක් කරගන්න ගියත් ගසා කන එක තමයි කරන්නෙ. එහෙම කරන අයම සහ ඒ අයගෙම දරුවෝ තමයි අන්තිමට පාරේ තොටෙයි, ඉන්ටනෙට් එකෙයි ආණ්ඩුවට බනින්නේ. දේශපාලනය කියන්නෙ සමාජයේම ප්‍රතිබිම්බයක් විතරයි. ඕක තේරුම් නොගෙන ඉතින් ආණ්ඩු පෙරලලා තමුන්ටවත්, රටටවත් ඇති වැඩක් නෑ.

    පුලුවන්නම් අතේ තියෙන ගානට වාහනයක් ගන්න. නැත්තන් අපහු වාහන අඩු වෙනකම් සල්ලි තව ඉතුරු කරන්න. නැත්තන් ඉතින් ආණ්ඩු පෙරලලා වාහන මිලයි, බඩු මිලයි අඩු කරලා සේරම ප්‍රශ්න විසඳගන්න. මහින්ද උනත් ඒකට අකමැති වෙන එකක් නෑ මං හිතන්නෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    THE BEST COMMENT THAT I HAVE EVER SEEN IN THIS MATTER
    11.gif
     
    • Like
    Reactions: RLR

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    කොහොමටත් සමාජවාදී රාජ්‍යක විපක්ෂයක් තියෙන්න බෑ.
    machan oya සමාජවාදී kiyanne
    seeni natiwa tea bonnam
    miris natiwa hodi kannam
    ........ kiyanawanam
    piduru wunath api kannam
    kiyapu ekada