වාහන මිල ඉහල යන්නේ මෙහෙමයි

Mar 29, 2012
1,343
89
0
වාහන මිල ඉහල යන්නේ මෙහෙමයි

ටොයෝටා ඇලියන් ලක්ෂ 15 කින්
ටොයෝටා විට්ස් ලක්ෂ 12 කින්
හයිබ්‍රිඩ් මෝටර් රථ ලක්ෂ 10 කින්
මරුටි ලක්ෂ 3 කින් මිල ඉහල යන ලකුණු

පසුගිය 31 වනදා රජය විසින් හයිබ්‍රිඩ් කාර්, මෝටර් කාර්, ත්‍රී වීල්, මෝටර් සයිකල් සඳහා පැවති බදු ප්‍රතිශතය ඉඅහල දමනු ලැබුවා.මෙයට හේතුව ලෙස රජය විසින් ඉන්ධන ඉල්ලුම ඉහල යාම හා වාහන තදබදය ඉහල යාම ලෙස කරුණු පැහැදිලි කරනු ලැබුවා.


කෙසේ වෙතත් මෙම ඉහල දැමු ප්‍රතිශත හේතුවෙන් එම වාහන ඉහල යා හැකි මිලගණන් පිළිබඳව ආනයනකරුවන් විවිධ මත පළකරනවා.


ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි 800 සිසි මෝටර් රථයක් අවම වශයෙන් රුපියල් ලක්ෂ 3 කින්ද, හයිබ්‍රිඩ් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10 කින්ද,ටොයෝට ඇලියන් මෝටර් රථයක් ලක්ෂ 15 කින්ද ,ටොයෝට විට්ස් මෝටර් රථයක් ලක්ෂ 12 කින්ද,වාන් රථයක මිල රුපියල් ලක්ෂ 4 කින් පමණද, ත්‍රිරෝද රථයක් ලක්ෂයකින්ද ,යතුරුපැදියක් රුපියල් 50,000 කින් පමණ මිල ඉහල යා හැකි බව සඳහන් වේ.
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් මචන්,,එත් වෑඩි කල් ඔය ගානට දෙන්න අමරුයි,ඔක අඩු කරන්න වෙනවා මචන් සෙල් වල අයිතිකාරයන්ට,,මොකද මචන් සෙල් එක අඩු වෙනවා මචන්,,එතකොට සෙල් කාරයන්ට පොඩි ලාබයක් තියලා තමා තව ඉස්සරහට වාහන විකුනන්න වෙන්නෙ,,මොකද මිනිස්සුන්ට මෙ වෑඩි උන මුදල දරාගන්න අමරුයි,,
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Bicycle 1k gamu ban dan hodama wahane eka tama
    Podi MOTOR 1kut set karagattanam goda!!!
    :s :S
    ayyo mage HONDA SIHINAYA!!!! :(
    SUBA ANAGATAYAK!!!!