ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එහෙම එකක් නම් නෑ මන් දන්න තරමට. මොකද kernel එකත් එක්ක සම්බන්දයක් නැති නිසා. පොඩ්ඩක් අර thread එක බලපන් මචෝ. ඌ හෙන ගේමක් දීල වැඩේ කරන විදිය හොයාගෙන තියෙන්නේ. හැබැයි ඌ කියල තියන ෆෝන් වලට විතරයි වැඩ කරන්නේ. XDA එකේ ඔය ෆෝන් තියන හැමෝම වාගේ ඕක තමා පාවිච්චි කරනනේ.

    Mamath eka parak dakka machan eth eke thibba bootloader ekata atha thiyana hinda monawa hari unoth tpoi kiyala. Thread ekema thamaa thibbe ekai mama aruta kiwwe jig ekak use karapan kiyala nikan illagena kanna one nane
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එහෙම එකක් නම් නෑ මන් දන්න තරමට. මොකද kernel එකත් එක්ක සම්බන්දයක් නැති නිසා. පොඩ්ඩක් අර thread එක බලපන් මචෝ. ඌ හෙන ගේමක් දීල වැඩේ කරන විදිය හොයාගෙන තියෙන්නේ. හැබැයි ඌ කියල තියන ෆෝන් වලට විතරයි වැඩ කරන්නේ. XDA එකේ ඔය ෆෝන් තියන හැමෝම වාගේ ඕක තමා පාවිච්චි කරනනේ.

    THIS IS A DANGEROUS OPERATION AND COULD POTENTIALLY BRICK YOUR DEVICE. PROCEED AT YOUR OWN RISK. A USB JIG IS PREFERRED IF YOU HAVE ONE. ( and by brick I mean brick - only a board replacement or a JTAG unit will be able to save you, don't mess with boot(loader) stuff unless you really mean it! )

    Thread eke thiyenne aye kelinma hard brick:baffled:

    Read this too codeworkx says http://forum.xda-developers.com/showpost.php?p=22465200&postcount=13
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    I've lost my Galaxy Note

    මචංලා. පහුගිය දවස් ටිකේ මේ පැත්තෙ එන්නත් බැරි වුනා, මගේ thread එකේ ප්‍රශ්න අහපු එවුන්ටත් උත්තර දෙන්න බැරි වුනා (ඒකේ ප්‍රශ්ණ වලට උත්තර දීපු නවෝදයට ස්තූතියි).

    මචංලා මට පෙරේද (2nd) අකරතැබ්බයක් උනා. මගේ අරන් මාස දෙකක් වත් උනේ නැති Galaxy Note එක එකෙක් හොරකම් කරල බං :(. තාම හොයා ගන්න උත්සාහ කරනවා :(. උඹලා ඔය ෆෝන් පාවිච්චි කරන උන් නිසා දන්නව නේ වටිනාකමයි නැති වුනාම තියන වේදනාවයි :(.

    වැඩි විස්තර පස්සේ කියන්නම් මචංලා. ෆෝන් එක නැති උනත් මම ඒ මාස දෙකට ඉගන ගත්තු දෙවල් මේ thread එකේ මම දාන්නම්.
     
    මොකා තුක්‌ නොදකින් කොහොමද බන් නැති උනේ. Insurance තියෙනවද?:sorry::sorry:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මොකා තුක්‌ නොදකින් කොහොමද බන් නැති උනේ. Insurance තියෙනවද?:sorry::sorry:

    නෑ බං :no: . නැතිවුනු විදිය පස්සේ මම දාන්නම්. දැනට මේක පොලිස් කේස් එකක් නිසා විස්තර මෙතන දාන්න බෑ බං. :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නෑ බං :no: . නැතිවුනු විදිය පස්සේ මම දාන්නම්. දැනට මේක පොලිස් කේස් එකක් නිසා විස්තර මෙතන දාන්න බෑ බං. :(

    අම්මෝ මම නම් bank insurance දාල තියෙන්නේ ෆෝන් එකට ලංකාවේදී නැති උනත් මට සල්ලි හම්බ වෙනවා. මොකද බන් දැන් ලංකාවට වෙලා තියෙන්නේ මාර විදියට හොරකම් කරනවනේ. මේක කියපන් උඹට සැක කවුරු හරි ඉන්නවා නේද?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අම්මෝ මම නම් bank insurance දාල තියෙන්නේ ෆෝන් එකට ලංකාවේදී නැති උනත් මට සල්ලි හම්බ වෙනවා. මොකද බන් දැන් ලංකාවට වෙලා තියෙන්නේ මාර විදියට හොරකම් කරනවනේ. මේක කියපන් උඹට සැක කවුරු හරි ඉන්නවා නේද?

    මම PM කරන්නම්.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචංලා. පහුගිය දවස් ටිකේ මේ පැත්තෙ එන්නත් බැරි වුනා, මගේ thread එකේ ප්‍රශ්න අහපු එවුන්ටත් උත්තර දෙන්න බැරි වුනා (ඒකේ ප්‍රශ්ණ වලට උත්තර දීපු නවෝදයට ස්තූතියි).

    මචංලා මට පෙරේද (2nd) අකරතැබ්බයක් උනා. මගේ අරන් මාස දෙකක් වත් උනේ නැති Galaxy Note එක එකෙක් හොරකම් කරල බං :(. තාම හොයා ගන්න උත්සාහ කරනවා :(. උඹලා ඔය ෆෝන් පාවිච්චි කරන උන් නිසා දන්නව නේ වටිනාකමයි නැති වුනාම තියන වේදනාවයි :(.

    වැඩි විස්තර පස්සේ කියන්නම් මචංලා. ෆෝන් එක නැති උනත් මම ඒ මාස දෙකට ඉගන ගත්තු දෙවල් මේ thread එකේ මම දාන්නම්.

    :shocked: damn machan :sorry:
    police complain ekak danna :yes: phone eke watinakama wadi nisa un hena gemak denawa hoyanna :yes:

    අම්මෝ මම නම් bank insurance දාල තියෙන්නේ ෆෝන් එකට ලංකාවේදී නැති උනත් මට සල්ලි හම්බ වෙනවා. මොකද බන් දැන් ලංකාවට වෙලා තියෙන්නේ මාර විදියට හොරකම් කරනවනේ. මේක කියපන් උඹට සැක කවුරු හරි ඉන්නවා නේද?

    mehe na ne bank insurance ? :confused: mama nam SL wala ahala na phones walata :sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :shocked: damn machan :sorry:
    police complain ekak danna :yes: phone eke watinakama wadi nisa un hena gemak denawa hoyanna :yes:

    mehe na ne bank insurance ? :confused: mama nam SL wala ahala na phones walata :sorry:

    මෙහෙ එක එක ජාතියේ accounts තියෙනවා බන් බැංකු වල. phon insurance වෙනම දෙන company ත් තියෙනවා මචන් මොකකින් හරි ගන්න එක ගුණයි මචන් මොකද police document එකක් විතරයි ඕනා උන්ට. ෆෝන් එක හරි සල්ලි හරි දෙනවා අනික මේකට මචන් accidental damage ඇතුළුව ඔක්කොම ගෙවනවා උඹේ අතින් ෆෝන් එක වැටිලා කැඩුනත් දෙනවා :yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මෙහෙ එක එක ජාතියේ accounts තියෙනවා බන් බැංකු වල. phon insurance වෙනම දෙන company ත් තියෙනවා මචන් මොකකින් හරි ගන්න එක ගුණයි මචන් මොකද police document එකක් විතරයි ඕනා උන්ට. ෆෝන් එක හරි සල්ලි හරි දෙනවා අනික මේකට මචන් accidental damage ඇතුළුව ඔක්කොම ගෙවනවා උඹේ අතින් ෆෝන් එක වැටිලා කැඩුනත් දෙනවා :yes:

    mehe koheda machan ohoma ewa :P mehe banks puluwan taram try eka minissunwa loans walin huran kanna ne,Aasiyawe aishcharya tama :lol: :lol:
    puluwan taram ikmanata mehen western pattakata panaganna eka tama angata guna,also pocket ekata.Dan mp la kiyanne rs.2500 kin masekata jiwath wenna puluwan e nisa mas malu noka amuda gahan jiwathweyalla kiyala ne :eek: :growl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mehe koheda machan ohoma ewa :P mehe banks puluwan taram try eka minissunwa loans walin huran kanna ne,Aasiyawe aishcharya tama :lol: :lol:
    puluwan taram ikmanata mehen western pattakata panaganna eka tama angata guna,also pocket ekata.Dan mp la kiyanne rs.2500 kin masekata jiwath wenna puluwan e nisa mas malu noka amuda gahan jiwathweyalla kiyala ne :eek: :growl:

    මම තාම වාද පිටිය බැලුවේ නෑ මොකද දැන් අපේ සෑර් කියන්නේ පුලුවන්ලුද 2500 ජීවත් වෙන්න :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මම තාම වාද පිටිය බැලුවේ නෑ මොකද දැන් අපේ සෑර් කියන්නේ පුලුවන්ලුද 2500 ජීවත් වෙන්න :lol:

    mama owwa baluwe na ban,mata me hena wada exam ekka,anika oya ponnayo kiyana ewa balanna wiyadam wena current bill eka aparade.Mama me gossip lanka eke dekke dan ubalage sir okotama anenna dila :growl:
    http://bit.ly/Hf7XHf

    uba ohe indanut me mala nadagam balanawada machan :eek:yako waste wena time eka aparade me wage ajuthayo kiyana ewa balala :lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චිරි චිරි වැස්ස;12437751 said:
    v4.19 නැහැනෙ බං :eek: :eek: 4.28/4.42 වගේ ඒවනම් තියනව

    දැනට තියෙන කෙහෙම්මලෙන් කරගන්න පුළුවන් නම් ඒක හරි කමක් නෑ දියං... :)
    තව සුළු පරිමාණයේ කේෂ් එකක් තියෙනවා...
    මම CWM v5.0.2.6 දාගත්තා උඹ දුන්න ලින්ක් එකෙන්..
    Recovery mode එකට ගියාම වැටෙන්නේ CWM based recovery කියලා.
    ඒක අව්ලක්ද??
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mama owwa baluwe na ban,mata me hena wada exam ekka,anika oya ponnayo kiyana ewa balanna wiyadam wena current bill eka aparade.Mama me gossip lanka eke dekke dan ubalage sir okotama anenna dila :growl:
    http://bit.ly/Hf7XHf

    uba ohe indanut me mala nadagam balanawada machan :eek:yako waste wena time eka aparade me wage ajuthayo kiyana ewa balala :lol:

    ඔව් මම බලනවා මොකද පටි රෝල් අහනවට වඩා අපේ දේශ පාලුවෝ කියන ඒවාට හරියට හිනායනවා මගේ ලේ ටිකත් සුද්ද වෙනවා. මේ තුන් ලෝකෙම හෙව්වත් මේවගේ කස්ටිය නම් හොයා ගන්න බෑ අන්න ඒක මතක තියාගනින් :P බලපන් මචන් අපි වෙනුවෙන් කොච්චර කැප වෙලා වැඩ කරනවද කියල. මම මේ ගැන තව කතා කරන්නේ නෑ මොකද නැත්නම් මේකත් ලංකාවේ පාර්ලිමේන්තු වගේ ගූ ගොඩක් වෙන හින්ද :P:P
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් මම බලනවා මොකද පටි රෝල් අහනවට වඩා අපේ දේශ පාලුවෝ කියන ඒවාට හරියට හිනායනවා මගේ ලේ ටිකත් සුද්ද වෙනවා. මේ තුන් ලෝකෙම හෙව්වත් මේවගේ කස්ටිය නම් හොයා ගන්න බෑ අන්න ඒක මතක තියාගනින් :P බලපන් මචන් අපි වෙනුවෙන් කොච්චර කැප වෙලා වැඩ කරනවද කියල. මම මේ ගැන තව කතා කරන්නේ නෑ මොකද නැත්නම් මේකත් ලංකාවේ පාර්ලිමේන්තු වගේ ගූ ගොඩක් වෙන හින්ද :P:P
    :yes: :lol: :lol: :lol: :lol:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Mobile Tracker

    මචංලා, මගේ ෆෝන් එක නැතිවුන නිසා මම කියන්නේ. උඹලා ඔය ෆෝන් තියන ඒව පරිස්සම් කරගන්න ගන්න පුළුවන් උපරිම දේවල් කරල තියාගනිල්ලා. සමහර අය ෆෝන් එකත් එක්ක නිකන් දෙන features වත් පාවිච්චි කරන්නේ නෑ. මම දන්න දේවල් කීපයක් මම කියන්නම් ෆෝන් එක පරිස්සම් කරගන්න.

    එකක් තමයි Samsung official Mobile Tracker එක. සමහර Custom ROMs දාපු අයට නම් මේක පාවිච්චි කරන්න බෑ. මම දන්න විදියට නම් Samsung mobile phones ගොඩක් අය පාවිච්චි කලත් ඒකේ නොමිලේ දෙන Mobile Tracker එක පාවිච්චි කරන විදිය ගොඩක් දෙනා දන්නේ නෑ.
    හරි, Samsung Mobile Tracker එක පාවිච්චි කරන්න ඕන අය මෙන්න මේ Steps ටික අනුගමනය කරන්න.
    1. http://samsungdive.com/ වෙබ් site එකට ගිහින් මුලින්ම නොමිලේ දෙන ගිණුමක් විවෘත කරගන්න
    2. දැන් ෆෝන් එකේ, Security and Location settings වල Sim Card Change Alert එක Tick කරන්න. Username Password ඇහුවොත් දෙන්න අර Site(http://samsungdive.com/) එකේ දාපු Username,Password.
    3. Alert Message Recipient ලා විදියට හොඳට දන්න කීප දෙනෙක්ගේ Numbers දාලා, පොඩි පණිවිඩයකුත් දාල තියන්න.
    4. අන්තිමට Remote Control tick කරන්න
    දැං ආයෙමත් http://samsungdive.com/ එකට ගිහින් login වෙලා බලන්න device එක පෙන්නනවද කියලා.
    dive1.jpg

    ඊට පස්සේ ඒකේ තියන දේවල් Test කරල බලන්න. කරන්න පුළුවන් දේවල් සෑහෙන්න තියනවා.
    • ෆෝන් එක දැනට තියන තැන බලන්නත් (Find My Mobile), ෆෝන් එක පැය 12ක් යනකල් Track කරන්නත් පුළුවන් (Start Tracking). ඒ buttons දෙක page එකේ යටම තමා තියෙන්නේ.
    • ෆෝන් එක lock කරන්න පුළුවන්
    • ෆෝන් එක Full Volume Ring කරන්න පුළුවන්
    • calls, messages forward කරන්න පුළුවන්.
    • call logs බලන්න පුළුවන්
    • ෆෝන් එක Wipe කරල දාන්න පුළුවන් (All Personal Details)
    • ඕන නම් Screen එක unlock කරන්නත් පුළුවන්.
    dive2.jpg

    තව දෙයක්. ෆෝන් එක පුළුවන් තරම් Unlock කරල තියන්න බලන්න. හොරෙක් ගත්තොත් ඒක පාවිච්චි කරන්න පුළුවන් විදියට තියන්න ඕනේ. පාවිච්චි කලොත් තමා හොයන්න ලේසි. Face Unlock, Security Patterns වගේ දේවල් දැම්මම ෆෝන් එක හොරකම් කරන කෙනාට ඒක පාවිච්චි කරන්න බැරි වෙනවා. එතකොට එක්කෝ විසි කරයි, නැත්නම් Flash කරන තැනකට දීල flash කරල දායි. එහෙම උනොත් දාපු Trackers එකක් වත් වැඩක් නැති වෙනවා.

    Samsung custom ROMs දාපු අයත් අනිත් ෆෝන් පාවිච්චි කරන අයත් බලන්න මොනවද security features තියෙන්නේ කියලා. මුකුත්ම tracking software එකක් නැත්නම් Lookout වගේ software එකක් වත් Google Play එකෙන් දා ගන්න.

    මොනවා හරි, තමන්ගේ ෆෝන් එක පරිස්සම් කරගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කලින්ම හදල තියන්න. :) ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ
     
    Last edited:
    Status
    Not open for further replies.