කඩුවෙල,කිරිබත්ගොඩ,බියගම

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කඩුවෙල,කිරිබත්ගොඩ,බියගම

    මචන්ලා laptop එකක් හදන්න කඩුවෙල,කිරිබත්ගොඩ,බියගම,මාලබේ අවට වගේ හොද පොට් එකක් තියෙනවනම් කියන්න
    ලොකු උඩවූවක්
    බම්ප් එකකින් වත් සහයෝගයක් දක්වන්න:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ එක්කෝ උඹේ ලැප හද යි නැත්තන් සදා සොත්ති කියල කැළණි ගඟටම දාන්න සිද්දවෙන වැඩක් කරයි :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කඩුවෙල URAJ කියල පොරක් ඉන්නවා. ලැප් කාපු එකෙක්

    කඩුවෙල හන්දියට ගිහින් ලැප් කන්නගේ ගෙදර අහපන් .. අහපු එකාට එලෝ එලෝ පාර කියනවලු !! :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඌ එක්කෝ උඹේ ලැප හද යි නැත්තන් සදා සොත්ති කියල කැළණි ගඟටම දාන්න සිද්දවෙන වැඩක් කරයි :rofl:
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    එහෙමද ? එහෙනම් ඔෆිස් එකටම තේ හදනවා ඇති ... තව පොඩ්ඩකින් බලහන් !! :eek:;)
    ane manda bn me mage yaaluwekge lapak bima wetila aaka hadawaganna thenak nehene:(