අයියෝ ලොවියා![]()
![]()
පස්සෙ පැනපන් කඩාගෙන ලොවියගෙ පැත්තට
(කලිදුගෙ 10ක් අඩු වෙනව ලොවියට 10 ඇඩ් වෙනව)ඔබතුමා කලිදුගෙ ටීම් එකේඑළ එළ වලිවලින්, හිත් නොහොද වීම් වලින් තොරව කරගෙන යන්න. අවුරුද්දෙ කට්ටිය හොඳට කඹ ඇදල විනෝද වෙන්නකො. ජය පරාජය දෙකම සතුටින් බාරගන්න දෙපිරිසටම හැකියාව ලැබෙන්න කියල ප්රාර්ථනා කරනව.

පස්සෙ පැනපන් කඩාගෙන ලොවියගෙ පැත්තට
![]()
උබ නිකන් ලොවියගෙ පැත්තට ගියා නම් 10 පොයින්ට්ස් , ඒත් කලිදිවගෙ පැත්තෙ ඉන්දන් කඩාගෙන ගියොත් 20 පොයින්ට්ස්(කලිදුගෙ 10ක් අඩු වෙනව ලොවියට 10 ඇඩ් වෙනව)

පස්සෙ පැනපන් කඩාගෙන ලොවියගෙ පැත්තට
![]()
උබ නිකන් ලොවියගෙ පැත්තට ගියා නම් 10 පොයින්ට්ස් , ඒත් කලිදිවගෙ පැත්තෙ ඉන්දන් කඩාගෙන ගියොත් 20 පොයින්ට්ස්(කලිදුගෙ 10ක් අඩු වෙනව ලොවියට 10 ඇඩ් වෙනව)
ෂික් ඒක මට මීටර් වුනේ නෑ නේ..මොනවා වුනත් දෙන්නම එල කොල්ලෝ දෙන්නෙක් බං....
මොකට ගියත් අවුලක් නෑ....![]()
![]()
සිරා..,
ඇත්ත..
ඒත් සෙල්ලමට නෙ මේක..ඔබතුමා කලිදුගෙ ටීම් එකේ![]()
අපරාදේ මං ආවොත් එක වොට් එකක්වත් හම්බුවෙන්නෙ නෑ මං නිසා 