විද්‍යාවයි බයිබලයයි

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මම නෙවෙයි කියන්නේ . නවීන විද්‍යාව අනුව අපේ විස් හ්වයේ හැඩ්ය කොළයක් වගේ තලියයි. තලිය වස්තුවක තියන වස්තුත් තලියයි . මිනිස් ඇසට ත්‍රිමාන වුනත් නුතන තාක්ෂනය විශ්වසය් තලියයි කියලා ඔප්පුකරල තියනවා

මුලින්ම තෝ තලීය කියන එකේ නිර්වචනය දන්නවද කියලත් මට සැකයි. ද්වීමාන කියන්නේ උසක් සහා පළලක් තියෙනවා කියන එකයි. ත්‍රිමාන කියන්නේ උසක් පළලක් සහා ගැඹුරක් තියෙනවා කියන එකයි. දැන් උබේ තර්කය අනුව එතකොට ත්‍රිමාන වස්තූන් පිහිටන්නේ නෑ ඒ කියන්නේ ගැඹුරක් නෑ.
පොඩ්ඩක් උබේ අම්මගේ හුත්ත ගැන හිතපන් එහෙනම් ඒකට ගැඹුරක් තියෙනවා නේ? එහෙනම් මොන පයියටද තවත් මෙතන බොරු තර්ක දාන්නේ?
 
  • Like
Reactions: EMINƎM

~Lonely~

Member
Nov 19, 2010
537
26
0
aluth awuruddema menna agam waliyak elamakiri:lol:
buddhist ewun catholic ewunta baninawa catholic ewun buddhist ewunta baninawa:lol:
thawa randu weyalla ubala ubalage agamatath lajjawak kiyala thamai kiyanna thiyenne:nerd:
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත


    Quran-Cosmos-table1.jpg


    Quran-cosmus-table.jpg


    According to Muhammad the Earth is flat made in seven layers. There are several quranic verses and hadithes that confirm this.
    Q: 18: 86 Until, when he reached the setting of the sun, he found it set in a spring of murky water: Near it he found a People: We said: “O Zul-qarnain! (thou hast authority,) either to punish them, or to treat them with kindness.” 89. Then followed he (another) way, 90. Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had provided no covering protection against the sun.
    It is generally believed that Zul-qaranain is Alexander the Great who, according to the old folks had conquered the world from one end to the other. The truth is that Sun rises and sets in ALL places. One does not have to go ‘another way’ or to the other end of the world to find it rising or setting. It is obvious that Muhammad, like most of his contemporaries believed that the Earth is flat and the Sun moves in the sky rising from one place and setting in another.



    http://alisina.org/islamic-cosmos/
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    රත්තරං;12500956 said:
    අපි ඉන්නේ ද්විමාන තලේකද? උබත් එතකොට පැතලිද?උබලත් උබලගේ ආගම වගේම තමා.. බොරුවයි අන්ද විශ්වාසෙයි විතරයි..
    කියපන් බලන්න ද්විමාන තලීය වස්තුවකට සරල උදාහරනයක්?
    ඉස්සෙල්ලා පෘතුවිය ගැන කතාකරපන්කො

    :lol::lol::lol::lol::lol::lol:
    Maxxa talt eka
    redi ne... :lol::lol::lol:
    REP 7+
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම නෙවෙයි කියන්නේ . නවීන විද්‍යාව අනුව අපේ විස් හ්වයේ හැඩ්ය කොළයක් වගේ තලියයි. තලිය වස්තුවක තියන වස්තුත් තලියයි . මිනිස් ඇසට ත්‍රිමාන වුනත් නුතන තාක්ෂනය විශ්වසය් තලියයි කියලා ඔප්පුකරල තියනවා

    තලීය කියන්නේ පැතලියි කියන එකද බන්? කොහෙද ඉස්කෝලේ? 8 පන්තියේ භව්තික විද්යාවෙන් මේවා ගැන කතාකරන්න එපා.. ලෝක ගෝලේ කොලයක් වගේනම් කොලේ අල්ලා වගේද බන්??
    දෙයියගේ නාමෙන් උබලව බ්‍රේන්වොශ් කරලා තියෙන්නේ,, උබලට විද්යාවක්.. තර්කයක්.. ගනිතයක් තේරුම් ගන්න බෑ අල්ලගේ වල්ලේ එල්ලිලා ඉන්නකම්

    උබලගේ කාන්තාර මානසිකත්ව බුද්දි මට්ටමට ඔයිට වඩා එකක් නොතේරෙන නිසාත්,, ඌටත් නොතේරෙන නිසාත් තමයි නබියා ලෝකේ දෙයියා මැව්වා කියලා උබලට බේගල් ඇදබාලා උගේ අවශ්යතා දෙයියගේ නමින් උබලව රවට්ටලා කරගත්තේ...
    උබලගේ නබියා උබලට බොරු නීති දාලා භක්තිය වැඩිකරලා බුද්දිය මොට කරලා තියෙන්නේ. ඒකයි බුද්දිමතුන් බිහිවෙනවත් අඩු. ඔය ජරාව අත ඇරලා සත්ය ලෝකෙට වරෙන් බන්
    මොන කුනුහරප දෙයියෙක්වත් මේ ලෝකේ නෑ


    කෝ මේකට උත්තර....කියපන් බලන්න ද්විමාන තලීය වස්තුවකට සරල උදාහරනයක්?

    අපි උබලට ගරහනවා නෙමේ.. සත්ය දැකපන්.. මනස්කල්පිත විකාර දෙයියෙක්ට ජොයින්ට් ගෙවෙනකම් දවස ගානේ වැඩලා චාටර් කකා ඉන්න ඔය ගූ වලෙන් ගොඩ වරෙන්.. ආදරයෙන් මේ කියන්නේ
     
    Last edited:

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මට මේකට දෙන්න තියෙන්නේ එකම එක උත්තරයි
    අනුන්ගේ ආගම් වල ඇද කුද හොයන්නේ නැතුව
    තමන් අදහන ආගම හෝ වේවා ධර්මය හෝ වේවා
    තමුන් විසින් කරන දේවල් පොඩ්ඩක් හිතලා බලන්න
    හරි දේවල් කරන්න ජීවිතේට
    තමන් බුද්දාගම අදහනවා කියලා පරසක්වල ගැහුවට වැඩක් නෑ
    තමුන් අනුන් හිත් රිදවන දේවල් කරනවානම්
    ඒ නිසා තමුන්ගේ ජිවිතේ හරියට ගොඩ නගාගන්න
    එතකොට මේ ලෝකෙට කිසිම ආගමක් ඕන වෙන එකක් නෑ........

    හැමෝටම බුදුසරණයි , ජේසු පිහිටයි අදහන ආගමට අනුව.....
    මේ අවුරුදෙවත් අනුන් අදහන ආගමට ගරහන්න එපා එක ඒ ආගම අදහන
    කෙනාගේ ගොඩක් හිත රිදවන දෙයක්...
    අනුන්ගේ හිතක් රිදවන තරම් තවත් ලොකු පාපයක් නෑ
    ඒ නිසා ඒ දේ කරන්න එපා
    :no::no::no:

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මුලින්ම තෝ තලීය කියන එකේ නිර්වචනය දන්නවද කියලත් මට සැකයි. ද්වීමාන කියන්නේ උසක් සහා පළලක් තියෙනවා කියන එකයි. ත්‍රිමාන කියන්නේ උසක් පළලක් සහා ගැඹුරක් තියෙනවා කියන එකයි. දැන් උබේ තර්කය අනුව එතකොට ත්‍රිමාන වස්තූන් පිහිටන්නේ නෑ ඒ කියන්නේ ගැඹුරක් නෑ.
    පොඩ්ඩක් උබේ අම්මගේ හුත්ත ගැන හිතපන් එහෙනම් ඒකට ගැඹුරක් තියෙනවා නේ? එහෙනම් මොන පයියටද තවත් මෙතන බොරු තර්ක දාන්නේ?

    :shocked:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මට මේකට දෙන්න තියෙන්නේ එකම එක උත්තරයි
    අනුන්ගේ ආගම් වල ඇද කුද හොයන්නේ නැතුව
    තමන් අදහන ආගම හෝ වේවා ධර්මය හෝ වේවා
    තමුන් විසින් කරන දේවල් පොඩ්ඩක් හිතලා බලන්න
    හරි දේවල් කරන්න ජීවිතේට
    තමන් බුද්දාගම අදහනවා කියලා පරසක්වල ගැහුවට වැඩක් නෑ
    තමුන් අනුන් හිත් රිදවන දේවල් කරනවානම්
    ඒ නිසා තමුන්ගේ ජිවිතේ හරියට ගොඩ නගාගන්න
    එතකොට මේ ලෝකෙට කිසිම ආගමක් ඕන වෙන එකක් නෑ........

    හැමෝටම බුදුසරණයි , ජේසු පිහිටයි අදහන ආගමට අනුව.....
    මේ අවුරුදෙවත් අනුන් අදහන ආගමට ගරහන්න එපා එක ඒ ආගම අදහන
    කෙනාගේ ගොඩක් හිත රිදවන දෙයක්...
    අනුන්ගේ හිතක් රිදවන තරම් තවත් ලොකු පාපයක් නෑ
    ඒ නිසා ඒ දේ කරන්න එපා
    :no::no::no:

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා

    උඹ මගේ wall එකේ මේක දාලා තිබුනා.

    මම කාගෙවත් ආමකට 'ගරහලා' වත් 'අපහාස' කරලාවත් නැහැ.

    මම උත්තර දීලා තියෙන්නෙ 'විශ්වය පැතලියි ඒක නිසා ලෝකය පැතලියි' කියන එකට උත්තරේ

    ඒකේන් ආගම විවේචනය වෙන එක ඇත්ත. ඒකට කරන්න දෙයක් නෑ. තමන් මෙහෙම සාක්ච්ඡාවකට එනවනම් අනිත් අයගෙ අදහස විඳ දරාගන්න පුලුවන් වෙන්න ඕනා. අනිත් අය තමන් කියන දේ 'එහෙයි' කියලා පිලිගන්නෙ නැති එකට හිත රිදෙනවනම් තර්ක කරන්න එන්නෙ නැතුව ඉන්න ඕනා.

    බුද්ධාගම ගැන කවුරුහරි තර්ක කරත් මම සලකන්නෙ එහෙමයි.

    උඹ මුලින්ම තේරුම් ගනින් 'අපහාස කරනවා' සහ 'තර්ක කරනවා' කියන එක අතර වෙනස.
     
    • Like
    Reactions: smother

    lprohith

    Member
    Mar 24, 2011
    83
    4
    0
    Religion is big business. Politicians thrive on it. They visit temples, Churches and Mosques at a drop of a hat to show the world that they are very pious as a cover. They commit all the sins and lies they utter is enough to take them to hell if there is one. Religious places of worship make millions on gullible populace. When you are born to parents who are Christians you believe in Jesus Christ and the holy bible, if you are born to Islamic Parents you are a beliver of allah and the Holy Quoran and it goes for every other religion, depends on how much you are brainwashed when you are young. Be rational in thinking and the world will be a much safer place to live in. What we require is a good code of ethics.
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    හා, එතකොට හරිද අනේ මේ පු* දෙන්නැතුව පල මට මේ ජාතියේ පොන්න හරක් පෙන්නන්න බෑ:frown:

    මේ අලුත් අවුරුද්දේ මම උබට කියන්නේ නෑ ඉතිං
    උබ ඇහුවේ නැති උනාට කමක් නෑ කියවපු අය තේරුම ගත්තනම් මට ඇති එක්කෙනෙක් වත ඒගැන හිතුවනම් එච්චරයි
     
    • Like
    Reactions: hirashgeff

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට මේකට දෙන්න තියෙන්නේ එකම එක උත්තරයි
    අනුන්ගේ ආගම් වල ඇද කුද හොයන්නේ නැතුව
    තමන් අදහන ආගම හෝ වේවා ධර්මය හෝ වේවා
    තමුන් විසින් කරන දේවල් පොඩ්ඩක් හිතලා බලන්න
    හරි දේවල් කරන්න ජීවිතේට
    තමන් බුද්දාගම අදහනවා කියලා පරසක්වල ගැහුවට වැඩක් නෑ
    තමුන් අනුන් හිත් රිදවන දේවල් කරනවානම්
    ඒ නිසා තමුන්ගේ ජිවිතේ හරියට ගොඩ නගාගන්න
    එතකොට මේ ලෝකෙට කිසිම ආගමක් ඕන වෙන එකක් නෑ........

    හැමෝටම බුදුසරණයි , ජේසු පිහිටයි අදහන ආගමට අනුව.....
    මේ අවුරුදෙවත් අනුන් අදහන ආගමට ගරහන්න එපා එක ඒ ආගම අදහන
    කෙනාගේ ගොඩක් හිත රිදවන දෙයක්...
    අනුන්ගේ හිතක් රිදවන තරම් තවත් ලොකු පාපයක් නෑ
    ඒ නිසා ඒ දේ කරන්න එපා
    :no::no::no:

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා

    අතාර්කික මෝඩයෙක්...මනස්කල්පිත විකාර දෙයියා පිලිගන්න ඇත්තෙත් මේ විදිහටම තමා.. දැන්වත් හැදියල්ලා
    මෙතන කොහෙද බුද්දාගමක් ගැන දාලා තියෙන්නේ?? අපි මේ කතාකරන්නේ 5 වසරේ (විකාර දෙයියෙක් දාලා බ්‍රෙන් වොශ් නොකරපු ) ලමයෙක්ටත් තේරෙන මාතෘකාවක්

    ලෝකේ මැව්ව දෙයියගේ පනිවිඩකාරයා කියාගන්න එකාම දන්නේ නෑ ලෝකේ හතරැස්ද අටපට්ටම්ද කියලා...ලෝකේ හැඩේ නොදන්න උන් ලෝකේ ගැන කියපු අනිත් බොරුත් ඉතින් ඔහොමම තමා
    උබලව හාවා කරලා බන්... බොහෝම ලොල් සහගතයි... අන්දන එක අන්දලා තියෙනවා ලෙසටම
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොළොව පැතලිය් කියලා පිලිගන්නවද ? විශ්වයේ ජ්යාමිතික හැඩය කොලයක් වගේ පැතලිය් කියලා ඔප්පු කලොත් ?


    කෝ අහපුවට උත්තර??


    දැන් උබ පිලිගන්නවනේ පෘතුවිය තියෙන්නේ විශ්වය "තුල-IN" කියලා ( දෑන් කියයිද දන්නේනෑ අල්ලගේ එක වෘශන කෝශයක් තමා පෘතුවිය කියලා )
    යකෝ උබ ගියේ මුස්ලිම් ඉස්කෝලෙකට නේද?
    ද්විමාන තල කියන වචනේ එක්ක උබ කොහොමද "තුල-IN" කියන වචනේ යොදන්නේ?
    "මත" "සාපේක්ශව" "ලම්බකව" ආනතව" යම් වස්තුවක ජාමිතිය හෝ පැවැත්ම විස්තර කල හැකියි.. ඒකට "තුල-යම් වස්තුවක්" කියන වචන ආපු ගමන් ඒක තවදුරටත් ද්විමානද?
    දෑන් මට කියපන්

    1.1. ද්විමාන තලීය වස්තුවකට "සරල" උදාහරනයක්? ( සරල = මොකද අපි කතා කරන්නේ ලෝකය පැතලිද ගෝලාකරද වගේ සරල දෙයක් ගැන., උබලයි නබියගේ විලිවසන්න සන්කිර්න කරගත්තේ )
    1.2. දැන් කියපන් ද්විමාන තලීය මාන පද්දතියක් "තුල-in" ජාමිතික භව්තික වස්තුවක් පැවතිමට එකම එක උදාහරනයක්?

    නබියා දුන්න ගොන් පොතේ තියන සරල බොරු වහන්න උබලගේ ආගම උගන්වන උන් උබට තේරුම් ගන්න බැරි සංකීර්න බොරු කියලා තියෙන්නේ.. ආගමෙන් මෝඩයෝ කරපු උබලව උනුත් ලේසියෙන්ම මෝඩයෝ කරලා. බ්‍රෙන් වොශ් කරලා නිසා උබලට තේරෙන්නෙත් නෑ


    මේ දෙකට පිලිගත හැකි උත්තයක් දීපන්..
    දුන්නොත්,

    මගේ තාත්තා නෑ අම්මා විතරයි ජිවතුන් අතර ඉන්නේ.. අම්මාපල්ල සත්තයි මම දැන් කුස්සියට ගිහින් පාන් කපන පිහියෙන් මගේ කොන කපාන අනිද්දා(මොකද හෙට ෆ්ලයිට් එක තමා බුක් කරන්න වෙන්නේ) ඉදලා උබත් එක්ක පල්ලි යන්න එනවා
     
    Last edited:

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    උඹ මගේ wall එකේ මේක දාලා තිබුනා.

    මම කාගෙවත් ආමකට 'ගරහලා' වත් 'අපහාස' කරලාවත් නැහැ.

    මම උත්තර දීලා තියෙන්නෙ 'විශ්වය පැතලියි ඒක නිසා ලෝකය පැතලියි' කියන එකට උත්තරේ

    ඒකේන් ආගම විවේචනය වෙන එක ඇත්ත. ඒකට කරන්න දෙයක් නෑ. තමන් මෙහෙම සාක්ච්ඡාවකට එනවනම් අනිත් අයගෙ අදහස විඳ දරාගන්න පුලුවන් වෙන්න ඕනා. අනිත් අය තමන් කියන දේ 'එහෙයි' කියලා පිලිගන්නෙ නැති එකට හිත රිදෙනවනම් තර්ක කරන්න එන්නෙ නැතුව ඉන්න ඕනා.

    බුද්ධාගම ගැන කවුරුහරි තර්ක කරත් මම සලකන්නෙ එහෙමයි.

    උඹ මුලින්ම තේරුම් ගනින් 'අපහාස කරනවා' සහ 'තර්ක කරනවා' කියන එක අතර වෙනස.



    තර්ක කරනවානම් ඒ විදියට කරන්න ඕනේ එකේ වැරද්දක් නෑ මේවා හරිද

    උබේ ජිවිතේ උබ සිල්වත්ද අනුන්ගේ ආගම් හරි වැරදි හොයන්නේ
    අනිත් එක ආගමක් හරි වැරදි හොයලා එක වෙනස් කරන්න බෑ
    මේ ලෝකේ ඉන්න මිනිස්සුගෙන් 80% වැඩිය අදහන ආගමක් ඒ දේ
    ඔයාට වෙනස් කරන්න බෑ... ඒ නිසා තේරුමක් ඇති වැඩක් කරන්න මේ කාලය අරගෙන


    රත්තරං;12500469 said:
    තවත් ඕක විස්වාසකරන්න මුන්ට පිස්සුද බන්?
    කක්කා බාල්දි 8යි, චූ බාල්දි 5යි...
    ලැජ්ජාවේ බෑ..

    කිතුනුවකු යනු වේසකමේ ගිහින් බඩකරගෙන අවජාත දරැවෙක් සමාජයට රෛ කිරීම නිසා මෝඩයන්ට දෙසූ බොරැ තොගයක්. පල්ලියට විරැද්ධ වීම හා සමාජයට පිළිලයක් වීම නිසා කුරැසයේ ඇණගැසීමට ලක්විය(නමුත් කුරැසයේ ඇණ ගැසූ පමණින් කෙනෙක් ‍මිය නෙයයි) මිය නොගිය ඔහු නැවත මරණින් නැගිට්ටයි කියා මෝඩ මිනිස්න් නොමග යැවීම නැවතත් කරගෙන යෑමට පටන් ගති. ඔහුගේ මුසාවාද නිසා ලෝකය කෙතාතරම් කුරිරැ වීද උදාහරණයකට පුණරැදයට පෙර(පුණරැදය යනුම මිනිසා පල්ලියේ ආධිපත්‍යයෙන් ගැලවීමයි නැතිිනම් වංචාකාර දේවආධිපත්‍යයෙන් ගැලවීමයි.) බුදුදහමට ගරහන උඹලාගේ දේව සංකල්පයම කොතරම් විහිළුවක්ද? ඔය කියන දෙවියන් ඔය තරම් ශ්‍රේශ්ඨනම් ලෝකයේ මේතරම් අපරාධ සිදුවන්නේ මන්ද(දෙවියන්ට වඩා සාතන් බලවත් නිසාද) ඇයි දෙවියන් කිතුනුවන් පමනක් මවන්නේ නැතිව අන්‍ය ආගමිකයන් මැවූයේ. මේ වනවිට නයිජීරියාගේ කිතුනුවන් අමු අමුවේ ඝාතනය කරන හබ්බයින්ගෙන් ඔවුන් ගලවා නොගන්නේ දෙවියන්ට වඩා නබී හෝ අල්ලා බලවත් නිසාද? නැතිනම් ඔබ අදහන්නේ සාතන්ද? ඇයි හිරෝශිමාවට බෝම්බ දානකල්, ලෝකයේ දෙවණි ලෝක යුද්ධය වැණි යුද්ධ ඇතිවනකල් ඒ මැවුම්කාර දෙවියන් අහක බලාගත්තේ. නැත්නම් මරියා වගේ වේස අම්මණ්ඩිලා බඩ කිරීමට ගිය නිසාද?(බඩ වූ නැතිනම් ගැබ්බර වූ මරියා කන්‍යාවියක් වුනේ කෙසේද? නැතිනම් වේස ගෑණිතවමත්කන්‍යාවියක් කියා ලොවම රැවටුවාද?) ඇයි පලස්තීණයේ එහෙම නැතිනම් දෙවියන්ගේ නගරයේ වර්ථමාණ තත්වයක් ඇති වූයේ. ඇයි පාප් වෙඩි නොවදින වීදුරැ පෙට්ටියක ගමන්කරන්නේ. ඇයි දෙවියන්ට පාප්වවත් ආරඣෂාකර ගැනීමට නොහැකි නිසාද නැතිනම් පාප්ගේ පවු වලට හෙන ගහන නිසාද? ඇයි ශාන්තුවරැන් වතිකාළණූවෙන් පත්කරන්නේ? ඒ මිනිසා විනාශ කිරීමේ කොන්ත්‍රාතුව සාතන්ගෙන් ලබාගත් නිසාද? ඇයි බයිබල් දෙකක්. බයිබලයේ ලොව පැතලියි යන සංකල්පයට මොකද වුනේ. නෝවාගේ නැව කොයිතරම් විද්‍යාත්මකද? ඇයි අතීතයේ පල්ලියට විරැද්ධ මත ප්‍රකාශකල වුන් මරා දැමුවේ දෙවියන්ගේ කරැණාවන්ත භාවය නිසාද? ඇයි බයිබලයේ හැටියට පෘථිවිය වටේ කැරකු ණ විශ්වය එහෙම නත්නම් විශ්වයේ කේන්ද්‍රය වෙනස් වූවය්.
    තව අවැසිනම්.
    තොපේ වචනයකින්ම කතාව අවසන්කරන්නම්
    අනෙකාගේ ඇරසේ රොඩ්ඩගැන දැගලීමට පෙර තමන්ගේ ඇසේ ගලවාගන්න.
    අනෙකා විකෘත්ති ලෙස ප්‍රශ්ණ කිරීමෙන් තමන්ගේ මිත්‍යාව වැසීමට නොහැක.
    මම කිතුනුවකු විය යුත්තේ ඇයි? -මෝඩකමට
    මම කිතුනුවකු වන්නේ කෙසේද? -වංචාකිරීමෙන් සහ ලෝකය හැකිතාක් විනාශකිරීමෙන්
    ඔබ කිතුනුවකු වීමට සූදානම්ද? -මම පිස්සෙක් නොවෙමි.

    උපුටා දැක්වීම "නසරතයේ ජේසු හෙවත් අවජාතකයා " ගෙන්
     
    Last edited:

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    රත්තරං;12501849 said:
    අතාර්කික මෝඩයෙක්...මනස්කල්පිත විකාර දෙයියා පිලිගන්න ඇත්තෙත් මේ විදිහටම තමා.. දැන්වත් හැදියල්ලා
    ලෝකේ මැව්ව දෙයියගේ පනිවිඩකාරයා කියාගන්න එකාම දන්නේ නෑ ලෝකේ හතරැස්ද අටපට්ටම්ද කියලා...ලෝකේ හැඩේ නොදන්න උන් ලෝකේ ගැන කියපු අනිත් බොරුත් ඉතින් ඔහොමම තමා
    උබලව හාවා කරලා බන්... බොහෝම ලොල් සහගතයි... අන්දන එක අන්දලා තියෙනවා ලෙසටම

    මම කොල්ලෝ බුද්දාගමේ
    අපි හරියට ඉන්න ඒකයි බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නේ
    ඒ ආගමේ තියෙනවා ජේසුස් ලෝකේ මැව්වා කියලා එකේ හරි වැරැද්ද බලන්න එපා
    ඒ අගමෙනුත් ගන්න දෙයක් තියෙනවනම් එකත් හිතට අරන් හැදියල්ලා
    අනුන්ගේ ආගම් වලට අපහස කරලා බොරු කරන්නේ කියලා
    බුද්දාගම පහලට දාගන්න එපා
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේ කතාව මං කියන්න හිටියෙ මුලින්ම මේ කතාව පෝස්ට් කරපු එකා රිප්ලයි කරනකම්. ඌ දැන්ම එන්නෙ නෑ වගේ මට බලන් ඉන්නත් බෑ වෙන වැඩ තියෙනවා.

    ඔය 'විශ්වය පැතලියි' කියන සංකල්පය ගොඩක් අය වරද්දගන්න දෙයක්. මෙතන 'පැතලියි' කියලා කියන්නෙ අපි කොලයක් පැතලියි කියන අදහසෙන් නෙමෙයි. මාන දෙකක් පවතිනවා කියන අදහසෙන් නෙමෙයි.

    මේ කතා කරන්නෙ අවකාශයම පැතලිද නැද්ද කියන එක. යුක්ලිඩියානු ජ්‍යාමිතියෙ පැතලි තලයක සත්‍ය වෙන සංකල්ප අවකාශයේදි සත්‍ය වෙනවාද කියන එක.

    උදාහරණයක් හැටියට සමාන්තර ආලෝක කදම්බ දෙකක් අවකාශය ඔස්සේ ගමන් කරද්දි එකට හම්බවෙනවාද වගේ දෙයක්.

    මෙතන පැටලෙන්නෙ මේ 'වස්තුවක' මාන ගැන නෙමෙයි කතා කරන්නෙ. 'හිස් අවකාශය' 'පැතලි' ද නැද්ද කියන එක ගැන. මේ කතා කරන්නෙ හිස් අවකාශයේ හැඩයක් ගැන.

    ඕක දිහා නොදැනුවත් අය ඕක දිහා බලලා ප්‍රාථමික වැරදි නිගමන වලට එළඹෙන එක නම් අවසානාවන්තයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තර්ක කරනවානම් ඒ විදියට කරන්න ඕනේ එකේ වැරද්දක් නෑ මේවා හරිද

    උබේ ජිවිතේ උබ සිල්වත්ද අනුන්ගේ ආගම් හරි වැරදි හොයන්නේ
    අනිත් එක ආගමක් හරි වැරදි හොයලා එක වෙනස් කරන්න බෑ
    මේ ලෝකේ ඉන්න මිනිස්සුගෙන් 80% වැඩිය අදහන ආගමක් ඒ දේ
    ඔයාට වෙනස් කරන්න බෑ... ඒ නිසා තේරුමක් ඇති වැඩක් කරන්න මේ කාලය අරගෙන

    මෙතන කොහෙද බුද්දාගමක් ගැන දාලා තියෙන්නේ?? අපි මේ කතාකරන්නේ 5 වසරේ (විකාර දෙයියෙක් දාලා බ්‍රෙන් වොශ් නොකරපු ) ලමයෙක්ටත් තේරෙන මාතෘකාවක්

    බුද්දිමත් උත්තරයක් දීපන්.. හෙලුව වහගන්න බැරිද? ඔය මරන බය කරලා තනතුරු දීලා සුද්දා උබලගේ ඔලුවට දාපු විශ්බීජ අයින් කරගනින් බන්.. මේ 21 වෙනි සියවස..... දේවරාජ්ජයට න්‍යශ්ටික බෝම්බ දාලා ගොඩක් කල්. දෑන් බටහිරත් ඔය විකාර මනස්ගාත අතාරිනවා.. ඒත් උබලා තාමත්......... ශික්
     

    chamira85

    Active member
  • Sep 28, 2007
    252
    184
    43
    1 පොලොව පැතලියි ,කණු උඩ තිබේ

    He sits enthroned above the circle of the earth, and its people are like grasshoppers. He stretches out the heavens like a canopy, and spreads them out like a tent to live in.

    ඔහු(දෙවියන් ) පොලොවට ඉහලන් සින්හාසනය මත සිටි. මිනිසුන් තනකොල පෙත්තන් සේය .අහස වහලක් සේය.කුඩාරමක් සේ තැනක්ය.

    Isaiah 40:22



    Again, the devil took him to a very high mountain and showed him all the kingdoms of the world and their splendor.

    යක්ශයා උස්වු කන්දකට ජෙසුස් සමග නෑග සියලුම රාජ්ජියන් සහ ඔවුන්ගේ විභුතිය පෙන්වුයේය .

    Matthew 4:8


    He shakes the earth from its place and makes its pillars tremble.

    ඔහු( දෙවියන් ) පොළව තිබේන තැනින් සොලවයි .පොලොවේ කණු සෙලවිමට ලක් කරයි


    JOB 26:11



    When the earth and all its people quake, it is I who hold its pillars firm

    පොලොව සහ මිනිසුන් සෙලවෙන විට මා පමණි එය අල්ලගෙන සිටින්නේ (කණූ)



    To get the real meaning you have to read whole chapter, this is not what it meant...
     
    • Like
    Reactions: hirashgeff