EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කලිදු 11+
    සදුන් 7+
    මගෙ 8+
    නදිමල් 6+
    අසේල 6+
    සොනික් 6+
    ජැකා 2+

    දැන් 46+ කස්ටිය මොකද කියන්නෙ අපිට දෙනවදෝ....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගේ ඡන්දය කලිදු සහ කණ්ඩායමට දෙන ලදී...
    කැට ගහල පරාද වෙච්චි එකේ මේ ගේමටවත් බහින්න හිතුනා.......
    උන්ගේ කණ්ඩායමට සහාය දීම සදහා සෙට් එකක් තව ස්වල්ප වේලාවකින් උඹලට වෝට් කරයි....
    මමත් මේ නැකත් හුට පට අවසන් වීමෙන් අනතුරුව උදව් කරන්නම්...
    රෙප් දෙන්න ඕන උන් ඉන්නවනම් කියපන් +5ක් ඇත....
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    559748_400907299928491_358232104196011_1548500_2065586982_n.jpg


    noka nobee game gahanna...
    meka ona nan kalinduta vote karanna....
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කලිදු 11+
    සදුන් 7+
    මගෙ 8+
    නදිමල් 6+
    අසේල 6+
    සොනික් 6+

    දැන් 44+

    :P:P:P
    ඕවගෙන් වැඩක් නැහැ බන්
    මිනිස්සුන්ව මනින්නේ කරන්න ඉන්න දේවල් වලින් නෙවෙයි
    කරපු දේවල් වලින්
    උබල කවුරුවත් මේ වෙනකල් මට එක රෙපක් දුන්නද
    :baffled:;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩෝ මුන්ව මහන්සි නොකර දෙන පැත්තකට දියන් බන්....
    එක පැත්තක් අරගෙන සප් කරපල්ලකෝ නිකන් රෙප් ඉල්ල ඉල්ල ඉන්නෙ...
    පව් යකෝ........ :angry::angry::angry: :angry::angry::angry:

    ehema baha vote eka vikunna ona loku ganakata:P