ජල්ලි ඔටුවා

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    එළකිරියේ නමගිය ඔටුවෙක්‌ සිටී :rofl: මේ ඔටුවා යම් අරාබි රටක ප්‍රවාහන සේවයේ යෙදෙනවා කියල තමයි අපිට ආරංචිය :cool:




    +
    +
    +
    +

    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +

    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +





    camel-rides2.gif


    :lol::lol::lol:



    තවමත් හිරිමල් තරුණයෙක් කියල හිතාගෙන හිටියට ඕක දැන් ලඟදි තාත්ත කෙනෙකුත් වෙන්න ඉන්නේ :rofl: (මේ ලඟදි අක්කගෙන් කොසු පාරවල් කෑවලු ගෙවල් එහාපැත්තේ ලිඳගාව ලමිස්සියෝ නානවා බලාගෙන මොනවද කරනවා මාට්ටු වෙලා :oo:) මූ කියන්නේ එතන ජනේලේ පිහිදැම්ම කියලලු :rolleyes: ඒත් අක්කනං කියන්නේ මේ මිනිහ තාත්ත කෙනෙක් වෙන්න ඉඳලත් කිසිම හැදියාවක් නෑ කියලලු :lol:


    දැන් ඉතින් කට්ටිය බලනවා ඇති කවුද මේ මොකද මේ කූල් පූව මූ ගැන මෙච්චර කියවන්නේ කියල :frown:
    මූ අපි හැමෝටම හොරෙන් විසිපන්දාස් වැනි පෝස්ට් එක කොටලා :growl:


    gayankuwait
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 25,080
    Join Date: Oct 2010
    Location: අර දෙන්නා කෝ, අහ් &#35


    ඔය කොයි දෙන්න ගැනද දන්නෑ නේද අහන්නේ :rofl:


    funny-camels-photo.jpg


    :lol::lol::lol:


    දැන් ඉතින් මූට පොඩි බටර් පාරකුත් ගාමු :sorry:




    එළකිරියේ එළමකිරි පොරක් තමයි ගයිය කියන්නේ :cool: කොච්චර විහිලු කරත් මල පනින්නේ නෑ :) (අපේ හුංගම මුත්තට වගේ :lol:) ඔන්න ඉතින් අපිත් එක්ක හැමදාටම එළකිරියේ ආතල් එකේ ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා :D





    එහෙනං දැන් ඉතින් කට්ටිය මූට හොඳවයින් දෙකක් කියල විශ් පාරකුත් දාගෙන යන්නකෝ :cool:





     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    (මේ ලඟදි අක්කගෙන් කොසු පාරවල් කෑවලු ගෙවල් එහාපැත්තේ ලිඳගාව ලමිස්සියෝ නානවා බලාගෙන මොනවද කරනවා මාට්ටු වෙලා :oo:) මූ කියන්නේ එතන ජනේලේ පිහිදැම්ම කියලලු :rolleyes: ඒත් අක්කනං කියන්නේ මේ මිනිහ තාත්ත කෙනෙක් වෙන්න ඉඳලත් කිසිම හැදියාවක් නෑ කියලලු :lol:

    :rofl: :rofl: :rofl: