කෙල්ලො කැමති ...

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනේ මන්ද , මට නම් ආදරය ගැන වැඩිය අත්දැකිම් නැ මචන්,:(
    බොරු කිය්න්න ඔනි නැ දැනුත් කෙනක් ට ආදරය කරනවා තනියම, ඒක පාර්ශවිය ආදරයක්, පොඩි කාලයක් නෙවයි දැන් අවු 2 වැඩි, මට පිස්සු ද මන්දා මචන් ලා:rofl:, එයා එක්ක කතාබහ කලත් ,තාම අපි යලුවො. ලොකුම දේ තම මචන් එයා ගොඩක් පොහොසත් පවුලක, මම වගේ පොඩි පවුලක කෙනෙක් එයට හරියන්නෙ නැ:no: කියල මට හිතනවා ,,, මචන් ලා
    :(:(:(

    අපේ හිතට දැනෙන ආදරය අපි හිතේ තියාගෙන ජිවත් වෙන තාක් කල්..
    අපිට අන්තිමේදි ඉතුරු වෙන්නේ දුක විතරයි මචන්..
    ඒ හින්දා මොන දේ වුනත් අපි යාළුවෝ විදියට ඉන්නවා කියලා පොරොන්දුව මත...
    දෙකෙන් එකක් අහලා විසද ගන්න..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,216
    4,114

    මචන් මට එයා ව යලුවක් විදියටත් නැති වෙයි කියලා බයයි
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මට එයා ව යලුවක් විදියටත් නැති වෙයි කියලා බයයි

    ඒ බය උඹට විතරක් නෙවෙයි සමහර වේලාවට ඒ කෙල්ලගේ හිතෙත් ඕය බය තියෙන්න
    පුලුවන් ඒ හින්දා..
    බය නැතුව අහපන්.. නැත්නම් උඹ ඒ කෙල්ලට ආදරේ කියලා ක්‍රියාවෙන් පෙන්නපන්..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,216
    4,114
    113

    ඒ බය උඹට විතරක් නෙවෙයි සමහර වේලාවට ඒ කෙල්ලගේ හිතෙත් ඕය බය තියෙන්න
    පුලුවන් ඒ හින්දා..
    බය නැතුව අහපන්.. නැත්නම් උඹ ඒ කෙල්ලට ආදරේ කියලා ක්‍රියාවෙන් පෙන්නපන්..

    එයා ගොඩක් පොහොසත් පවුලක, මෙක නිසත් මාර අවුල් බන්:confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එයා ගොඩක් පොහොසත් පවුලක, මෙක නිසත් මාර අවුල් බන්:confused:

    මෙහෙම නේ මචන්..
    උඹ දැන් බදිනවා නම් බදින්නේ ඒ කෙල්ලව..
    ඒ කෙල්ල උඹට කැමති ද කියලා දැන ගෙන ඉන්න ඕනේ මොනවා කරන්නත් කලින්..
    ඒ කෙල්ල කැමති නම් ඊට පස්සේ කරන්න පුලුවන් ඕන දෙයක්..
    නැතුව ඒ කෙල්ල අකමැති වේලා ඒ කෙල්ල ගේ පවුල් පසු බිම ගැන හිතලා වැඩක් නෑ..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,216
    4,114
    113
    මෙහෙම නේ මචන්..
    උඹ දැන් බදිනවා නම් බදින්නේ ඒ කෙල්ලව..
    ඒ කෙල්ල උඹට කැමති ද කියලා දැන ගෙන ඉන්න ඕනේ මොනවා කරන්නත් කලින්..
    ඒ කෙල්ල කැමති නම් ඊට පස්සේ කරන්න පුලුවන් ඕන දෙයක්..
    නැතුව ඒ කෙල්ල අකමැති වේලා ඒ කෙල්ල ගේ පවුල් පසු බිම ගැන හිතලා වැඩක් නෑ..

    උබ නම් මැක්සා මචො , මට ඔවා එකක් වත් මතක් වෙන නැ නෙ :(
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කතාව තරමක් දුරට හරි..
    එත් එහෙමයි කියලා හැම එකාම ඒ කෙල්ලට ගණන් උස්සන් හිටියා නම්..
    අපේ හිතේ ඉන්න කෙල්ලව..
    වෙන කොල්ලෙක් දැහැගෙන යන කම් උඩ බිම බලාගෙනයි ඉන්න වෙන්නේ.. :P
    අනෙ පලයන් බං
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මෙහෙම නේ මචන්..
    උඹ දැන් බදිනවා නම් බදින්නේ ඒ කෙල්ලව..
    ඒ කෙල්ල උඹට කැමති ද කියලා දැන ගෙන ඉන්න ඕනේ මොනවා කරන්නත් කලින්..
    ඒ කෙල්ල කැමති නම් ඊට පස්සේ කරන්න පුලුවන් ඕන දෙයක්..
    නැතුව ඒ කෙල්ල අකමැති වේලා ඒ කෙල්ල ගේ පවුල් පසු බිම ගැන හිතලා වැඩක් නෑ..
    :rofl::rofl: ආදරය වෙනුවෙන් ඉම්සා
    මොකටද එහෙම හිතන්නේ නේද? කැමති උනත් ඒ කෙල්ල සිංහලනම් මුස්ලිම් කරගන්න ඕනෙනේ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබ නම් මැක්සා මචො , මට ඔවා එකක් වත් මතක් වෙන නැ නෙ :(

    මෙහෙම නේ මචන්.. ආදරේ වැඩි වුනාම..
    අපිට කරන කියන දේ තේරුම් යන්නේ නෑ.. ඒ හින්දායි බොහෝ දෙනෙක් ආදරය අන්ධයි කියලා අර්ථ දක්වන්නේ...
    කොහොම වුනත් මේ ත්‍රේඩ් එක කන්න සෙට් එකක් ඉන්නවා..
    එවුන්ගෙන් ම මචන් උඹ වැඩි දුර අහගනින්..
    කොහොම වුනත් උඹට සුභ පතනවා..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    මෙහෙම නේ මචන්.. ආදරේ වැඩි වුනාම..
    අපිට කරන කියන දේ තේරුම් යන්නේ නෑ.. ඒ හින්දායි බොහෝ දෙනෙක් ආදරය අන්ධයි කියලා අර්ථ දක්වන්නේ...
    කොහොම වුනත් මේ ත්‍රේඩ් එක කන්න සෙට් එකක් ඉන්නවා..
    එවුන්ගෙන් ම මචන් උඹ වැඩි දුර අහගනින්..
    කොහොම වුනත් උඹට සුභ පතනවා..
    ඒක නිසා වෙන්න ඇති නේද සිංහල කෙල්ලව මුස්ලිම් ආගමට හරවන්න හැදුවේ;);)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,216
    4,114
    113

    මෙහෙම නේ මචන්.. ආදරේ වැඩි වුනාම..
    අපිට කරන කියන දේ තේරුම් යන්නේ නෑ.. ඒ හින්දායි බොහෝ දෙනෙක් ආදරය අන්ධයි කියලා අර්ථ දක්වන්නේ...
    කොහොම වුනත් මේ ත්‍රේඩ් එක කන්න සෙට් එකක් ඉන්නවා..
    එවුන්ගෙන් ම මචන් උඹ වැඩි දුර අහගනින්..
    කොහොම වුනත් උඹට සුභ පතනවා..

    "කොහොම වුනත් උඹට සුභ පතනවා" මෙහෙම හරි වචනයකින් උදව් කරාට ස්තුතියි යලුවා:yes::yes::yes:
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මට මාර සීන් එකක් තියෙනවනෙ බං, මට කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහන්න ඕනෙ ඒත් බං මට බයයි.... මොකද මම හෙන කෙට්ටුයි,,, ඒක නිසා කෙල්ල මාව චාටර් කරොත් කෙට්ටු නිසා මම මාර ප්‍රශ්නෙක බං ඉන්නෙ. අනික මම දැකලා තියෙනව කෙල්ලො එහෙම කොල්ලන්ව චාටර් කරනවා... පුලුවන්නම් හෙල්ප් එකක් දීපංකෝ.......... :(:(:(:(:(:(
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    1zldfmp.jpg
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මට මාර සීන් එකක් තියෙනවනෙ බං, මට කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහන්න ඕනෙ ඒත් බං මට බයයි.... මොකද මම හෙන කෙට්ටුයි,,, ඒක නිසා කෙල්ල මාව චාටර් කරොත් කෙට්ටු නිසා මම මාර ප්‍රශ්නෙක බං ඉන්නෙ. අනික මම දැකලා තියෙනව කෙල්ලො එහෙම කොල්ලන්ව චාටර් කරනවා... පුලුවන්නම් හෙල්ප් එකක් දීපංකෝ.......... :(:(:(:(:(:(

    cha wenna ahapan kollo ita wada deyak na..... uba asada uba hita hita iddiwena ekek kellagen ahala yalukaragattot... uba ewa bala bala widawapan ban sapaine etakota
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මට මාර සීන් එකක් තියෙනවනෙ බං, මට කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහන්න ඕනෙ ඒත් බං මට බයයි.... මොකද මම හෙන කෙට්ටුයි,,, ඒක නිසා කෙල්ල මාව චාටර් කරොත් කෙට්ටු නිසා මම මාර ප්‍රශ්නෙක බං ඉන්නෙ. අනික මම දැකලා තියෙනව කෙල්ලො එහෙම කොල්ලන්ව චාටර් කරනවා... පුලුවන්නම් හෙල්ප් එකක් දීපංකෝ.......... :(:(:(:(:(:(

    කෙට්ටුයි කියන්නෙ කෙල්ලෙක් එක්ක යාළු වෙන්න නුසුදුසු කමක් කියලා තීරණය කලේ කොහොමද බ්‍රෝ...?:no::no:
    තමන් ගැන තමන්ම අවතක්සේරු කරගන්න එපා...:yes::yes::P