Music vocals voice editing/ pitch editing softwears .(urgent help)

Dec 31, 2010
22
1
0
Music vocal. voic edit/pitch edit කරන්න පුළුවන් හොද,softwears??? (ලොකු හදිස්සියක&#

හලෝ.... යාළුවනේ.... මට ලොකු උදව්වක් ඕනෙ වෙලා තියෙනවා.....
Vocal එකක (music or documentary/ magazine video) pitch එක, voice එක modify කරන්න පුළුවන් ලේසි software මොනවද කියල කියනවද???

Audition 5.5 පාවිච්චි කරල බැලුව.. ඒකෙ ඕනෙ විදියට එන්නෙම නෑ.......
FL studio 8 එකේ මෙලේ විදියනට ඒක කරන්නත් බෑ..... :confused:

පුළුවන් නම් එහෙම කරන්න විදියක් කියන්නකෝ.....
නැතිනම් එහෙම edit & modify කරන්න පුළුවන් easy n easy download software එකක් කියන්නකො..... පුළුවන් නම් කරන හැටිත් කියන්න... ඒක ලොකු උදව්වක්........:eek:
මොකද අපි ලොකු හුගක් වැදගත් production එකක් කරගෙන යනවා. ඉස්සරහට ඔයාලටක් share කරන්නම්......
please මේ උදව්ව කරන්න..... thakz a lots drz..... :love:
 
Last edited: