නයන හෙට්ටිආරච්චි යනු පිස්සෙක්ද?

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මම කියන්නේ නයන හෙට්ටිආරච්චි සොහොයුරාට අනුකම්පා කරන්න. මෛත්‍රී වඩන්න, සෙත් පතන්න, නීරෝගි සුවය පතන්න.අන්න ඒක තමයි නියම බුදු දහම.නැතුව ඔහුව ඝාතනය කරන්න යන එක, හිංසා කරන්න යන එක අධාර්මිකයි.උඹලා පංසල් වල සාදුලා එක්ක වේස කෙල්ලො ගැන, සෙක්ස් ගැන, රම්බොලා ගැන, අනර්කලීලා ගැන, ටෙන්ඩුල්කාරලා ගැන නේද කතා කරන්නේ.ධර්මය ගැන මෙලො හසරක් දන්නේ නෑ.බුදුන් වහන්සේව ජීවමානව ඇසුරු කල පිටසක්වල ජීවින් තුමෙක් ලෙස ඔරියන්තුමා දන්නවා ,අද ලංකාවේ පිරිසිදු බුදු දහමෙන් භාගයක් විතර පොත්වල තියෙනවා.භාවිතයේ නෑ.භාවිතයේ තියෙන්නේ දෙව්දත් දහමයි.
ow eke attha
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කවුද බන් මේ වගේ ලෙඩ්ඩුංව ගනං ගන්නේ....................
මූ පිස්සෙක්නේ...............
ඩයල් එක දැක්කහම තේරෙනවනේ ඕෆ් එකක් තියෙනවා කියලා...............
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මූ දෑන් ලංකාවෙ ඉන්නෙ..පහු ගිය දවසක නුවර මාලිගාවටත් ගිහින් තිබ්බ කවුරු හරි මට මුගෙ ලිපිනය හොයල දීපන්කො