සිරි දළදා හාමුදුරුවනේ - එක්‌ සත්‍ය කථාවක්&#820

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    HAFFA MATH A KALE IDALA NOWE මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ "චාමස්‌" මහතාය :)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දාපු එකානම් මෙලෝ රහකට නැහැ
    එත් කතාව රත්තරන් වටිනවා

    rep බෙදල එන්නලු බන් :(
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    post eka nam marama watinawa.eth methan aithihasika karunu wala podi awulak tiyenawa
    1.1921 wenakota lankawe agrandukarawaru hitiye ne. andukarawaru hitiye. agrandu karawaru hadunwa dunne 1947 solbari aandu kramayen.

    2.1921 kaale lankawa paalanaya kale wikiyam henri menin kiyala aandukarawarayek. Robet Chaamrs kiyala aandukarawarayek nam hitiya 1915 dee.

    me weradi tikath hadala demmanam me post eka maarama watinawa.All the best
     
    • Like
    Reactions: චගු

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    වටින පොස්ටුව මචන් ඒත් රෙප්+ දෙන්ඩ බෑලු:(
     

    Sathyaya

    Member
    Jun 12, 2011
    70
    2
    0
    සුවාසූ දහසක් දර්මස්කන්ධයෙන් පරම පවිත්‍ර වන්නට යෙදුනාවූ උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන් කවදත් විරාජමානව වදින්නවා. එයට හානියක් කරන්නට හැක්කෙක් මේ තුන ලෝකයේ නැහැ. රන් එතන උපාසක අම්මාට නිදුක් නිරෝගී චිර ජීවනය ලබීනටත් දළදා සමිඳු පිහිට වේවා.
     

    Mozilla

    Well-known member
  • සුවාසූ දහසක් දර්මස්කන්ධයෙන් පරම පවිත්‍ර වන්නට යෙදුනාවූ උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන් කවදත් විරාජමානව වදින්නවා. එයට හානියක් කරන්නට හැක්කෙක් මේ තුන ලෝකයේ නැහැ. රන් එතන උපාසක අම්මාට නිදුක් නිරෝගී චිර ජීවනය ලබීනටත් දළදා සමිඳු පිහිට වේවා.

    :)
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    බොහොම වටිනවා මචං...,


    capturevbi.jpg