 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 7,554
Join Date: May 2011
Location: Japan
|
|
|
04-19-2012, 03:20 PM
Quote:
Originally Posted by sayu11111
Some dan pm ewanneth naha katawa dala
|

|
 |
Senior Member
|
|
Posts: 9,850
Join Date: Dec 2010
Location: Kandy
|
|
|
04-19-2012, 03:33 PM
Quote:
Originally Posted by sayu11111
|
wenada wage newene nango dan pulu puluwan welaawata liyana nisa PM karanna amaaruyi, tikak wedi pura daala PM ekakuth ewannnam
|
 |
Senior Member
|
|
Posts: 7,554
Join Date: May 2011
Location: Japan
|
|
|
04-20-2012, 04:54 AM
Quote:
Originally Posted by Somapaala
wenada wage newene nango dan pulu puluwan welaawata liyana nisa PM karanna amaaruyi, tikak wedi pura daala PM ekakuth ewannnam
|
Ok bro
|
 |
Senior Member
|
|
Posts: 694
Join Date: Jul 2007
Location: Moratuwa
|
|
|
04-20-2012, 10:07 PM
ela ela machan patta....
Congratz broooo...
|
 |
Senior Member
|
|
Posts: 316
Join Date: Dec 2011
|
|
|
04-23-2012, 01:51 PM
YAko meka dala iwarayak karanne naddaaaaaaaaaaaaa
|
 |
Senior Member
|
|
Posts: 3,243
Join Date: Feb 2008
Location: USA
|
|
|
04-30-2012, 05:46 AM
Quote:
Originally Posted by Somapaala
අක්ක කියනවත් වගේ දැන් පිස්සු නැතුව ඇති.
|
dekkane some..dan pissu netuwa ethi, kathawa dapan
|
 |
Senior Member
|
|
Posts: 3,229
Join Date: Apr 2008
Location: Moratuwa
|
|
|
04-30-2012, 09:12 PM
Ko mu marilada? Naththan baba muwa maralada?
|
 |
Senior Member
|
|
Posts: 9,850
Join Date: Dec 2010
Location: Kandy
|
|
|
05-03-2012, 09:11 PM
ada denawa rampeta pory pokuru pokuru halenna kattiyatama madi nokiyanna
|
 |
Senior Member
|
|
Posts: 9,850
Join Date: Dec 2010
Location: Kandy
|
|
|
05-03-2012, 09:43 PM
බබා.....
කොච්චර වෙලා කල්පනා කලාද කියල හිතා ගන්න බෑ, දිලිනි ඇවිත් කතා කරද්දියි ගැස්සිලා වගේ ආපහු මෙලොවට ආවේ. පව් කෙල්ල වතුර බෙසමකුයි තුවායි අතේ තියන් බලන් ඉන්නවා.
එන්න පැටියෝ ඇයි දොර ගාවට වෙලා ඉන්නේ? ඔයා පිට කෙනෙක් නෙවේනේ,
හ්ම්ම්...මන් මේ බලන් හිටියේ කොල්ල කොයි ලෝකෙද ඉන්නේ කියල, මොනවද බබා ඔච්චර කල්පනා කලේ?
කෝ ඉන්න බබා මේ ෂර්ට් එක ගලවල නිකන් සරමක් දාගම්මු, කෝ ඉන්න මන් උදව් කරන්න, වැඩිය අත හොල්ලන්න එපා බබා,
කල්පනා කලේ මේ කෙල්ලව කොහොමද හැමදාමත් ලඟින් තියාගන්නේ කියල, මගේ මැණිකට පුලුවන්ද මට ශක්තියක් වෙලා මගේ ලඟින් ඉන්න? මට හරි වැරැද්ද පෙන්නලා දීල මගේ ලඟින්ම ඉන්න?
අනේ වස්තුවේ ඔයාට තවම සනීප නැනේ, වැඩිය හිතන්න යන්න එපා, එන විදියකට අපි මූණ දෙමු, ඉස්සෙල්ල සනීප වෙලා ඉන්නකෝ, හෙමීට අපි හිතල බලල හොඳ දෙයක් කරමු.
කෝ චුට්ටක් හාන්සි වෙන්න බබා, ඔයාගේ කකුල් දෙක පිහින්න.
අනේ ඔහොම හැම දේම කරන්න එපා වස්තුව මට පවු පිරෙයි, ඇයි මට මෙච්චරම ආදරේ කරන්නේ? මට දරාගන්න බැරිවෙයි මැණික.
මට පව් සිද්දවෙන කතා කියන්න එපා සමීර, මන් මේ හැම දේම කරන්නේ ගොඩක් ආදරෙන්, අනික කොච්චර කාලයක් මට මෙහෙම ඔයා ළඟ ඉන්න ලැබෙයිද කියල කවුද දන්නේ? එක නිසා බබා ප්ලීස් ආයේ ඔය වගේ කතා කියන්න එපා. මට ඔයාව බලාගන්න දෙන්න.
ආපොඕ හරි හරි ඕන එකක් කරගන්නකො, මන් ආයේ වචනයක් කියන්නේ නෑ, දැන් ඉතින් මගේ අයිතිය ඔයාටනෙ, එක නිසා මම නෑ ඔන්න ආයේ ඕවට.
හරි හරි දැන් කට වහගන්න, ඔන්න ඔයාව වොෂ් කරලා ඉවරයි, කෝ පොඩි එකාට පවුඩර් ටිකක් දාල ඔඩිකොලෝන් ටිකකුත් දාමු,
අනේ අම්මේ, තව? නපියකුත් ගැට ගැහුවනම් හරි නේද?
අපෝ නෑ නෑ, ඔයාට නපියක් දාල වැඩක් නෑ, පැම්පියක් අන්දලා කලිසමක් අන්දන්නම්,
අනේ මේ මන් කීව කියල හිතාගනින්කෝ උඹ, හිටපන්කෝ පොඩ්ඩක් මන් නැගිටගන්නකන්, නැපිය දාල පෙන්වන්න.
|
 |
Senior Member
|
|
Posts: 9,850
Join Date: Dec 2010
Location: Kandy
|
|
|
05-03-2012, 10:04 PM
හරි හරි නැගිට්ටම බලමුකෝ කොල්ලගේ කට වගේම වඩාත් තියනවද කියල?
හා....හා... කවුද කාටද මේ නැපි අන්දන්න හදන්නේ?
අප්පටසිරි මල්ලියේ මොකෝ මේ උඹට වෙලා තියෙන්නේ? සඳකිඳුරු නටන්නද හදන්නේ? හත්වලාමේ කවුද උඹට මේ අපරාදේ කලේ?
මොනවා උනත් සූප්පුවකුත් කටේ ගැහුවනම් ශෝක් පහට තියෙයි.
අනේ බලනවකො ලොක්ක අක්ක, මෙකි මට ඉන්න දෙන්නෙම නෑනේ, මේ බලනවකො පවුඩර් දාල මම නිකන් මොකාද වගේ,
කමක් නෑ ඉතින් තමුසෙගෙ තියන අර උනහපුලු ගතිය නැතිවෙන්න ඕකත් හොඳයි, මොනවා උනත් දිලිනියෝ උඹ තමයි දවසකටවත් මිනිහ, මම මෙච්චර දවස් හිටිය මට බැරි උනානේ අපේ එකාව මෙච්චර ලස්සනට ගොනාට අන්දවන්න.
අනේ යනවා යන්න මන් ආණ්ඩුව ගොනෙක් නෑ, පවු යකෝ උඹේම මල්ලි නේද? ඔහොම බයිට් කරන්න එපා,
මේ උඹ තේ පීවෙත් නෑනේ නේද? මන් ඉස්සෙල්ල එද්දිත් අම්ම කීව තේ බීල යන්න කියල, මම අපි දෙන්නගේ තේ එකයි මෙයාගේ දෙහි එකයි අරන් එන්නම් මචන්, උඹ ඔහොම පොඩ්ඩක් හිටපන් එහෙනම්,
අනේ යකෝ උඹ මේ මට අණ දෙන්න එනවද? යකොඕ මේකිට තාම අයිතියක් හම්බුනෙත් නෑ දැන්ම බලපල්ලකො අයිතිවාසිකම් කියන හැටි, මේ දිලිනියෝ උඹ මගේ යාළුවා උනාට මතක තියාගනින් නැණ කියන තනතුරේ තියන ගති ලක්ෂණ බාල්දු කරන්නේ නෑ මම.
|
|
Tags
|
එල සෝමේ එල, කොටු කොටු දාපිය, කෝ යකො ඉතුරු, ගහන්න දෙයියෝ, ගොන් කතාවක්, මෙලෝ රහක් නෑ, රේප් සිද්දි එපා !, ලියද්දි සරම නෑ, වත්තේ හුළං part 2 :lol:, වලත්ත කතාවක් ඕනේ, සමීර, සෝමෙගෙ වැල කථා, සෝමෙගෙ සිද්ධි, ෆැන්ටසි සෝමෙ, * sexy සෝමේ *, 123, dr/girl over dialog, i want a tag, sameera katha nama, sameerage සිද්ධි, some life story, tag please, twisted's show off, you can do it  |
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|