එළකිරි සම්මාන උළෙල 2012

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
"2012 අප්‍රේල් මස 23 වැනි දින මධ්‍යමරාත්‍රී 12 න් පසු නාම යෝජනා විමසීම අවසන් කෙරේ.
අවසන් වූ පසු ඔබේ මනාපය විමසීමට (Poll) ආරම්භ කරනු ලැබේ."
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔන්න යාළුවනේ...
හරියටම ඉතිරිවී ඇත්තේ තවත් පැය....

250px-24-Logo.svg.png
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
නාම යෝජනා ඉදිරිපත් කිරීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ..........
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    2012 අප්‍රේල් මස 23 වැනි දින මධ්‍යමරාත්‍රී 12 න් පසු නාම යෝජනා විමසීම අවසන් කෙරේ.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචෝ උඹේ ඒව උඹටම උනත් යෝජනා කරන්න පුළුවන් ... ඔය අපේ ගමය කලේ...
    ගොඩාක් උන්ට මතක නෑනේ බන්... අවුලක් නෑ අපි බාරගන්නවා.. උඹ යෝජනා කරපන් උබේ ඒව අදාල සෙක්ෂන්වලට :yes::yes::yes:

    :yes::yes::yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නාම යෝජනා ලබා ගැනීම අවසන් වූ වහාම එක් ඉසව්වක් සඳහා උපරිම නම් 10ක් ඇතුලත්ව ඡන්ද විමසීම (Poll ) ආරම්භ කරනු ඇත. එලෙස එක් එක් අංශය සඳහා ජන්ද විමසීම් 5ක් ත්‍රෙඩ් 5ක් මගින් සිදු කරනු ඇත. ජන්ද විමසීම සඳහා සලකා බලනුයේ 2011-2012 වසර සඳහා නිර්මාණයන්ය. ඔබ සැමගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලමි.......