මාසික විදුලි බිල කීයද?

My monthly electricity bill

  • Rs 90 - 500 අතර

    Votes: 2 4.2%
  • Rs600 - 1000 අතර

    Votes: 5 10.4%
  • Rs 1100 - 2500 අතර

    Votes: 17 35.4%
  • Rs 2600 - 3500 අතර

    Votes: 3 6.3%
  • Rs 3600 - 4500 අතර

    Votes: 3 6.3%
  • Rs 4600 - 6000 අතර

    Votes: 5 10.4%
  • Rs 6500 - 8000 අතර

    Votes: 3 6.3%
  • rs8100 - 10000 අතර

    Votes: 4 8.3%
  • Rs 10000+

    Votes: 2 4.2%
  • Rs 15000+

    Votes: 4 8.3%

  • Total voters
    48

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    මාසික විදුලි බිල කීයද?

    high-electricity-bill.jpg



    උබලගේ ගිය මාසේ කරන්ට්
    බිල් එක කීයද? ඒකක කීයක් ගිහින්ද???

    ගෙදර මොනාද වෙන ගොඩක් කරන්ට් එක යන බඩු පාවිච්චි කරන්නේ?
    ටිවී,ෆ්‍රිජ්,හීටර් වගේ.

    කම්පියුටර් එක දවසකට කොච්චර වෙලා දාලා තියෙනවද?

    අපේ last month බිල් එක Rs 3245/=

    ඒකක 164 ගිහින් තියෙනවා

    computer එක දවසකට 15 hours විතර දාලා තියෙන්නේ.



     
    Last edited:
    • Like
    Reactions: shenoxxx

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Unit 177

    3561.24 LKR

    Fridge eka 24/7 weda

    Rice Cooker eka 2 times per day

    Iron Eka 30min withara

    PC eka man gedara hitiyoth peya 7k withara weda nathnam peya 3 withara

    A/C eka paya 2k withara

    Washing Mashing eka paya thunak withara dawasak ara dawasak wage.

    TV eka hawasa 7 indala 11.30 withara wenakan
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අප්පා බිල් ගැන නම් කතාකරලා වැඩක් නෑ... :(:(
    මේ පාර අපෙත් 3000 ගාණක් නිසා බිල දෙන්න එන පොරගෙන් ඇහුවම මිනිහා කිව්ව
    යුනිට් 90න් පස්සෙද කොහෙද වැඩිවෙන යුනිට් 30න් 30ට 315 ගානෙද කොහෙද ඇඩ්
    වෙන කතාවක්. . . .. . :dull::dull::dull:
    පාවිච්චි කරන ප්‍රමානෙට වැඩිය ටැක්ස්+ උන්ට හිතෙන හිතෙන විදියට
    වැඩිකරන ගනන් ගෙවන්න වෙන සීන් 1ක් තියෙන්න :angry::angry::angry:
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    Fridge eka 24/7 weda

    Rice Cooker eka 2 times per day

    Iron Eka 30min withara

    PC eka man gedara hitiyoth peya 7k withara weda nathnam peya 3 withara

    A/C eka paya 2k withara

    Washing Mashing eka paya thunak withara dawasak ara dawasak wage.

    TV eka hawasa 7 indala 11.30 withara wenakan
    උබ මීටරේට ගේමක් දීලා වගේ නැත්නම් ඔයිට වඩා බිලක් එන්න ඕනා තියන ඒවල හැටියට. නැත්නම් උබලගේ ගෙදර ලයිට් නොදා ඔය කියන ඒවා විතරක් පාවිච්චි කරන්න ඕනා..නැත්නම් බිල් ලියන්නෙ උබලගෙ ගෙදරම කෙනෙක්...:lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උබ මීටරේට ගේමක් දීලා වගේ නැත්නම් ඔයිට වඩා බිලක් එන්න ඕනා තියන ඒවල හැටියට. නැත්නම් උබලගේ ගෙදර ලයිට් නොදා ඔය කියන ඒවා විතරක් පාවිච්චි කරන්න ඕනා..නැත්නම් බිල් ලියන්නෙ උබලගෙ ගෙදරම කෙනෙක්...:lol:

    A/C eka genaawe me mase ban eka add wenne April bill ekata. ethakan thamayi ithin me gaana