හොදම මෙහෙයුම් පද්ධතිය තෝරගන්න Linux, windows, mac

chanux

Member
Oct 26, 2008
60
27
0
www.geek.lk
ඒ මොකෝ බං... ඔන්න ඔහේ හිතට එන එකක් කියලා දාපං. කවුරු හරි මොනවා හරි කියයිනේ..

images
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Thaman machine eken karana de anuwa thamai ithin OS eka theeranaya karanna one.
    Games gahanna office wada karanna ehemanam Microsoft Windows thamai ithin.

    Linux distro ekak use karanne godak durata sys admin paththa danna kattiya. Mama kalayak Fedora use kara. kisima awulak na eth mama purudu wela hitapu samahara softwares wada nathi nisa dan Windows.

    Mac wunath use karanne hugak welawata matured coders la wage thamai.
    thanks for the video :)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මමනම් Linux Ubuntu වලට කැමති එත් එකෙ අදුරු theme හින්ද පාවිචි කරන්න හිතෙනෙ නෑ.
     
    chanux

    Member
    Oct 26, 2008
    60
    27
    0
    www.geek.lk
    @shehan6262 mama mint use karanne ne.. packages awl nisa. linux distro godak tiyena nisa honda linux ekak seleckt karanna try karanna...
    like ubunutu, fedora
     
    LEXMA

    Banned
    Apr 20, 2012
    182
    17
    0
    @shehan6262 mama mint use karanne ne.. packages awl nisa. linux distro godak tiyena nisa honda linux ekak seleckt karanna try karanna...
    like ubunutu, fedora

    මගෙ තියෙන්නෙ උබුන්ටු 11.10 32බිට්, 32 bit .deb (For Debian/Ubuntu) ගුගල් ක්‍රොරොම් ඩවුන්ලොඩ් කරල ඉන්ස්ටොල් කරන්න ගියහාම internal error could not be opend කියලා එනවා මොකද කරන්නේ
     
    chanux

    Member
    Oct 26, 2008
    60
    27
    0
    www.geek.lk
    මගෙ තියෙන්නෙ උබුන්ටු 11.10 32බිට්, 32 bit .deb (For Debian/Ubuntu) ගුගල් ක්‍රොරොම් ඩවුන්ලොඩ් කරල ඉන්ස්ටොල් කරන්න ගියහාම internal error could not be opend කියලා එනවා මොකද කරන්නේ

    1. terminal eka open karanna
    2. su kiyala type karanna
    3. PW eka gahanna
    4. pahata tiena code eka type karanna

    sudo apt-get install google-chrome-stable

    www.geek.lk for more info