ඉස්සර මට බැරිම
දෙයක් තමයි Genre වෙන් කරලා අදුන ගන්න එක, හැබැයි ඔන්න අද අරගෙන ආවා එක නියම බඩුවක්. මේ http://www.record-play.net/musichub/genres.php වෙබ්සයිට් එකට යන්න කෝ, ඊට පස්සේ ඔයාලට ඕන Genre වර්ගය තෝරන්න. ( උදා: ඔයාල HipHop එක තේරුවා කියල හිතමු.දැන් එතකොට HipHop කියන එක එබුවම එනවා තව ප්රබේධ කීපයක් ඒ වට ඉස්සරහින් තියන ► (Play) එක ඔබන්න ) ඔන්න ඔය විදියට ඔයාල ඕනෑම Genre එකක් තෝරලා කරලා බලන්න, ලෝකේ තියන ඔක්කොම Genre වර්ග ටික ඔතන තියනවා. එහෙනම් යාලුවනේ මන් ගියා...
හොදනම් රේප් එහෙම දෙන්න කෝ
, අනිත් යට බලන්නත් එක්ක බුම්ප් එකක් දාල යන්නෝ