ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page -සුපිරි ෆිල්ම් එකක්..!!!~~
 
 
Thread Tools Display Modes
Prev Previous Post   Next Post Next
(#1)
Old
strsraj's Avatar
strsraj strsraj is offline
Senior Member
strsraj is a glorious beacon of lightstrsraj is a glorious beacon of lightstrsraj is a glorious beacon of lightstrsraj is a glorious beacon of lightstrsraj is a glorious beacon of lightstrsraj is a glorious beacon of lightstrsraj is a glorious beacon of lightstrsraj is a glorious beacon of lightstrsraj is a glorious beacon of lightstrsraj is a glorious beacon of lightstrsraj is a glorious beacon of light
 
Posts: 1,923
Join Date: Jun 2010
Location: Ane Manda
Send a message via Yahoo to strsraj Send a message via Skype™ to strsraj
Up -සුපිරි ෆිල්ම් එකක්..!!!~~ - 04-29-2012, 01:10 AM

Hellow Friends..!!~


ගොඩ කාලෙකින් ඔයාලට ෆිල්ම් එකක් දෙන්න බැරි උනා...ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උනා..ඒකයි මේ තකහනියක්ම දුවගෙන ආවේ..ෆිල්ම්නම් බැලුව 200ක් විතර මේ මාස දෙක තුනට..හැබැයි හිත පිරෙන්න ෆිල්ම් එක්ක දැක්කෙ නෑ.. සමහර ඒවා සුපිරි ෆිල්ම් උනත් එකම තේමාව..දෙයියනේ කියල අද බලපු ෆිල්ම් එකටනම් අන්දුන් කුන්දුන් උනා අවසානෙට.. ඒ නිසාමයි අදම ඒක ඔයාලට දෙන්න හිතුවෙ..

මේක මේ අවුරුද්දෙ තිරගත උන ෆිල්ම් එකක්..දැනටමත් කෝටි අනූවක ආදයම් වාර්තා තියල තියෙනවා..මම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරනකොටනම් හිතුවෙ මහ බෝරින්ං ෆිල්ම් එකක් වෙන්න ඇති කියල..හැබැයි බලනකොට උනේ ඒකෙ අනිත් පැත්ත..

මේක හින්දි ෆිචැර් එකක් උනාට කිසිම කැතක් නැතුව පැය ගානම එක දිගට සෑහෙන කුතු හලයකින් බලන්න පුලුවන් ෆිචර් එකක්.. අවසානෙට ඒක ඩබල් ට්‍රිබල් වෙනවා..හින්දි උනාට අනිත් ඒවගෙ වගේ කැත සීන් නෑ.. ගොන් පාර්ට්, සින්දු අරව මේවා නෑ..හිරිකිත නැතුව බලන්න පුලුවන් හින්දි බලන්නැති අයට උනත්..ඒතරම් කොලිටි එකට කතාව හදල තියෙනවා..

මෙන්න මේකයි සරල සීන් එක.. විද්‍යා කියල ගැබිණි ගෑණියක් ඉන්දියාවට එනව තමන්ගෙ නැති උන සැමිය හොයාගෙන..ඒ ගැන හොය හොය යද්දි එයාගෙ මිනිහාගෙ මූණ තියෙන මිලන් කියල කොල්ලෙක්ගෙ සීන් එකක් මගදි මේකට ඈදෙනවා..මිලන් කියන්න විෂ දුමක් උපයෝගි කරගෙන කල්කටාවෙ මිනිස්සු සිය ගාණක් මරපු දරුණු අපරාධකාරයේක්.. පොරව හොයන්න ඉන්දියා බුද්ධි අංශෙනුත් දාල ඉන්නෙ..ඉතින් එතනින් මහ පටලැවිලි ගොඩක් වෙන්නෙ..බුද්ධි අංශෙන් මේ ගෑණිව යූස් කරල පොරව අල්ලගන්න ට්‍රයි එකක් දෙනව.. ඒත් ප්‍රශ්නෙ මේ කොල්ලො දෙන්න දෙන්නෙක්ද නැත්තම් එක්කෙනෙක්ද කියන එක..තමන්ගෙ මිනිහා අපරධකාරයෙක් ද?? නැත්තම් මිලන් ගෙ මූණ හින්දා උට කරදරයක් වෙලාද?? නැත්තම් මිනිහා මේකිට ඇනල මාරුවෙලාද?? ප්‍රශ්ණ ගොඩයි.. අවසානේට මොකා හම්බෙයිද?? මිනිහා මැරිල ඉදියිද?? එහෙමත් නැත්තම් ඔක්කොම කරල බලනකොට කොල්ලො දෙන්නගෙ කිසිම සම්බන්ධයක් නැද්ද??

මේ ඔක්කොටම උත්තර හොයන්නෙ වෙන්නෙ මේ ෆිල්ම් එක බලලම තමා...ඔන්න බලනවනම් මරු ෆිල්ම් එකක්..බලපල්ල..මේ ෆිල්ම් එකේ රගපාන්නේ විද්‍යා බාලන්..මම අද තමා දැනගත්තෙ නලුවෙක් නැතුවත් හින්දි ෆිල්ම් සාර්තක වෙනවා කියල..ඒකිගෙ ඇක්ටින් ඒතරමට නියමයි..මමනම් හිතන්නෙ බොලිවුඩ් වල රගපාන්න පුලුවන් කෙල්ලෙක් ඉන්නවනම් ඉන්නෙ විද්‍යා බාලන් විතරයි..සිරාවටම..ඔන්න එහෙනම් Blu Ray RIP එකම දෙනවා.. බාගෙන බලපල්ල..වැඩි කතා ඕනේ නෑනේ







BR RIP 999 MB

PART 1


PART 2


PART 3


PART 4


PART 5


Password - hnmovies.com



සිංහල උපසිරසි එකත් තියෙනවා

Sinhala Subtitle


බලලම Comment එකක් දාපල්ලකො එහෙනම්.. අපි කැපුනා...



FROM RAJ




Reply With Quote
 

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.14709 seconds with 7 queries