Firefox වල Script ප්‍රශ්ණෙට

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
Firefox වල Script ප්‍රශ්ණෙට

Firefox වලින් Elakiri Browse කරන කොට මේ ප්‍රශ්ණේ එන අය මේක follow කරන්න
එතකොට හරියයි.

74594186.jpg

මේකට කරන්න තියෙන්නේ cloudflare site එකෙන් එන script block කරන එකයි එතකොට වැඩේ ගොඩ ඒක කරන්නේ මේ විදියටයි.
www.noscript.net

J81Xp.png

දාපු හැටියේම ඔක්කොම ඒවා Block වුනොත්
NO SCRIPT ICON -> UN TRUST ගිහින් ඔක්කොම ALLOW කරන්න
ඊට පස්සේ Elakiri එකට ඇවිත් Cloudflare විතරක් UNTRUST කරන්න.
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අපෝ මටත් මේ ක්ලවුඩ් ෆෙයාර් එක මාර ඈණයක්...... මමත් ඔය ඈඩෝන් එක දා ගත්තා...... ඕක දැම්මහම පොඩි අවුලකට තියෙන්නේ, FB එකේ Like එහෙම දාන්න බෑ.......
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    අපෝ මටත් මේ ක්ලවුඩ් ෆෙයාර් එක මාර ඈණයක්...... මමත් ඔය ඈඩෝන් එක දා ගත්තා...... ඕක දැම්මහම පොඩි අවුලකට තියෙන්නේ, FB එකේ Like එහෙම දාන්න බෑ.......

    urajdrlk like this kiyala comment ekak dahan:nerd:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අපෝ මටත් මේ ක්ලවුඩ් ෆෙයාර් එක මාර ඈණයක්...... මමත් ඔය ඈඩෝන් එක දා ගත්තා...... ඕක දැම්මහම පොඩි අවුලකට තියෙන්නේ, FB එකේ Like එහෙම දාන්න බෑ.......

    දාපු හැටියේම ඔක්කොම ඒවා Block වුනොත්
    NO SCRIPT ICON -> UN TRUST ගිහින් ඔක්කොම ALLOW කරන්න
    ඊට පස්සේ Elakiri එකට ඇවිත් Cloudflare විතරක් UNTRUST කරන්න.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අන්තිම එක කියලා තියෙන විදියට කරන්න. Facebook Like එකට ප්‍රශ්ණ‍යක් වෙන එකක් නෑ ඊට පස්සේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කොහොමද මගේ ස්පීඩ් එක..... :D :P

    :rolleyes: මේක එහෙම Trust කරලා දැම්මත්, FB එකේදි ටිකක් කේස් එනවනේ....... :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Cache eka clear karanna ethakota hari yanawa. Oya javascript minify karana script eka dan enne na. firefox addon dala cloudflare block karana epa site eke notification, chat etc.. thawa fuction hariyata wada karanne nathi wei. Eken karanne javascript fast load wena format ekakata hadala serve karana eka site eke speed wadi wenna.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේ විදියට ඉතුරු settings තියෙනවද කියලා බලන්න එහෙනම්

    PGNVM.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    Cache eka clear karanna ethakota hari yanawa. Oya javascript minify karana script eka dan enne na. firefox addon dala cloudflare block karana epa site eke notification, chat etc.. thawa fuction hariyata wada karanne nathi wei. Eken karanne javascript fast load wena format ekakata hadala serve karana eka site eke speed wadi wenna.

    11.gif
    11.gif
    මම Firefox 12 දාගත්තහම ටිකක් විතර ඔය කේස් එක හරි ගියා..... ඒත් හිටි ගමන් එනවා..... ඒ වෙලාවට ඉතින්.........!! :angry::angry: