Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
News
අල්කයිඩා එන සූදානමක්
Tweet
Thread Tools
Display Modes
(#
1
)
prashan3000
Senior Member
Posts: 2,046
Join Date: Apr 2011
අල්කයිඩා එන සූදානමක් -
04-29-2012, 11:22 PM
අන්තවාදී හා දැඩි මූලධර්මවාදී සංවිධානයක් කෙස සැලකෙන අල්-කයිඩා හා තලේබාන් සංවිධාන සිට ත්‍රස්ත ක්‍රියාකරකම් සඳහා ලංකා භූමිය යොදා ගන්නවාද යන්න සම්බන්ධයෙන් දැඩි විමසිල්ලේන් පසුවීමට ඇමරිකානු එක්සත් ජනපදය තීන්දු කොට ඇත.
ඒ අනූව ඇමරිකානු එක්සත් ජනපදය මේ බව නිල වශයෙන් ලංකාවේ ආරක්ෂක අංශ හට දැනුම් දීමට පියවර ගෙන තිබේ. එපමණක් නිව ලංකාවේදී එම ත්‍රස්ත සංවිධාන ක්‍රියාත්මක වන්නේ නම් ඒ සියල්ල නවතාලීමට සඳහා අවශ්‍ය විශේශ ආරක්ෂක උපකරණ පවා ලංකා රජයට ලබාදීමට කැමැත්ත පළකොට ඇති ඇමෙරිකා එක්සත් ජනපදය මේ වන විටත් ඇතැම් ආරක්ෂක උපකරණ ලබාදී ඇති බවද දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුව සමඟ සකච්ඡා කිරීම සඳහා ඉදිරි දින කිහිපය ඇතුළත අල්කයිඩා හා තලේබාන් ත්‍රස්ත සංවිධාන පිළිබද විශේෂ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වේ
http://www.mawbima.lk/news-detail.php?news_id=2246&news_category_id=35
prashan3000
View Public Profile
Send a private message to prashan3000
Find all posts by prashan3000
(#
2
)
spgun
Senior Member
Posts: 718
Join Date: Mar 2009
Location: Kurunegala
04-29-2012, 11:25 PM
BUMP
spgun
View Public Profile
Send a private message to spgun
Find all posts by spgun
(#
3
)
inji
Senior Member
Posts: 358
Join Date: Jul 2010
Location: colombo
04-29-2012, 11:26 PM
LOL
inji
View Public Profile
Send a private message to inji
Find all posts by inji
(#
4
)
TwoTone
Senior Member
Posts: 5,942
Join Date: May 2010
Location: www.short-kutz.blogspot.com
04-29-2012, 11:30 PM
ඉස්සෙල්ල උපකරණ, ඊට පස්සෙ හමුදාව මුන්ටත් අපේ රටමනේ හැම රෙද්දටම පේන්නෙ, අර ඉන්දියාවේ මොකද්ද නළුවට කියල අපේ රට ලෝක සිතියමෙන් මකා ගත්ත නම් නිදහසේ ඉන්න තිබ්බ
TwoTone
View Public Profile
Send a private message to TwoTone
Visit TwoTone's homepage!
Find all posts by TwoTone
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.06703
seconds with
8
queries