 |
Senior Member
|
|
Posts: 2,793
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
|
|
|
Nature... -
05-26-2011, 09:53 PM
ලෝකේ කැළඹීමක් නැතුව තියෙන කොට, හුඟ දෙනක් විනෝදෙන් කාලේ ගෙවනවා. එයාල film බලනවා, match බලනවා, ඕපදූප කියව කියවා ඉන්නවා, party දානවා... ටික දෙනෙක් තමන්ගේ පාඩුවේ ජීවිතේ තේරුම් ගන්න උත්සාහ කරනවා...
සුනාමි, භූමි කම්පා, ලැව් ගිනි, සුළි සුලන් වගේ ඒවා වෙනකොට අර 'හුඟ දෙනා' පොලවේ පස් කාගෙන විලාප ගහන්න තියාගන්නවා... අඬනවා, දොඩනවා, දෙයියන්ට කියනවා... එක විකාරයි!! මේවා බලපු 'ටික දෙනා' විතරක් කිසි ගානක් නැතුව බොහොම සැනසිල්ලේ ඉන්නවා!!!
|