මගේ ගානෙ Elakiri කස්ටියට Facebook chat codes සයිට් එකක්
මචන්වරුනි මචන්වරියනි,
මම දෙන්න යන්නෙ ෆේස්බූක් චැට් එකේ නිතරම ඉන්න අයට එලකිරි වගේ බාන්ඩයක්. සොෆ්ට්වෙයාර් ඇඩෝන්ස් මොකුත් නැතුව චැට් එකේ යවන්න පුලුවන් පින්තූර බර ගානක් දාල මම සයිට් එකක් හැදුව. තව පෝස්ට් දානව ලඟදිම. මේ පින්තූරෙ දැක්කම වැඩේ තේරෙයිනෙ. හදිසියකට හිතට එන දේ වචනවලින් නැතුව පින්තූරෙකින් කියන්න පුලුවන් ෆේස්බූක් චැට් එකෙන්. දන්නවනෙ ඉතින් සමහර දෙවල් වචනවලින් කියනවට වඩා මේ වගේ අමුතු විදිහකට කියනකොට ගතියක් තියෙනව කියල

නිකන් ඉන්න ගමන් ආපු අදහසක් නිසා සයිට් එකක් පටන් ගත්ත. යාන්තම් මාසෙ පැන්න විතරයි. වැඩේ හිතුවට වඩා සාර්තක උන නිසා පොඩ්ඩක් අත පය දිග ඇරල වියදම් කරා. දැන් ගොඩ. අනිත් අය වගේ සයිට් එකට ට්රැෆික් ඕනෙ නිසා නෙමෙයි මේ ත්රෙඩ් එක දාන්නෙ.
කට්ටියට වැඩක් වෙයි කියල හිතෙන නිසා. ෆෑන් පේජ් එකෙනුයි ගූගල් එකෙනුයි එලව එලව USA, UK, Indian ට්රැෆික් දෙනව මගෙ සයිට් එකට. එක සැරයක් එන්න. වැඩක් නත්තන් ආයෙ පැත්ත පලාතෙ එන්න එපා. 
ෆන් එකට කරන්නෙ. හොඳයි කියල හිතෙනවනම් විසිට් එකක් දාන්න. ෆැන් පේජ් එකට ලයික් එකක් දාල යාලුවොන්ටත් කියන්න.
මුලින්ම ෆේස්බූක් ටයිම් ලයින් කවර සයිට් එකක් කරන්න හිටියෙ. ඒත් ඒකට හරියට FBML Apps\Codes හම්බ උනේ නැහැ, ඒ පාර තමයි මේක පටන් ගත්තෙ. එලකිරි එකේ ඉන්න යාලුවො කීප දෙනෙක්ම මට උදව් කරා මේකට. නම් කියන්න එපා කිවුවනෙ
. කෙසේ වෙතත් Domain එක අරන් දුන්න, Ideas and Tips දුන්න, SEO කරල දුන්න, අඩු පාඩු හොයල දුන්න හැමෝටම පට්ට තෑන්ක්ස්
. Keywords බර ගානකට දැන් මගෙ සයිට් එක ගූගල් එකේ පලවෙනියට ඉන්නව. වියදම් කරපුවට පාඩුත් නැහැ
. මෙන්න සයිට් එක ගිහින් බලන්න.
Facebook Chat codes
Text Chat Code Generator
මෙන්න ෆෑන් පේජ් එක. https://www.facebook.com/imagechatcodes
ඔයාලගෙ අදහස් යෝජනා තමයි ඕනෙ.
කමෙන්ට් වලට බම්ප් වලට අදහස් වලට Rep 5+ ගානෙ දෙනව මම

මචන්වරුනි මචන්වරියනි,
මම දෙන්න යන්නෙ ෆේස්බූක් චැට් එකේ නිතරම ඉන්න අයට එලකිරි වගේ බාන්ඩයක්. සොෆ්ට්වෙයාර් ඇඩෝන්ස් මොකුත් නැතුව චැට් එකේ යවන්න පුලුවන් පින්තූර බර ගානක් දාල මම සයිට් එකක් හැදුව. තව පෝස්ට් දානව ලඟදිම. මේ පින්තූරෙ දැක්කම වැඩේ තේරෙයිනෙ. හදිසියකට හිතට එන දේ වචනවලින් නැතුව පින්තූරෙකින් කියන්න පුලුවන් ෆේස්බූක් චැට් එකෙන්. දන්නවනෙ ඉතින් සමහර දෙවල් වචනවලින් කියනවට වඩා මේ වගේ අමුතු විදිහකට කියනකොට ගතියක් තියෙනව කියල

නිකන් ඉන්න ගමන් ආපු අදහසක් නිසා සයිට් එකක් පටන් ගත්ත. යාන්තම් මාසෙ පැන්න විතරයි. වැඩේ හිතුවට වඩා සාර්තක උන නිසා පොඩ්ඩක් අත පය දිග ඇරල වියදම් කරා. දැන් ගොඩ. අනිත් අය වගේ සයිට් එකට ට්රැෆික් ඕනෙ නිසා නෙමෙයි මේ ත්රෙඩ් එක දාන්නෙ.
කට්ටියට වැඩක් වෙයි කියල හිතෙන නිසා. ෆෑන් පේජ් එකෙනුයි ගූගල් එකෙනුයි එලව එලව USA, UK, Indian ට්රැෆික් දෙනව මගෙ සයිට් එකට. එක සැරයක් එන්න. වැඩක් නත්තන් ආයෙ පැත්ත පලාතෙ එන්න එපා. 
ෆන් එකට කරන්නෙ. හොඳයි කියල හිතෙනවනම් විසිට් එකක් දාන්න. ෆැන් පේජ් එකට ලයික් එකක් දාල යාලුවොන්ටත් කියන්න. මුලින්ම ෆේස්බූක් ටයිම් ලයින් කවර සයිට් එකක් කරන්න හිටියෙ. ඒත් ඒකට හරියට FBML Apps\Codes හම්බ උනේ නැහැ, ඒ පාර තමයි මේක පටන් ගත්තෙ. එලකිරි එකේ ඉන්න යාලුවො කීප දෙනෙක්ම මට උදව් කරා මේකට. නම් කියන්න එපා කිවුවනෙ
. කෙසේ වෙතත් Domain එක අරන් දුන්න, Ideas and Tips දුන්න, SEO කරල දුන්න, අඩු පාඩු හොයල දුන්න හැමෝටම පට්ට තෑන්ක්ස්
. Keywords බර ගානකට දැන් මගෙ සයිට් එක ගූගල් එකේ පලවෙනියට ඉන්නව. වියදම් කරපුවට පාඩුත් නැහැ
. මෙන්න සයිට් එක ගිහින් බලන්න. Facebook Chat codes
Text Chat Code Generator
මෙන්න ෆෑන් පේජ් එක. https://www.facebook.com/imagechatcodes
ඔයාලගෙ අදහස් යෝජනා තමයි ඕනෙ.
කමෙන්ට් වලට බම්ප් වලට අදහස් වලට Rep 5+ ගානෙ දෙනව මම

balamu balamu ada thawa troll faces tikak danna one re wenna issella
eth ithin mulin hithata ena idea eka thamai wedagath. site eken prayojanayak gannawanam echcharai. site ekata add wenna one monawada remove wenna one monawada kiyala idea awoth kiyanna.