ළමා ලිංගික අපචාරයට සෝමරතන හිමි වැරදිකරු !!!!!

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka

    120502121537_pahalagama_thero_304x171_bbc_nocredit.jpg

    ළමා ලිංගික අපචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ පහලගම සෝමරතන නායක ස්වාමින් වහන්සේ වැරදිකරු බව ලන්ඩන් නුවර අධිකරණයක් තීන්දු කළේය.

    බාල වයස්කාර දැරියක් අනිසි ලෙස ලිංගික අපහරණයට ලක් කල බව අයිස්ල්වර්ත් අධිකරණය විසින් තීන්දු කොට තිබේ.

    ස්ත්‍රී දුෂණය ඇතුළු තවත් චෝදනා කිහිපයකින් උන් වහන්සේ නිදහස් කොට තිබේ.

    තමන්ට එරෙහිව එල්ලවූ සියලුම චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව පහලගම සෝමරතන හිමියෝ පවසති.

    එහිමියන්ට දඬුවම් පැමිණවීම ජුනි මස පලවෙනි දිනට නියමකොට තිබේ.

    :shocked::shocked::shocked: අම්මප මෙහෙමත් හාමුදුරුවෝ !!!

    More news about him - http://sinhala.adaderana.lk/news.php?nid=23638

    http://www.lankaguardian.com/2012/05/blog-post_02.html

    source- http://www.bbc.co.uk
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    haamudruwnuth minusune yaaluwa eyaalatah aasawak tiyanwa oka itin ira karanna itiyanam oma tamai wenne eetatah wada anta dewal wei..EKai kiyanne nisi wayasata badinna kiyanne itakota prasanayk wenne ne..:D
     
    • Like
    Reactions: B.Lalakka

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    haamudruwnuth minusune yaaluwa eyaalatah aasawak tiyanwa oka itin ira karanna itiyanam oma tamai wenne eetatah wada anta dewal wei..EKai kiyanne nisi wayasata badinna kiyanne itakota prasanayk wenne ne..:D

    ඔය පිස්සු කියෝනවා මේක මිත්‍යාඩෘශ්ටිකයන්ගේ වැඩක්..:shocked:
    මේ හාමදුරුවෝ පවූ ගොඩාක් පවූ... :P
    එහෙම පොඩි ළමයෙක්ව අපයෝජනය කල නෑ... මේක බොරූ.... මෙයාට ආගමෙන් කසාද බඳින්න බැහැයි කියලා මෙයා මේවගේ කුප්ප වැඩ කරන එකක් නෑ.... මෙයාට නගින්නෙත් නෑ(ලූ) ;)
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    120502121537_pahalagama_thero_304x171_bbc_nocredit.jpg

    ළමා ලිංගික අපචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ පහලගම සෝමරතන නායක ස්වාමින් වහන්සේ වැරදිකරු බව ලන්ඩන් නුවර අධිකරණයක් තීන්දු කළේය.

    බාල වයස්කාර දැරියක් අනිසි ලෙස ලිංගික අපහරණයට ලක් කල බව අයිස්ල්වර්ත් අධිකරණය විසින් තීන්දු කොට තිබේ.

    ස්ත්‍රී දුෂණය ඇතුළු තවත් චෝදනා කිහිපයකින් උන් වහන්සේ නිදහස් කොට තිබේ.

    තමන්ට එරෙහිව එල්ලවූ සියලුම චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව පහලගම සෝමරතන හිමියෝ පවසති.

    එහිමියන්ට දඬුවම් පැමිණවීම ජුනි මස පලවෙනි දිනට නියමකොට තිබේ.

    :shocked::shocked::shocked: අම්මප මෙහෙමත් හාමුදුරුවෝ !!!

    More news about him - http://sinhala.adaderana.lk/news.php?nid=23638

    http://www.lankaguardian.com/2012/05/blog-post_02.html

    source- http://www.bbc.co.uk

    khatai hode...................

    Jathivadi avussanda epa...............................
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    haamudruwnuth minusune yaaluwa eyaalatah aasawak tiyanwa oka itin ira karanna itiyanam oma tamai wenne eetatah wada anta dewal wei..EKai kiyanne nisi wayasata badinna kiyanne itakota prasanayk wenne ne..:D

    Prophetge paare yanna hadapu saadu kenek wage neda machan?:shocked:

    Cheewara dhariya waridinam ohuta danduwam kalayuthuy. thawath hamudurukame inna wenne na.:angry:

    mathaka thiyaganin machan api umbala wage api bala aparadhakarayanta wandinne na.
    ;)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔය පිස්සු කියෝනවා මේක මිත්‍යාඩෘශ්ටිකයන්ගේ වැඩක්..:shocked:
    මේ හාමදුරුවෝ පවූ ගොඩාක් පවූ... :P
    එහෙම පොඩි ළමයෙක්ව අපයෝජනය කල නෑ... මේක බොරූ.... මෙයාට ආගමෙන් කසාද බඳින්න බැහැයි කියලා මෙයා මේවගේ කුප්ප වැඩ කරන එකක් නෑ.... මෙයාට නගින්නෙත් නෑ(ලූ) ;)

    :D:D
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    ඔය පිස්සු කියෝනවා මේක මිත්‍යාඩෘශ්ටිකයන්ගේ වැඩක්..:shocked:
    මේ හාමදුරුවෝ පවූ ගොඩාක් පවූ... :P
    එහෙම පොඩි ළමයෙක්ව අපයෝජනය කල නෑ... මේක බොරූ.... මෙයාට ආගමෙන් කසාද බඳින්න බැහැයි කියලා මෙයා මේවගේ කුප්ප වැඩ කරන එකක් නෑ.... මෙයාට නගින්නෙත් නෑ(ලූ) ;)

    උඹ මේ හාමුදුරුවෝ ගාවද වැඩ කරන්නේ??
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මේ අය චීවරධාරියෝ. බුදු දහම පතුරවන්නේ නැතුව රැකගන්නේ නැතුව අපචාර ක්‍රියා කරන අය නියම ස්වාමීන් වහන්සේලා නෙවෙයි
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208

    :yes::yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    707
    113
    38
    AREA 51
    මේ යකා ගිය ආත්මේ මුස්ලිම්ද මන්ද.......:oo: වෙඩි තියන්න තියෙන්නේ මුන් වගේ උන්ට සීන් එක ඈත්තනම්...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේ යකා ගිය ආත්මේ මුස්ලිම්ද මන්ද.......:oo: වෙඩි තියන්න තියෙන්නේ මුන් වගේ උන්ට සීන් එක ඈත්තනම්...
    ඇත්තටම මොනවාද බන් වෙන්නේ, දැන් මේවගේ ෂීන් කීයක් දැක්කද....:(
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    උඹ මේ හාමුදුරුවෝ ගාවද වැඩ කරන්නේ??

    වැඩ කරලානම් නැහැ. නමුත් මට නිකමට හිතුනේ මෙය පව්නේ කහසිවුර දාගෙන මෙය එහෙම වැඩ කරන්නේ නැතුව ඇති කියලා... අනික හාමදුරුවරු කොල්ලො ගහපු ගමන් එයලා හාමදුරු පැකේජ් එකෙන් චීවරධාරී පැකේජ් එකට ඩවුන් ග්‍රේඩ් කරන්න පුලුවන් ඔයාලට... හරක් මස් නොකා කුකුලු මස් කන පැකේජ් එක වගේ... දැන් ඒක තවත් ලේසි කරලා කුකුල් මස් ෆ්ලේවර් එක තියෙන සෝයාමීට් පැකේජ් එකක් හඳුන්වලත් දීලනේ තියෙන්නේ...

    නමුත්... වෙන ආගමක සාමාන්‍ය මනුස්සයෙක් සල්ලි දීල බඩුවක් ගැහල මාට්ටු උනොත් ඒකෙනාව ඒ ආගමට ගාවගෙනම කතා කරන්න ඔයාලා හරිම දක්ෂයෝ නේ...
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    godak hamuduruwaru ganna deyak na ban dan. aranya wasi hamuduruwaru witarai godak welawata agamata anuwa jiwath wenne. oita hapan dewal ape game pansal kipekama una. eth news gamen pitata yan na. wade kiyanne godak welawata mewage dewal karanne 60th panna naki hamuduruwaru. sasasanay sudda karanna wada piliwelakuth thiyenawa nan hodai
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    MEKA BORU