|
05-02-2012, 11:12 PM
උඹට වෙලා තියෙන දේ ගැන දුකයි මචං.
ඒත් උඹ යාළුවෙලා මාස 3 කින් හොරෙන් බඳින්න ගත් තීරණය මෝඩ කමක්.
ඒකි උඹට ගැලපෙන කෙල්ලක් නෙවෙයි.
උඹ ඒකිව බැඳලා ඉන්න අතරෙත් වෙන මගුලක් තියාගත්ත නම් වෙන කවර කතාද?
උඹ අම්මට තාත්තට දුන්න දුක තමයි මේ.
එකම කොල්ලා උනාම ඒ අයගෙ මොන තරම් බලාපොරොත්තු තියෙනවද බං.
උඹට මේව ගැන හිතලා තව තැවිලා වැඩක් නෑ.
කොල්ලෙක් වගේ අනාගතයට මූන දීපං.
කෙල්ලෙක් වෙලා ඒකිට එහෙම දෙයක් කරන්න පුළුවන් උනා නම්...
කොල්ලෙක් වෙලා මේ තත්වයට මූන දෙන්න පුලුවන් වෙන්න ඕන බ්‍රෝ...
|