ෆොන්සේකාට දීල තියෙන ආරක්ෂාව වැඩියි–අනෝම
දැනට නවලෝක රෝහලේ නේවාසිකව ප්රතකාර ලබන සරත් ෆොන්සේකා මහතාට මෙතෙක් ලබා නොදුන් අන්දමේ පුදුමාකාර ආරක්ෂාවක් ලබා දී ඇතැයි අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
‘නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඔහුට මේ වන විට වෙනදා ලබා නොදුන් ආරක්ෂාවක් ලබා දී තිබෙනවා. මන්ත්‍රීවරයෙකුට ගිහින් මගේ මහත්තයව බලන්නත් බැහැ. මටත් දීලා තියෙන්නේ විනාඩි 15යි. නවලෝකයට ඇතුලත් කර දා පටන් පුදුමාකාර ආරක්ෂාවක් දීල තියෙන්නෙ. තව කොපමණ කාලයක් නේවාසික ප්‍රතිකාර ලැබිය යුතුදැයි කියන්න පුළුවන් වෛද්‍ය නිර්දේශ මත පමණයි’ යනුවෙන්ද ෆොන්සේකා මහත්මිය කියා සිටී.
***මුන්ට පිස්සුද කොහෙද,කියුවොත් කියන්නේ හතර බිරි කතාවක්.
ඔය ඔක්කොගෙන්ම අන්තිමට වැටහෙන දේ තමයි ෆොන්සේක හිරේ ඉන්නවට කොයි කවුරුත් කැමතියි කියන එක, අනේ මන්ද.