ගෑස් 350/- කින් කිරිපිටි 163/- කින් ගණන යයි!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    ගෑස් 350/- කින් කිරිපිටි 163/- කින් ගණන යයි!

    ගෑස් සිලින්ඩරයක් රු.350/- කින්ද ආනනික කිරිපිටි 1k පැකට්ටුවක් 163/- කින්ද ඉහල ගිය බව දැන් අසන්නට ලැබුන !

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    සිමෙන්ති කොට්ටයක් 70/= න් ඉහල දැමීමට පාරිභෝගික අධිකාරියේ අවසරය ලැබී ඇත.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොකක් හරි දෙයක් කිව්වොත් රාජ පස්ස ලෙවින උන දන්නේ "හරි දැන් උබලා කියහන්කො ඉන්න උන් එලවලා උබලා පත් කරන්නේ කාවද ? කිය කිය හිටපල්ලා, එතකොට මහ ගහෙන්ම කෙලවෙන එක නොඅනුමානයි.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Breast Milk වලට මාරු වෙමු. :yes::yes::yes:

    big-breasts-hear296.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    dara miti hoyanna thama dan wenne.kalekta gihin jeewath unanam iwarai.