පඩේ ගැන නොදත් දේ

gepa

Well-known member
  • පඩේ ගැන නොදත් දේ

    කස්ටියට මතක ඇති මම කලිං ත්‍රේඩ් එකක දැම්ම කොහොමද පඩේකිං ආතල් ගන්නේ කියලා..අද කියන්න යන්නේ කාටත් යන පඩේ ගැන පොඩි විස්තර ටිකක්.පඩේ ඉතිං ඇතිවෙන්නේ ආන්තක වායුව ගුද මාර්ගෙන් එලියට යනකොට තමයි.යම් ගන්ධයකිං මෙන්ම මාරාන්තික වෙන්න පුලුවන් පඩයක් කියන එක..පෙලක් උදවිය ඉන්නේ තමංට පඩ යන්නේ නැ වගේ..ඒත් හැමකෙනෙක්ම දවසකට පඩ යවනවා.. බලන්නකෝ පඩේ ගැන කරුනු කීපයක්

    පඩයක් හැදෙන්න බඩේ වාතය පිරීම බලපානවා..ඒ ආහාර ජීරන ක්‍රියාවලියේදී එකතු වන වායු එකතුවෙන්

    සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට පඩ දාහතරක් විතර යවනවා

    පඩේක සාමාන්‍යයෙන් නයිට්‍රජන් 59%, හයිඩ්‍රජන් 21%, CO2 9%,මෙතේන් 7%,ඔක්ශිජන් 3%ක් සහ වෙනත් වායු 1% අන්තර්ගත වෙනවා

    පඩ ගිනි ඇවිලෙන සුලුයි

    ගුද මාර්ගයෙන් පඩයක් පැයට කිමි 7ක වේගයෙන් එන්න පුලුවං

    හොඳට පඩ අරින සත්වයෝ තමයි වේයා,ඔ‍ටුවා,සීබ්‍රා,බැටලුවා,හරකා වගේ සත්තු

    පඩයක් ආරම්භයේදී ෆැරන්හයිට් 98ක් විතර උශ්නත්වයක් ගන්නවා..

    පඩයක් ගඳ ගහන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් නිසා H2S

    මිනිහෙක් මැරුනට පස්සේත් පඩ යන්න පුලුවං

    බෝංචි කැවම පඩ යවන්න පුලුවං හැකියාව වැඩි වෙනවා..මීට අමතරව බිත්තර,බියර්,ලූනු,ලීක්ස්,අල වගේ ඒවත් කැවොත් හොඳට පඩ යවන්න පුලුවන්

    පඩේද බෙට්ටද අඳුනගන්න බැරි උනොත් කලිසමේ යන එක ගැන කියන්න දෙයක් නැනේ

    ඔන්න ඉතිං කස්ටිය ටිකක් වෙනස් තොරතුරු ටිකක් දැන ගන්න ඇති කියල හිතනවා..උඹලටත් පඩ යනව නම් රෙප් දුන්නොත් සලකලා හොඳයි