පද පේලි .....

Status
Not open for further replies.

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83



    What are words..
    If you really don't mean them,
    When you say them...
    What are words,
    If they're only for good times,
    Then they don't...
    When it's love..
    Yeah, you say them out loud
    Those words, They never go away,
    They live on, even when we're gone..
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    I dont wanna see ur face
    I dont wanna hear ur name
    I dont want a thing just stay away baby
    Dont wanna know if ur alright
    Or what ur doin with ur life
    Dont wanna hear u say
    U'll just stay in touch maybe
    I'll get by just fine
    And if ur goin then darlin
    Good bye, good bye

    Dont call me in the middle of the night no more
    Dont expect me to be there
    Dont think that it'll be the way it was before
    Dont think that i care
    Im not over u yet
    And i dont wanna be ur friend
    I'll forget we ever met
    I'll forget i ever let
    Ever let u into this heart of mine baby
    U just gotta let me be
    U gotta keep away from me
    Coz all i want is just to be free from u baby
    Dont u come around
    And say u still care
    About me, just go now , go now

    U take it so casually
    But baby it's killing me, yaeh

    Goodbye, goodbye

    Don't call me in the middle of the night no more
    Don't expect me to be there
    Don't think that it will be the way it was before
    No, baby
    Don't call me in the middle of the night no more
    I'm not over you yet
    And i don't wanna be your friend
    Don't wanna be your friend
    Don't come near
    Don't come around
    Don't wanna be your friend

     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    I am a little bit of loneliness, a little bit of disregard
    Handful of complaints but I can't help the fact
    That everyone can see these scars
    I am what I want you to want, what I want you to feel
    But it's like no matter what I do, I can't convince you
    To just believe this is real
    So I, let go watching you turn your back like you always do
    Face away and pretend I'm not
    But I'll be here 'cause you're all that I've got

    I can't feel the way I did before
    Don't turn your back on me
    I won't be ignored
    Time won't heal this damage anymore
    Don't turn your back on me I won't be ignored :growl::growl::growl::growl::angry::angry::angry:

    I am, a little bit insecure, a little unconfident
    'Cause you don't understand I do what I can
    But sometimes I don't make sense
    I am, what you never want to say, but I've never had a doubt
    It's like no matter what I do I can't convince you for once just to hear me out
    So I, let go watching you turn your back like you always do
    You face away and pretend I'm not
    But I'll be here 'cause you're all that I've got

     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

    දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
    මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
    හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
    ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා

    නුහුරු නුපුරුදු හීන අරං
    ළඟට ඇවිදින් තුරුළු වෙමින්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

    මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
    රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
    ඇසිල්ලක දු‍ටු හීනෙන් හිත හුඟක් රිදුනා
    අරුත නොදකින සෙනෙහේ ඔය නමත් ‍රැඳුනා...
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
    රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ….
    නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ….
    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
    යලි කිසිදා නොලියූ මේ ආදරේ….

    බලා හිඳින් හඳින්….
    සදා නොයන් ලඟින්….
    බලා හිඳින් හඳින්….
    සදා නොයන් ලඟින්….
    නෙතේ වෙලී හඳේ ඇඳෙන් ළඳේ….

    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
    රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
    නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
    යලි කිසිදා නොලියූ අපෙ ආදරේ….

    පැතූ පැතුම් ඔබෙන්…
    සදා විඳිම් සුවෙන්….
    පැතූ පැතුම් ඔබෙන්…
    සදා විඳිම් සුවෙන්….
    අතේවෙලී ලඟින් රැඳෙන් මගේ…

    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
    රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
    නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
    යලි කිසිදා නොලියූ මේ ආදරේ….

     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිරිලක පිරි අවුරුදු සිරි .......

    මේ අවුරුද්දේ......කිරි ඉතිරෙන්ටයි.....
    රට වැසියන්ගේ ආයු වැඩෙන්ටයි.......!!!

    රට පුරාම අවුරුදු සිරි..
    මේන් බලන් එරබදු මල්......
    බක් මාසේ මංගල්ලේ
    රටට ඇවිල්ලා..
    මීන රාශියෙන් හෙමිහිට
    මේෂ රාශියට පැම්ණෙන
    හිරුදෙවිදුගෙ මංගල්ලේ..මේං බලල්ලා....


    සිතගේ පැතුම් ඉටුවේ ...
    මුවගේ සිනහ වෑහේ.........
    සිරිලක පිරි අවුරුදු සිරි මේ.......//




     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සෝක සැනසුම් වේදනාවන්
    ආදරේ පුරවා ගෙනා
    ඈගේ නිලුපුල් දෑසේ කඳුලැල්
    ජීවිතේ මතු වාසනා

    වීනාවේ තත් මැද ගී ගයන්නේ
    ඈ සෙනේ හද මිහිර මවා
    රන් කේලි බඳිමින් මග සරසන්නේ
    ජීවන ගමනේ පිහිට පතා

    මා සිහින විමානේ පැතුම් තටාකේ
    ආදර කුසුමන් පිපී තියේ
    සැනසීම හෝ වැනසීම ඔබගේ
    ඔය නිල් දෑසේ රැදී තියේ....

    :love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පින්න ඇතුරු තණ පලසට මුතුපොට ඔබනම්
    කඳුළු නොදුටු ඔබෙ දෙනෙතට කඳුළ ද මානම්
    ආදරයට දුප්පත්කම බාධාවක් නම්
    සමුගන්නට අවසර තරහක් නෑ මානම්

    සඳ ඉල්ලන පොඩි දරුවෙක් නොවෙයි මං අද
    නොලැබුණු සෙනෙහස අභියස නපුරු වුණා ද
    ආදරයට විරහව විඳ ගන්නට හැකි ද
    මේ තරමට මගෙ සිත රිදවන්නෙ කොහොම ද

    පින්න ඇතුරු තණ පලසට ..............

    ඔබේ දිවියෙ සෙවනැල්ල ද වෙන්න හිමි නැතී
    මගේ සිහින ඔබ හට විහිලුවක් වෙන්නැතී
    නොතේරෙන පැණය ඔබමයි පිළිතුරක් නැතී
    සදා තනිව හිඳිනට මේ දඬුවම ම ඇතී

    පින්න ඇතුරු තණ පලසට ..............

    ගායනය :- නිමල් රංජිත්
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●


    ............දෑස තෙමිලා හීන පෙඟුනා
    ඔබට තිබු ආදරේ හින්දා ...............
    .............ඔබම පතලා
    සිතැගි ගලපා
    ආදරේ ටජ්මහලක් බැන්දා.............

    Z

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    රහසින් සැදී පෙම් සිතිවිලි
    ළමැදේ ඔබේ අතුරන්නෙමි
    යුග ගී රැඳී සුළඟක් ලෙසින්
    සවනේ ඔබේ රැව් දෙන්නෙමි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි
    හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි
    දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි
    මනමාලකම් නොවෙයි මං ඇත්තට ම ආද‍රෙයි

    සංසාරෙ හමුවෙලා අපි පැතූ ඒ පැතුම්
    ගං දෑලවර හැපී නිංනාඳ දෙනු බලන්
    මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත්
    හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්

    මේ ගංඟාව නුඹ වගෙයි ...............

    එක ‍දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි
    ගංඟාව නුඹ වගෙයි මං කීවෙ ඒ නිසයි
    මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත්
    හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින

    මේ ගංඟාව නුඹ වගෙයි ...............


    ගායනය :- ශාන්ත ජයලත් තිසේරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිනි වැටුණු තරු යායා මා ගාව සිත් යාය
    නුඹ තාම සිහිනේ රැඳේ
    නිල් දෑස ළඟ ඉන්න අවසර ද මට තවම
    තරු යාය සේ නිල් ගැඹේ

    පෙර දාක ළඟ උන්නු සඳවතක රුව ඇන්ඳු
    නුඹගේ ස්නෙහේ මගේ
    තව ලංව ළඟ ඉන්න මහදේ ම සැතපෙන්න
    සඳ සාවි සේ තරු ගැඹේ

    දුර ඈත ගෙනියන්න මගෙ ලොවට පිවිසෙන්න
    නුඹගේ ‍ස්නෙහේ මගේ
    තව ලංව දුර යන්න සිත ගාව නවතින්න
    තරු ‍කොමළි සේ නිල් ගැඹේ

    පිනි වැටුණු ..............


    ගායනය :- නලින් ‍විජේසිංහ
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මේ සඳ වුනත්.. පායා ඇවිත් ඉස්සර වගෙ එලිය දුන්නා වුනත්...
    මේ හුලඟ මත් ආයෙත් ඇවිත් නුබ ඉද්දි දුන් සිසිල දුන්නා වුනත්...
    පෙර හැමදේම නුබ නැතුව ලැබුනා වුනත්....
    මේ හෙට රෑට නුබ නැතුව තැවෙනා දෙනෙත්...
    හෙට එන රෑට නුබ නැතුව කෙලෙසක මම පවසම් දෝ.....
    මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ...... ආයේ නම් රෑය අවසන් වේ......

    BYE
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙරදාක සුසුමක් හිත රැඳී
    සෙනෙහසින් පිදුවා මිහිරැතී
    සංසාර ගමනේ දුර ඇතී
    ගැඹුරුයි ද ආදරේ මේ හැටී

    හුරුපුරුදු ජීවිතේ තව ඉඟිලෙන්න හිතෙනවා නම්
    හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැඳී
    කුළුඳුල් ම හීනයක් ඒ මහ මෙර වගේ උසනම්
    තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම්

    පෙරදාක සුසුමක් ...........

    තනිකඩ හිතේ නැවතිලා පෙම්බර ඇරඹුමේ වැහි අරන්
    නොමැකෙන්න සේ සෙනෙහේ සිතුවම් ඇදී
    දුර යනෙන ජීවිතේ දිගු හිමිකම නුඹේ ළඟයි
    හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම්

    පෙරදාක සුසුමක් ...........


    ගායනය :- තීක්ෂණ අනුරාධ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●


    I've even seen miracles
    i've felt the pain disappear........
    but i still haven't seen anything
    that amazes me quite like you do....

    you bring me up when i'm feeling down

    you touch me deep you touch me right.....
    you do the things i've never done........
    you make me wicked you make me wild
    cause baby, you're my number one...
    :love:

    images

     
    Status
    Not open for further replies.