ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Computers & Internet > News & Discussion
Reload this Page Telecom එකට එරෙහිව වරෙව්
Reply
 
Thread Tools
(#141)
Old
වේලු සුමන's Avatar
වේලු සුමන වේලු සුමන is offline
Member
වේලු සුමන is an unknown quantity at this point
 
Posts: 66
Join Date: May 2012
Location: දිව්‍ය ලෝකය
05-07-2012, 10:17 PM

අපෙත් ඒ.ඩී.එස්.එල්. ස්ලෝ උනා. උන්ට කොම්ප්ලේයින් කරාම ඇවිත් බලලා බිට් ටොරන්ට් එකේ සීඩ්ස් වෙන ඒවා අයින් කරන්න කිව්වා. එතකොට නම් වැඩේ ගොඩ ගියා.
Reply With Quote
(#142)
Old
Sadeepa Arosha's Avatar
Sadeepa Arosha Sadeepa Arosha is offline
Senior Member
Sadeepa Arosha has a spectacular aura aboutSadeepa Arosha has a spectacular aura aboutSadeepa Arosha has a spectacular aura aboutSadeepa Arosha has a spectacular aura aboutSadeepa Arosha has a spectacular aura about
 
Posts: 4,008
Join Date: Aug 2009
Location: ඇයි එන්නද ?
05-07-2012, 10:27 PM

Quote:
Originally Posted by Cee7 View Post
මටනම් දැන් මේ ADSL ජරාව එපා වෙලා බන් තියෙන්නේ,මේ දවස්ටිකේ මගේ connection 1 පට්ට ස්ලෝව් වෙලා. browse කරන්න ගියාම එපා වෙනවා. මුන්ට කොච්චර කිව්වත් හදන්නෙත් නෑ. Unlimited කිය කියා Speed Limit කරනවා. telecom එකේ ඉන්න මෝඩයෝ ටික Unlimited කියන වචනේ තේරුමවත් හරියට දන්නේ නැද්ද කොහෙද. බොරු හේතු කියාගෙන අපිව රවට්ටනවා.... කොහොමහරි මට හිතුන මේ අසාදාරනේට එරෙහිව අපි සෙට් වෙන්න ඕන කියල. ADSL use කරන කට්ටිය ඉන්නවනම් මේකට සෙට් වෙයල්ලා. හැමදාම මුන්ට ඕන විදියට සෙල්ලම් දාන්න දෙන්න බෑ.
uba kiyala monawa karanada bun
Reply With Quote
(#143)
Old
Sadeepa Arosha's Avatar
Sadeepa Arosha Sadeepa Arosha is offline
Senior Member
Sadeepa Arosha has a spectacular aura aboutSadeepa Arosha has a spectacular aura aboutSadeepa Arosha has a spectacular aura aboutSadeepa Arosha has a spectacular aura aboutSadeepa Arosha has a spectacular aura about
 
Posts: 4,008
Join Date: Aug 2009
Location: ඇයි එන්නද ?
05-07-2012, 10:28 PM

Quote:
Originally Posted by වේලු සුමන View Post
අපෙත් ඒ.ඩී.එස්.එල්. ස්ලෝ උනා. උන්ට කොම්ප්ලේයින් කරාම ඇවිත් බලලා බිට් ටොරන්ට් එකේ සීඩ්ස් වෙන ඒවා අයින් කරන්න කිව්වා. එතකොට නම් වැඩේ ගොඩ ගියා.
muth SLT karayek da koheda
Reply With Quote
(#144)
Old
imad2247225's Avatar
imad2247225 imad2247225 is offline
Senior Member
imad2247225 will become famous soon enough
 
Posts: 1,781
Join Date: Jul 2009
05-07-2012, 10:33 PM

unlimetad =Lemited
Reply With Quote
(#145)
Old
uzi101's Avatar
uzi101 uzi101 is offline
Senior Member
uzi101 is a jewel in the roughuzi101 is a jewel in the roughuzi101 is a jewel in the roughuzi101 is a jewel in the roughuzi101 is a jewel in the roughuzi101 is a jewel in the rough
 
Posts: 1,847
Join Date: Dec 2011
05-07-2012, 10:33 PM

SLT sucks !!!!
Reply With Quote
(#146)
Old
rukey184's Avatar
rukey184 rukey184 is offline
Senior Member
rukey184 has a spectacular aura aboutrukey184 has a spectacular aura aboutrukey184 has a spectacular aura about
 
Posts: 2,499
Join Date: Aug 2010
Location: on earth
05-07-2012, 10:39 PM

Quote:
Originally Posted by priyanka_hdp View Post
සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්...
Reply With Quote
(#147)
Old
GSRZ2010's Avatar
GSRZ2010 GSRZ2010 is offline
Senior Member
GSRZ2010 is on a distinguished road
 
Posts: 377
Join Date: Dec 2008
05-07-2012, 10:40 PM

api mekata legal action ekak wath gamuda...
Reply With Quote
(#148)
Old
monster monster is offline
Member
monster is an unknown quantity at this point
 
Posts: 87
Join Date: Jul 2007
05-07-2012, 10:52 PM

wedak ne machan owata ke gehuwata?
Reply With Quote
(#149)
Old
ahsk123's Avatar
ahsk123 ahsk123 is offline
Senior Member
ahsk123 is just really niceahsk123 is just really niceahsk123 is just really niceahsk123 is just really niceahsk123 is just really niceahsk123 is just really niceahsk123 is just really niceahsk123 is just really niceahsk123 is just really nice
 
Posts: 4,389
Join Date: Nov 2008
Location: ගාල්ලේ
05-07-2012, 10:54 PM

bump
Reply With Quote
(#150)
Old
rukey184's Avatar
rukey184 rukey184 is offline
Senior Member
rukey184 has a spectacular aura aboutrukey184 has a spectacular aura aboutrukey184 has a spectacular aura about
 
Posts: 2,499
Join Date: Aug 2010
Location: on earth
Angry 05-07-2012, 10:56 PM

Quote:
Originally Posted by Cee7 View Post
මෙතැන connection cancel කරන්න කියල නෙවෙයි බන් කියන්නේ මම. අපි මේවා ගැන දැනුවත් වෙන්න ඕන කියල. අපි thread පිරෙව්වා කියල උන් මොනවත් කරන්නේ නෑ තමයි මචන්. එත් මට ඕන උනේ මේකෙන් අපි කට්ටියව දැනුවත් කරන්න. පොඩ්ඩක් එක තේරුම් ගනින්



එකෙන්ම උබ හරි බන්.මුන් හදන්නෙ අපිව අන්දල උන්ගෙ අනික් පෑකේජ් වලට අපිව මාරු කරන්න.

මාත් නුලක් දෑම්ම ඔකට......

http://www.elakiri.com/forum/showthr...418657&page=14
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.08448 seconds with 10 queries