කවුද කැමති New Zealand ගිහින් IT ඉගෙන ගන්න ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Visa Fee - US$ 245

IOM Fee (Documents verification) - US$ 100

Medical Test - Rs. 9000 (approximately)

Visa Application Courier fee to Bangkok - Rs. 8000 (approximately)

 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මචංලා දැන් තියන නීතියේ හැටියට ඔයාලා NZ වලට පෙන්වන මුදල් (Course fee + Living expenses) මාස 3, 6 ඔයාලගේ Accountsවල තියාගෙන ඉන්න අවශ්‍ය නෑ. ඔයාලාගේ ඉඩමක්. වාහනයක් විකුනපු මුදල් වුනත් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි හොයාගෙන Accountsවල දාගෙන Account history එක හදන්න අවශ්‍ය නෑ.
 

chinthaka1988

Junior member
  • Jan 3, 2012
    30
    1
    8
    Colombo
    කවුරු හෝ මේ සම්බන්ධව උනන්දු වෙන කෙනෙක් ඉන්නවානම් මට PM එකක් දාන්න. මම අවශ්‍ය කරන විස්තර ලබා දෙන්නම්.

    [/QUOTE]matchan mama asai meka apply karanna.kohomada karanne?
     

    chinthaka1988

    Junior member
  • Jan 3, 2012
    30
    1
    8
    Colombo
    NZ

    කවුරු හෝ මේ සම්බන්ධව උනන්දු වෙන කෙනෙක් ඉන්නවානම් මට PM එකක් දාන්න. මම අවශ්‍ය කරන විස්තර ලබා දෙන්නම්.

    [/QUOTE]matchan mama asai meka apply karanna.kohomada karanne?
     

    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    Machan ICL eka gana mata sure ekak naha hariyata ugannanne nahalu hora wada wenawa kiyalai aranchi anyway mage yaluwek Aussi yanna hadanawa sponsor case ekath ekkama karala denna puluwannam approx keeyak weida kiyala pm karapan mama uwa umbata contact karannam. Aussi honde.