ϟϟ .... අමාවක සඳ.... ϟϟ

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
moontj.jpg

 

thililni0011

Member
Apr 3, 2009
8
0
0
සිනහා වෙනු මැන බලා පුන්සඳ
දුක් කදුළු අහසට දමා විසිකර
දෑස් ඇරලා බැලුවොතින් වටපිට
පෙනේවී ජීවිතේ ලස්සන
සිටියොතින් අඬ අඬා අමාවක තුල
ඉතිරි වෙන්නෙ කදුළු පමනය...
 
නිර්මානය කියවද්දී මෙහෙම හිතුනා.......

~~මෝදු වු පෙමක
සිතුවිලි වියැකි
රිදුම් දෙන කල.....
හරියට,
අමවක බඳුයි
නිමක් නැති දුක
සඳ එළිය තරම්ම එළියක්
නොවෙනා නිසා
සිත් පොඩ්ඩට.........~~
 
  • Like
Reactions: -Petsha-