ගියාද ඔබ මගෙ හදවත බිඳලා......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගියාද ඔබ මගෙ හදවත බිඳලා......

    පාර ලගින් සිටියත් මග බලලා...
    ඈත දුරින් නෙත සෝදිසි කරලා...
    සාරසියක් පෙරුමන් තව පුරලා....
    වාවගන්න බෑ නෙත ඉකිබි‍දලා....

    ඈත දුරක සුර විමනක් තනලා...
    පාට පාටසළු පිළි එහි ඔතලා.....
    හීන හතක් ඔබ දුන්නත් මවලා....
    හීන මාලිගා ඇත අද බිදිලා...

    ලෝකෙ වටේ ගෙනියන්නට හිතලා...
    ආදරේක බිතු සිතුවම් ඇ
    ලා....
    වාසනාව කෝ.. නෑ මට ලැබිලා....
    මුසා බසින් ඇ
    ි සිතුවම් මැකිලා....

    ජීවිතයේ උරුමය ඔබ කියලා....
    දෙමාපියන් සොයුරන් හැර දමලා...
    ආවත් ඔබ හා නව ලොව සොයලා...
    හීන කොදෙව්වක මං තනි වීලා....

    නිරුදක කතරේ සරු පස වීලා....
    නිල් රැලි සයුරට වෙරලක් වීලා...
    අදුනක් වී දෙනෙතම පිනවාලා....
    කෝ අද ඒ රුව නෑ මට පෙනිලා....

    රෑට පවා රහසින් ඉගි කරලා....
    සීත සුලගකින් මට අතවනලා...
    ‍ජීවිතයම සෙල්ලමකට දමලා...
    ගියාද ඔබ මගෙ හදවත බි
    ලා...... :(
     
    Last edited:

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    mage 4yrs love eka giya sathiye break una. aduweth na kawi liwweth na.ada mama nidahak minihek. ohoma thama sahodaraya. love ekak patan ganna ona kadei kiyana risk ekath aragena. ekata ape kollo, pana deegena love karanne. ubata adanna epa kiyanna mata ba. adapan sathiyak dekak masayak. habai jeewithe lost karaganna epa.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mage 4yrs love eka giya sathiye break una. aduweth na kawi liwweth na.ada mama nidahak minihek. ohoma thama sahodaraya. love ekak patan ganna ona kadei kiyana risk ekath aragena. ekata ape kollo, pana deegena love karanne. ubata adanna epa kiyanna mata ba. adapan sathiyak dekak masayak. habai jeewithe lost karaganna epa.

    :rolleyes: :dull::dull: :dull: :baffled: :baffled: :baffled: