෴අයිෆෝන් එක මොඩිෆයි කරමු (part 1)෴

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ෴අයිෆෝන් එක මොඩිෆයි කරමු (part 1)෴

    ෴අයිෆෝන් එක මොඩිෆයි කරමු (part 1)෴


    7158762980_ec49e36e8a.jpg




    ඕගොල්ලොත් කැමතිද iphone එකට මේවගේ effect එකක් දාගන්න?

    හරි, ගොඩක් ලේසි දෙයක් කරන්න තිඑන්නේ :P


    repo.insanelyi.com.png

    cydia/manage/sources දැන් click edit ඊටපස්සේ add
    මේකේ මෙන්න මෙහෙම type කරන්න http://repo.insanelyi.com


    හරි දැන් search එකේ barrel කියල type කරන්න
    දැන් එකේ මුලින්ම එන barrel tweak එක install කරන්න :baffled::baffled:


    දැන් සෙටින්ග් වලින් mode එක කැමති එකක් දාන්න මම දල තිඑන්නේ pac man කියන එක;);)
    ආ අමතක වුණා ඔකේ folder enhancer Fix එක On කරන්න.

    දැන් වැඩේ හරි​
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඕකෙ කොහොමද බන් පෙ.ව/ප.ව දාගන්නෙ? මගෙ අයි.ෆෝන් එකේ international වල sinhala නෑ නෙ බං.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එහෙම එකක් නෑනෙ බන්.මම මේක බැකප් එකකින් රිස්ටො කලේ. කොහොමද දැන් වෙනස් කරගන්නෙ? :eek::eek:

    උබේ තියෙන iOS version එක මොකක් ද?