මත්තලට ගුවන් තොටුපොළක් ඕනද ?

මත්තලට ගුවන් තොට

  • Oney

    Votes: 36 40.0%
  • Epa

    Votes: 54 60.0%

  • Total voters
    90

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    මත්තලට ගුවන් තොටුපොළක් ඕනද ?

    Kolamba pamanakata seema novi gamath sanvardanaya karima honda deyak !

    Atthatama meka hondai, meka honda sanvardanayak.

    ai umbalata eerisiya da dakuna sanvardanaya wenawata?

    Well I think the Hambantota Airport is good and will help boost tourism in the area.

    or

    Sanvardanaya karanawa kiyala kisi pahadili vardanayak langa kara ganimata bari thanaka sanvardanaya kirimak da ?

    Hambanthota varayata ships enne na. Thibba nathi kalu galak kohenda eka parama awe, kisi soya baleemak nathi PAHADILI salasumak nathi sanvardanayak.

    Matthala neme yako watthala hadapan. Matthala Kos Kotannada ?

    Mahinda "Paulai" "hambanthotai" ape anagathaya wenuwen sanvardanaya karanawa.

    Pilots la epa kiyaddi mun hadanawa.

    many people wanna land in an airport and when u step out all u see is cows and pigs roaming around ? We could have used this money to clean the city of Colombo or something

    what Mr. Rajapakse is trying to do is that he is trying to bring Las Vegas to Somalia, its not gonna work, first they need proper schools in those areas, each schools are like kilometers away. First we need to build schools, Colleges, Markets, Houses/apartments, proper water supply/Sanitation parks and etc. We cant just build an Airport and couple of 3-4 Stars hotel and a cricket stadium nowhere and expect people to come, this is not developing

    The Hambantota area is one of the poorest in the island nation and as such cannot be expected to help the airport generate considerable passenger traffic. Many industry professionals have criticised the project instead calling for the government to further improve the already crowded Bandaranaike International Airport

    10.jpg

    11.jpg

    12.jpg

    13.jpg

    14.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Tiyena runnerway eka loku karala hadanne natuwa koheda manda wanniyakata air port eka geniyanne ai?
    :lol::lol::lol: තියෙන එක වෙන තැනකට ගෙනියන්ඩ කාටවත් පිස්සු නැ බන්,අනික වන්නියට :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ ගුවන්තොටු පොලක් එපා කියන එවුන් වැඩිනේ, මොන මීහරක් ටිකක්ද මන්ද, මුන්ගේ ඔලුවේ තියෙන්නේ මැටිද කොහෙ, :lol::lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Tiyena runnerway eka loku karala hadanne natuwa koheda manda wanniyakata air port eka geniyanne ai?

    මත්තල කියන්නේ වන්නියක් නෙමේ. අනේ මන්ද උබල මේ රටේ මිනිස්සුද කියල. මගේ නම් විරුද්ධත්වයක් නෑ.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගේ රට හැදෙනවට අකමැති කලකන්නිත් ඉන්නවනේ,ඔය unp බල්ලෝ ඔහොමම තමා, බලන් ඉන්නේ තමන්ගේ රටට කෙලවෙයන් කියල, මහ සක්කිලි හැත්තක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මත්තල කියන්නේ වන්නියක් නෙමේ. අනේ මන්ද උබල මේ රටේ මිනිස්සුද කියල. මගේ නම් විරුද්ධත්වයක් නෑ.
    ඒක ඇත්ත මචං,:yes::yes: ඒකා හිතාගෙන ඉන්නේ මත්තල තියෙන්නේ වන්නියේ කියල :lol::lol::lol:
     
    • Like
    Reactions: NO_MeRcY

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    තමන්ගේ රට හැදෙනවට අකමැති කලකන්නිත් ඉන්නවනේ,ඔය unp බල්ලෝ ඔහොමම තමා, බලන් ඉන්නේ තමන්ගේ රටට කෙලවෙයන් කියල, මහ සක්කිලි හැත්තක්.
    sira oya kalakanni marala danna thiyenne
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සන්ධානේ වෙවා , යූ එන් පී වෙවා, ජේවී පී වේවා රට හදනව නම් එච්චරයි. එත් හැම එකාම බලාගෙන ඉන්නේ බලයට ඇවිල්ල රටේ මිනිස්සුන්ගේ රීරි මාන්සේ වලදන්න. :growl:

    මොනවා උනත් මත්තල ගුවන් තොටුපලක් හැදුවම මේ රටේ සමහර උන් වන්නියක් කියල හිතාගෙන ඉන්න පලාත් දියුනු වේවී. :yes:

    හැබැයි ඉතින් ගසා කෑම් , බොරු වැඩ නැතුව හැදුවොත් තමා :P
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    mama nam hitanna oya kiyana maththalata international airport ekak one kiyala.. karanna tiyana hodama de tama katunayake airport eka tawa diyunu karana eka... hari oya kiyana tana airport eka haduwai kiyamu.. bt katunayake ta sapekshawa itima adu pramanayak minissu yai.. lankawe commercial capital eka colombo.. air port ekak tiyenna one regional area ekaka natuwa rate kelawaraka neme.. mewata wayakarana salli ayeth upayanna awrudu ganak yai... hariyata hambanthota waraya wage tama...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සන්ධානේ වෙවා , යූ එන් පී වෙවා, ජේවී පී වේවා රට හදනව නම් එච්චරයි. එත් හැම එකාම බලාගෙන ඉන්නේ බලයට ඇවිල්ල රටේ මිනිස්සුන්ගේ රීරි මාන්සේ වලදන්න. :growl:

    මොනවා උනත් මත්තල ගුවන් තොටුපලක් හැදුවම මේ රටේ සමහර උන් වන්නියක් කියල හිතාගෙන ඉන්න පලාත් දියුනු වේවී. :yes:

    හැබැයි ඉතින් ගසා කෑම් , බොරු වැඩ නැතුව හැදුවොත් තමා :P
    :yes::yes::yes::yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේකේ ගුවන්තොටු පොලක් එපා කියන එවුන් වැඩිනේ, මොන මීහරක් ටිකක්ද මන්ද, මුන්ගේ ඔලුවේ තියෙන්නේ මැටිද කොහෙ, :lol::lol:

    • machan,,me poll eka baladdi,,mole tyena ekama eka uba machan,,,
    • mahinda janapathi thuma,,BUDU HAMUDURUWANGETH relationzlane,,eka nisa machan,,uba kiyana katawa atta,,
    ubala kiyana karana hamadema hari machan,,apiy waradi,,:D:D:D:D:D

    • Like
    Reactions: urajdrlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    • machan,,me poll eka baladdi,,mole tyena ekama eka uba machan,,,
    • mahinda janapathi thuma,,BUDU HAMUDURUWANGETH relationzlane,,eka nisa machan,,uba kiyana katawa atta,,
    ubala kiyana karana hamadema hari machan,,apiy waradi,,:D:D:D:D:D

    තමන් ඉපදුන රට දියුණු වෙනව බලන් ඉන්ඩ බැරිනම් ඒක වැරැද්දක් තමා,ඒක ලොකු වැරැද්දක්
     
    Similar threads