ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page ගූගල් , ජාවා ප‍්‍රකාශන අයිතීන් කඩයි ව්‍යාŞ
 
 
Thread Tools Display Modes
Prev Previous Post   Next Post Next
(#1)
Old
krishan0630 krishan0630 is offline
Member
krishan0630 is on a distinguished road
 
Posts: 31
Join Date: Jun 2011
sad ගූගල් , ජාවා ප‍්‍රකාශන අයිතීන් කඩයි ව්‍යාŞ - 05-12-2012, 10:34 AM

අන්තර්ජාල දැවැන්තයෙකු වන ගූගල් විසින් ඔරකල් හි ජාවා ප‍්‍රකාශන අයිතීන් උල්ලංඝනය කර ඇතැයි ඇමෙරිකානු අධිකරණයක් විසින් තීරණය කර ඇත.

ඔරකල් සමාගම විසින් වසර 2010 දී සන් මයික්‍රොසිස්ටම්ස් සමාගම මිලදීගැනීමෙන් අනතුරුව සන් මයික්‍රොසිස්ටම්ස් විසින් හඳුන්වාදෙනු ලැබූ ජාවා පරිඝණක ක‍්‍රමාලේඛන බස (Programming language) ද ඔරකල් සමාගම සතුවිය.

සතියක් පමණ නඩුව විභායට ගැනීමෙන් අනතුරුව සැන් ෆ‍්‍රැන්සිස්කෝ හි ඇමෙරිකානු දිස්ති‍්‍රක් අධිකරණයේ විසින් ඉහත තීරණයට එළැඹ තිබේ.

මෙම නඩුව තවදුරටත් විභාගවෙමින් තිබේ.

අදියර තුනක් යටතේ විභාග වන මෙම නඩුව ගොනු කළ ඔරකල් සමාගම, වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් ගූගල් සමාගමෙන් ඉල්ලා සිටියි.

Last edited by krishan0630; 05-12-2012 at 10:40 AM. Reason: change font size
Reply With Quote
 

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.06239 seconds with 9 queries