අම්මෝ මාර වැඩේ වෙලා තියෙන්නේ නියමයි!!!!!!

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    අම්මෝ මාර වැඩේ වෙලා තියෙන්නේ නියමයි!!!!!!


    මේ දවස වල හැමෝටම වගේ ප්‍රමෝෂන් නේ . හදිස්සියේ දැක්කේ මෙන්න අහිංසක මටත්:baffled::rofl: ප්‍රමෝෂන් එකක් දීලා:love::love::love::love:

    ඉතින් අද ඉඳං මටත් කොටු 5යි:eek::baffled::):love:;):rolleyes:



    FiveSculpture.jpg


    මම ඉතින් වැඩිය ත්‍රෙඩ් දාන කෙනෙක් නෙමෙයිනේ:(:sorry: ඒවුනත් ත්‍රෙඩ් දන හැමෝටම වගේ මම එළකිරියේ සප් එකක් දීලතියෙනවා ඉතින් හෆ්ෆා ගොඩක් සන්තෝසයි එහෙවු මටත් කොටුවක් පන්නලා දීම ගැන:love::)

    ඉතින් මම නවතින්නම් නැවතත් ඔබ දමන නුලක කොමෙන්ටුවකින් හමුවෙමු :eek::baffled::rofl:

    මගේ එළකිරියේ ඔක්කොම සහෝදර සහෝදරියන්ට ගොඩක් ස්තුතියි!! :love::yes::yes::yes::):):)


    :love::love::love::love:මට හිතාගන්නත් බෑ මෙහෙම ගියොත් අදම මම කොටු 6ත් පනියි වගේ අම්මියෝ මට කට්ටියම බදාගෙන අඬන්න හිතෙනවා :love::love::love::love:

    2167111-675359-fire-swirl-number-6-isolated-on-black-background-computer-design.jpg

    ඩබල් ප්‍රමෝෂන් හම්බුනා :yes::yes::):):):love:
    මාත් එක්ක එළකිරියේ සහෝදරත්වයෙන් බැඳුනු හැමෝටම ස්තුතියි. දරාගන්න බෑ දෙයියනේ කඳුලුත් ආවා :baffled::):):):)
     
    Last edited: