මර්වින් මන්ත්රී තුමා දවසක් පාර්ලිමේන්තුවේදී මෙහෙම කියනවා.
එක තාත්තා කෙනෙකුට පුත්තු 3 දෙනෙක් හිටියා.
තාත්තා මේ පුත්තු 3 දෙනාටම රුපියල් 100 ගානේ දීලා ඒ සල්ලි වලින් කොහොම හරි කරලා කාමරයක් පුරවන්න කියලා.
පලවෙනි පුතා මුළු රුපියල් 100 යටම පිදුරු අරගෙන මුළු කාමරේම පිරෙව්වත් පිදුරු ඉතුරු උනාලු.
දෙවැනි පුතා මුළු රුපියල් 100 යටම පුළුන් අරගෙන මුළු කාමරේම පිරෙව්වත් පුළුන් ගොඩක් ඉතුරු උනාලු.
තුන්වෙනි පුතා රුපියල් 100 යෙන් එක ඉටි පන්දමක් අරගෙන මුළු කමරෙටම ආලෝකේ දුන්නලු.
ඔන්න අපේ මහින්ද ජනාධිපති තුමත් මේ තුන් වෙනි පුතා වගේ මුළු රටටම ආලෝකය දෙනවා කියලා මර්වින් මන්ත්රී තුමා උජාරුවෙන් කිව්වා.
එතකොට අපේ කට කාර විපක්ෂයේ මන්ත්රී කෙනෙක් කිව්වලු හරි එතකොට ඉතුරි රුපියල් 99 ට මොකෝ කරේ කියලා???
මර්වින් මන්ත්රී තුමාට මළ පැනලා කිව්වලු "අඩෝ උඹේ අම්මට..... "