ත්‍රස්ථවාදියෙක් විශ්වාස කරත්... කෙල්ලෝනම් විශ්වාස කරන්න එපා මචන්... අනික උන් හරිම මෝඩයි. හැඳි මිටේවත් මොලේ නැහැ...

issarawela hithahan eka paarama kellek apita kamathi wenawanam mokak hari awlak thiye naththam kellek unahama ganan ussanawa same time kello deyak kiyanna deparak hithanne na ohe adala arinawa passe sorry kiyanawa ohomayiwenne try karala balannaත්‍රස්ථවාදියෙක් විශ්වාස කරත්... කෙල්ලෝනම් විශ්වාස කරන්න එපා මචන්... අනික උන් හරිම මෝඩයි. හැඳි මිටේවත් මොලේ නැහැ...

අනිවා ඇත්ත බංඅනික උන් හරිම මෝඩයි. හැඳි මිටේවත් මොලේ නැහැ...

කාටද ගැහැණුන්ටද? එක කොහෙත්ම පිලිගන්න බැරියෝමේ මාත් ඉන්නේ බං
ගනන් ගන්න එපා කොල්ලෝ..
මාත් ඉස්සෙල්ලාම ලව් කරේ එෆ් බී එකෙන් සෙට් උන කෙල්ලෙක්ට
ඒකි මාව දාලා ගියා..
ඊට පස්සේ උ.පෙ ඉවර වෙලා ඉන්කොට පොඩි ජොබක් කරන්න ගියා.
එතන ඉදියා කෙල්ලෙක්
ඒකි මගේ ඉස්කොලේ යාළුවෙක්ගේ කෙල්ලෙක්.. (මං දන්නේ නෑ ඒක පස්සේ දන්නේ මේකි මට කිව්වෙත් නෑ අරූ කියන්න එපා කිව්වලු මගේ කට හරි නෑ කියලා )
මං මේකිට හිතෙන් ලව්කරා නැතිවෙන්න
පස්සේ දවසක් උදේ පාන්දර එෆ් බී යද්දී මේකි ඉන්රිලේෂන්ෂිප් දාලා අරූ එකක්.. එදා එයාගේ 18 වෙනි උපන්දිනේ..
මං විශ් කරේ වත් නෑ . (මං අදහස හිත හදාගත්තා සෙට් එකේ එකෙක්ට කපන්න බැරි නිසා )
පස්සේ අර මගේ යාළුවා වෙන කෙල්ලෙක් එකක් යාළු වෙලා.
මං අර කෙල්ලගෙන් ඈත් උනාට මේ හුට පට නිසා ඒකිට ආයෙත් ටිකක් ලං උනා..
පස්සේ අපි ට්‍රිප් එකක් ගියා පෙබවාරි මාසේ..
ඊට පස්සේ දවසේ මං ඒකිය ආදරෙයි කිව්වා..
ඒකි බෑ කිව්වා..
මං ඒකි ලග අනන්තවත් ආදරේ ඉල්ලලා බලු උනා..
මට මං ගැනම දුකයි.. මං තාමත් ආදරෙයි
ඒකිට මං මැසේජ් කරලා රිප් එනකන් අනනතවත් බලං ඉදලා තියෙනවා
දැන් මම ඔක්කොම අතෑරලා
ෆෝන් පාවිච්චි කරන්නේ නෑ , එෆ් බී යන්නේ නෑ
කාගෙන් වත් අනුකම්පාවක් අවශ්‍ය නැ බං
කොන්දක් ඇතුව ජීවත් වෙයන්.
මං ඕවා මතක් කරන්න ආසා නෑ උඹ නිකන් මෙතන ප්‍රසිධියේ අනුකම්පාව හිගාකන නිසා මේක දැම්මේ..
මට නම් දැන් කව්රුවත් ඕන නෑ බං
ගැලපෙන්නේ නැත්තම් අයින් වෙන එක හොදයි..
දුක් වෙන එක තේරුමක් නෑ

http://www.elakiri.com/forum/showthread.php?t=1353109
methana katha tikath kiyopan.
methana katha giya goda boot thama.
love gana katha karanama thanak.
kawuruth set wenna na kiyala hithuwoth nam na thama hamadama

ත්‍රස්ථවාදියෙක් විශ්වාස කරත්... කෙල්ලෝනම් විශ්වාස කරන්න එපා මචන්... අනික උන් හරිම මෝඩයි. හැඳි මිටේවත් මොලේ නැහැ...
මේ මාත් ඉන්නේ බං
ගනන් ගන්න එපා කොල්ලෝ..
මාත් ඉස්සෙල්ලාම ලව් කරේ එෆ් බී එකෙන් සෙට් උන කෙල්ලෙක්ට
ඒකි මාව දාලා ගියා..
ඊට පස්සේ උ.පෙ ඉවර වෙලා ඉන්කොට පොඩි ජොබක් කරන්න ගියා.
එතන ඉදියා කෙල්ලෙක්
ඒකි මගේ ඉස්කොලේ යාළුවෙක්ගේ කෙල්ලෙක්.. (මං දන්නේ නෑ ඒක පස්සේ දන්නේ මේකි මට කිව්වෙත් නෑ අරූ කියන්න එපා කිව්වලු මගේ කට හරි නෑ කියලා )
මං මේකිට හිතෙන් ලව්කරා නැතිවෙන්න
පස්සේ දවසක් උදේ පාන්දර එෆ් බී යද්දී මේකි ඉන්රිලේෂන්ෂිප් දාලා අරූ එකක්.. එදා එයාගේ 18 වෙනි උපන්දිනේ..
මං විශ් කරේ වත් නෑ . (මං අදහස හිත හදාගත්තා සෙට් එකේ එකෙක්ට කපන්න බැරි නිසා )
පස්සේ අර මගේ යාළුවා වෙන කෙල්ලෙක් එකක් යාළු වෙලා.
මං අර කෙල්ලගෙන් ඈත් උනාට මේ හුට පට නිසා ඒකිට ආයෙත් ටිකක් ලං උනා..
පස්සේ අපි ට්‍රිප් එකක් ගියා පෙබවාරි මාසේ..
ඊට පස්සේ දවසේ මං ඒකිය ආදරෙයි කිව්වා..
ඒකි බෑ කිව්වා..
මං ඒකි ලග අනන්තවත් ආදරේ ඉල්ලලා බලු උනා..
මට මං ගැනම දුකයි.. මං තාමත් ආදරෙයි
ඒකිට මං මැසේජ් කරලා රිප් එනකන් අනනතවත් බලං ඉදලා තියෙනවා
දැන් මම ඔක්කොම අතෑරලා
ෆෝන් පාවිච්චි කරන්නේ නෑ , එෆ් බී යන්නේ නෑ
කාගෙන් වත් අනුකම්පාවක් අවශ්‍ය නැ බං
කොන්දක් ඇතුව ජීවත් වෙයන්.
මං ඕවා මතක් කරන්න ආසා නෑ උඹ නිකන් මෙතන ප්‍රසිධියේ අනුකම්පාව හිගාකන නිසා මේක දැම්මේ..
මට නම් දැන් කව්රුවත් ඕන නෑ බං
ගැලපෙන්නේ නැත්තම් අයින් වෙන එක හොදයි..
දුක් වෙන එක තේරුමක් නෑ

. ආදරේ කරන්නාට වඩා ඒ ආදරේම අපිව තේරුම් ගත්තේ නැත්නම්
.... කියන දේට වඩා නොකියන දේ තේරුම් ගන්න එකය් සැබෑ ආදරේ
. මේක ගෑනු පිරිමි දෙගොල්ලන්ටම පොදුය්
. ඔයා ආදරේ කරන එක්කෙනාට නැතුව ඔයාට ආදරේ කරන එක්කෙනාට ආදරේ කරන එක තමය් සැබෑ ආදරය... ඔක්කොම වෙන්නේ හොදට ...
උබල විශ්වාස කරන්නෙ නැතිවෙයි, මම අව්10 ක් යාලුවෙලා හිටිය.ඒත් අන්තිමට හැමදෙයම ඉවරයි.මං අනන්තවත් ආදරේ ඉල්ලලා බලු උනා.කෙල්ලො ඔක්කොම එකයි.....
![]()

ආදරේ ලන් වුනු වෙලාවේ නොදැනුනු හැගීම් ඈත් උනාම දැනෙද්දී එකේ දුක කොය් වගේද කියල දන්නේ ඒ දුක විදින අයට විතරය්. ආදරේ කරන්නාට වඩා ඒ ආදරේම අපිව තේරුම් ගත්තේ නැත්නම්