සුභම සුභ වෛශාක්‍ය මංගල්‍යයක් වේවා!!!!!!!!

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සියලුම මිතුරන්ට මිතුරියන්ට පින්බර වෙසක් මංගල්ලයක් වේවා
    ආමිස පුජාවට වැඩ ප්‍රතිපත්ති පුජාවට මුල්තැන දෙන්න
    (මේ දවස්වල බරටම වැඩ පොස්ට් එක දාන්න පරක්කු උනාට තරහ වෙන්න එපා )
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ....පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....

    සමාවෙන්න මචං පරක්කු උනාට.. කොම් එක කැඩුනා.. අදයි හදාගත්තෙ.. :(