ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    අලුතින් කඩනව

    කඩකඩ හදන්න මේ රට දැන් ජිග්සෝ පzස්ල් (jigsaw puzzle) එකක්ද? :baffled::oo::eek:

    2a62xxj.jpg
     

    elama buwa

    Member
    May 18, 2012
    27
    6
    0
    USA/SRI LANKA
    අපෝ උඹල පොඩිඋන් වගේනේ , මේක මේ අපේ එකෙක් බෙදුව එකක් , මෙහෙම බෙදල බලපන් ,


    srilankamap.gif

    :lol::lol:
    ඔය බෙදලා තියෙන්නෙ. අනේ යකෝ උබලා ඔක්කොම ආයෙ බාලාංශයෙ ඉදන් ඉස්කොලේ පලයල්ලා.කෝ මධ්‍යම කදුකරයෙ කොටසක් හැම පලාතකටම???.පොඩි උන්ටබුද්ධිය තියෙනවා උබලට වැඩිය.6 වසරෙ පොඩි එකෙක්ගෙන් වත් අහලා ඉගෙන ගිනිල්ලා:lol::lol:.

    උබ ගොනා වගෙ ඔලුව වනනවා.එත් උබවනම් ඉස්කොලෙකට යැව්වට වැඩක් වෙන්නෙ නැහැ.හරක් මඩුවකට දක්කන්න ඕන.:lol::lol::lol::lol::lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මේක හිනා යන වැඩක් විදිහට පෙනුනට මේක පට්ට වැඩක්,:cool::cool: මේ වැඩේ ලස්සන දේශපාලන දැනුමක් තියෙන ඕනෙම කෙනෙකුට පේනව,:yes::yes: බුද්දිය නැත්නම් අවබෝධ වෙන්නේ නැ.:cool::cool: වැඩේ අදින එක බොහොම හොදයි.දැන් ඕක කරාම දෙමෙලුන්ටයි සුද්දන්ටයි හොද වැඩේ,වැලේ වැල් නැතුව යනව.:lol::lol:
    මේවා තමයි රජ වැඩ,ඔන්න ආණ්ඩුව,:cool::cool::cool: පට්ට තමයි,:cool::cool:වැඩේ කරොත් 200% සාර්ථකයි.:cool::cool::cool::yes::yes:


    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්​

     
    • Haha
    Reactions: dhanuka1990