අප්පිරියා නැතුව බොන්න පුළුවන් drinks අරක්කු ???

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    උබලා දන්නවා ? අප්පිරියා නැතුව බොන්න පුළුවන් drinks වර්ගයක්
    ඉදල හිටලා දවසක හවසට පොඩ්ඩක් set වෙන්නේ
    ඇල්කොහොල් තියන ගාන ගොඩක් සැර නැති එකක් මම දන්නා විදියට
    රෙඩ් රම් තමා උබලා දන්නා ඒවා මොනවද
    මට අනිත්ව බොන්න අප්පිරියි බන්
    :rolleyes:


    සුදු පාට නැති ඕන එකක් මට අවුලක් නෑ.....
     

    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    Pattama ithin johnny walker thamai:):)

    johnny walker Black is expensive


    johnny walker Red is not that expensive


    2010_05_JW_SP.jpg


    nathnam ithing Vodka

    vodkas-945.jpg


    Absolut-Vodka.jpg
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    පරණ දාපු ත්රෙඅඩ් එකක් කව්රුහරි උඩ දාලා

    අම්මට සිරි මේ මම පරණ දාපු ත්රෙඅඩ් එකක් කව්රුහරි උඩ දාලා අද
    අහ.. මට දැන් අප්පිරිය බලන්නේ නැහැ ගහලා දානවා
    හොද බය්ට්ට් එකක් තියනවනම් ඕල්ඩ් උනත් ගහන්න පුළුවන් දැන්
    අනික කෙල්ලොත් දැන් ගේමක් නැතුව ගහනව අරක්කු අපි නිකන් පනිරහ හොයන්න යන්නේ නැදැන්
    දැන් ගහන්නේ ගොඩක් වෙලාවට
    Whisky & Brandy
    තමා