ජෙනරල්ට-ලිපියක්

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    අනේ වෙදෝ
    උඹ දේශපාලනය කරන මහින්දට ගෝඨාබයට ,නාමල්ට හුඟක්ම ආදරෙයි.ලෙව කනවා.වඳිනවා.නමුත් ජනරාල්තුමා දේශපාලනය කරනකොට උඹ ඔහුට වෛර කරනවා.ඈ බන් උඹ ජනරාල් මහින්දගේ පක්ෂෙන් ඉල්ලුවානම් මල් තියලා වඳීවී.
    විපක්ෂ,විකල්ප දේශපාලනයක් කරන නිසා වෛර කරනවා.ආන්ඩුවිරෝදී දේශපාලනයක් කරන නිසා වෛර කරනවා.
    ජනරාල් සජිත්ලා වගේ නිදන් හොරු එක්ක සහ ටිරාන්ලා වගේ කපටි නරි එක්ක නෙවෙයි ඊට වඩා වෙනස් දේශපාලනයක් කරන්න යන්න ඕන බව ඇත්තක්.ඒක දේශපාලන පරිණත එතුමා දන්නවා.උඹ වගේ කිරි කජු වයස 20ක් වත් නැති කොල්ලෙක්ගෙන් උපදෙස් ඕනී නෑ.

    :yes::yes::yes::yes::yes::yes:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    561367_365789450150261_100001576261609_1039638_1010308124_n.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබ කියපු ඔක්කොම හරි වෙන්න පුළුවන් සහෝදරයා

    උබ එකෙන් අදහස් කරන්නේ ෆොන්සේකා කියන දුෂණයට වංචාවට කඩේ නොයන පුද්ගලයට දෙන දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න පින්ගුත්තරයෙක් වෙන්න කියලද
    නැත්නම් ITN News බලල සිළුමිණ කියවල දෙෂමාමකයෙක් වෙන්න කියලද
    මේ වගේ මිනිහෙක් රටේ බහුතර දහදිය හෙලලා ගන්න සොච්චමෙන් බාගෙට බඩ පුරවගන්න බැරිව සුසුම් ලන අහිංසකයන් වෙනුවෙන් ඉදිරියට නොඑනවානම් එන්නේ මොකද
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    eththa kathawa.. methumawa ara paraha ballo(ranil) mekata edala demme neth nam.. adath me ranawiruwata dewiyek wage rate minissu salakanawa.. gen.fonsekageth modakama !
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මෙන්න සහතික ඇත්ත කතාව මචෝ.....
    කව්රුත් දැන් කයිය ගැහුවට සරත් ෆොන්සේකා කරපු සේවය නම් කියලා නිම කරන්න බෑ..........
    ඒත් දේශපාලනට එන්නෙවත් නෑ කියපු ඔබ ඇයි දේශපාලනය කරන්න අවේ.....
    එතනයි ඔබට වැරදුන තැන ෆොන්සේකා උතුමාණනි........