කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය

sandun89

Banned
May 17, 2012
8
1
0

Sri Lanawe thamanta awashya market eka hadaganna Media,Business karayo.set wela karapu wade thamai Lankawe pradana sanskruthiya wana Sinhala baudda ayage family wala Gahanu daruwan,kanthawan wenasa karana eka.Ketiyena kiwwoth sinhala baudda gahanu wesaganan kireema thama ayalage target eka..wesaganan kireema nisa Dress,costume,saloon,spa,tele drama,reality show,advertising,Gym,night club,gaming,prostitution walata deman d wadi wenawa..ewanisa profit wadi wenawa

Sinhala baudda family wala kanthawa wenas kireema..gahanunge lajja baya winasa kireema wenuwen Sirasa,Derana Swarnavahini walata lagadi Hiru tv eketh ekathuwenawa...Wisesayen family wala Amma Thaththata garu karana sankalpa winasa kirema magin Duwa Putha Amma thaththa "yaluwo" karana sellamak wenawa.

2012 wesaganan bihi kireeme pradana wesaMangalya Ada patangannawa

bump
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    කාන්තාවක් දැක්ක ගමන් උප්පැන්න සහතිකේ සිට විස්තර පැවසීමට මෙම සිල්වත් මිනිසුන්ට ඇති හැකියාව විශ්මය දනවන සුලුය. මම දන්නා තරමින් වෛශ්‍යාවක් යනු මුදලට මිනිසුන් සමග ලිංගිකව එක්වන්නන්ය. එසේනම් මෙම මිනිසුන් සිතන්නේ දනහිසට ඉහලින් ඇඳුමක් අදින හැම කාන්තාවම ලිංගිකව එක්වන්නට සූදානම් ව සිටින්නන් බව නොවේද. මොවුන් මෙවැනි මනස්ගාත හිතේ පුරෝගත් දූපත් මානසික රෝගයෙන් පෙලෙන්නෝය. ලොකුම විහිලුව වන්නේ කොටට අන්දින කෙල්ලෙක් දැක්ක ගමන් වඩාත් මල පනින්නේ ඔය සංස්කෘතියෙන් පැවත එන පිරිමින්ට වීමය්. මොවුන් සම ලිංගික්යෝද ?. මොකද සමලිංගික නොවන පිරිමිනම් කාන්තා සිරුර දැකීමට කැමති වීමය්. නමුත් ඇත්ත කාරනයම් රහසේ මොවුන් එවැනි තරුනියන් ගැන සිහින මවය්. ඔවුන් කියනා විදියටම පොශ් කෙල්ලෙක් සමඟ ජීවිතයට සම්බන්ධතාවයක් පැවතීමට ඔවුන්ට නොහැකි බව ඔවුන් දනී, එවැනි තරුනියන් ඔවුන්ව පඩයක තරමටවත් මායිම් කරන්නේ නැති බව දන්නා නිසා බොරුවට සංස්කෘතිය සහ ආගම ඉස්සරහට දමා තුල කකෑරෙන ඉරිසියාව සහ වෛරය පිටකරගනී. එයින් සිදු වන්නේ නිර්මල බුදු දහම පිලිබඳ අනිකුන් තුල වැරදි ආකල්පයක් මතු වීම පමනි.

    Mekanam niyama point ekak machan.

    Athe sathe nathath kanna bonna nathath car ekak ganna yanna me wage aya thamai. hugak aya inne ithin me wage ayama thamai.

    apita ratak widihata issarahata yanna barith me nisa. As arala loke diha balanne nathuwa, thamange hithata ekagawa wada karanne nathuwa karannan wale karana kastiya.

    rep+
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උබෙ අම්ම හරි,සහෝදරියක් හරි එහෙමත් නැත්නම් බැදපු ගෑනි හරි night club ගිහින් කරන්නෙ ඕනෙ හැම දේම කරනවට උබ කැමතිද?

    මෙතන සිංහල බෞද්ද කමයි ,ඕනම ගෑනියෙකුට තියෙන හැදියවයි කියන දෙක පටලව ගන්නෙ එපා.....night club යන් නැති කවුරුත් සුද්ද වන්තයො නෙවෙයි..... එක හරි...හැබයි තමන්ගෙ මිනිහට ,දරුවන්ට සලකගෙන තමන්ගෙ චරිතෙත් ආරක්ෂා කර ගෙන ඉන්නෙ ගෑනු ඔන තරම් ලංකවෙ ඉන්නව කියන එක අමතක කරන් එපා...උබ කියන විදියට හැම ගෑනියෙක් ම night club යන එක සමාජයෙ Normal දෙයක් උනොත් සමහර විට උබට ගෑනූ දරුවෙක් ඉන්න කාලෙක, ඒ දරුව උබ කියන විදියෙ සමාජ රටාවකට හුරු වෙලා,‍රැ දෙගොඩහරි ජාමෙ කොල්ලො 5ක් 6ක් එක්ක ගෙදර ආවම ඒක මොනතරම් තකතීරු සිතිවිල්ලක්ද කියන එක එදාට උබට තෙරයි......
     
    newfoundland

    Banned
    May 19, 2012
    3

    :rolleyes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උබ කියන හරි නමුත් ඕක මුස්ලිම් එවුන්ටත් , දෙමළුන්ට, වැද්දටත් හැම එකාටම අදාළ වෙන්න ඕනේ සිංහල බෞද්ධයන්ට විතරක් නෙවෙයි.
     
    newfoundland

    Banned
    May 19, 2012
    3
    1
    0
    උබ කියන හරි නමුත් ඕක මුස්ලිම් එවුන්ටත් , දෙමළුන්ට, වැද්දටත් හැම එකාටම අදාළ වෙන්න ඕනේ සිංහල බෞද්ධයන්ට විතරක් නෙවෙයි.

    bump
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මෙ ත්‍රේඩ් එක ඩාපු එකාට දැන් රජ මගුල් ඇති මොකද ඩැන් කට්ටිය දාගෙන මේ ත්‍රේඩ් එකට කමෙන්ට්z දානවනෙ මම නම් මුල් පිටු ටික කියවල අත ඇරිය මල විකාර කාරයෙක්
     
    m 16

    Member
    Dec 14, 2011
    306
    15
    0
    gampaha
    නයිට් ක්ලබ් යන සියල්ල බඩු නොවේ...
    නයිට් ක්ලබ් යන සියල්ලොම බඩු නොවන්නෝද නොවේ...

    තර්ක ශාස්ත්‍රය
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    14wau8m.jpg
     
    kalum anjana

    Banned
    May 20, 2012
    1
    0
    0
    මම කට්ටා;12714297 said:
    මෙ ත්‍රේඩ් එක ඩාපු එකාට දැන් රජ මගුල් ඇති මොකද ඩැන් කට්ටිය දාගෙන මේ ත්‍රේඩ් එකට කමෙන්ට්z දානවනෙ මම නම් මුල් පිටු ටික කියවල අත ඇරිය මල විකාර කාරයෙක්

    :yes:බුද්දාගම ගැන මෙලෝ හසරක් දන්නේ නැති එකෙක් ලියපු එකක්
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    මම කට්ටා;12714297 said:
    මෙ ත්‍රේඩ් එක ඩාපු එකාට දැන් රජ මගුල් ඇති මොකද ඩැන් කට්ටිය දාගෙන මේ ත්‍රේඩ් එකට කමෙන්ට්z දානවනෙ මම නම් මුල් පිටු ටික කියවල අත ඇරිය මල විකාර කාරයෙක්
    :rolleyes:

    මෙම විචාරය මිනිස් වෙසින් සිටිනා හරක් සඳහා නොවන බවත්, විචාර බුද්ධියක් ඇති මිනිසුන් සඳහා පමනක් බවත්, තරමක් දිගු ලිපියක් බැවින් කියවීමට ඉවසීම ඇති අය සඳහා පමනක් වන බවත් කරුනාවෙන් සලකන්න.