පින්තූර දාන්නේ කොහොමද ???

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    පින්තූර දාන්නේ කොහොමද ???

    මචංලා මම එලකිරියට අළුත්. මට තවම මේකෙ පින්තූර දාන විදිහ තේරෙන්නෙ නෑ. එක්කො url එකක් ඉල්ලනවා. ඒක cancel කරලා පින්තූරෙ ඇදලා දැම්මහම fatal error එකක් එනවා. මට high quality pic ටිකක thread එකේ දාන්න ඕනා. පුලුව්න්නම් පොඩි help එකක් දෙන්න, ක්‍රමය කියලා. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මුලින්ම ෆොටෝ ටික http://www.imageshack.us/ එකට upload කරපන්. එතනින් උබට ඒ ෆොටෝ එකට direct link එකක් දෙයි. අන්න එක copy කරගෙන thread එකේ picture insert කරන තැනට paste කරපන්.. එතකොට හරි.

    capturetbo.png
     
    • Like
    Reactions: -Petsha-