කලෙහි ගුණ නොදත් සර්පයා එලියට ජනතාව ප්‍රව&
ඔබ කොලබ අවට සිටින්නේනම් මෙය"කලෙහි ගුණ නොදත් සර්පයා එලියට ජනතාව ප්‍රවේසමෙන්..." අනිවා දකින්න ඇති.
ඩුප්ලිකේෂන් පාරේ දිගටම තියනවා. අනාගතයේ හමුවන අප සැමගේ බලාපොරොත්තුව ජෙනරාල් සරත් ෆොන්සේකා..ඊයේ නිදහස ලබා එලියට පැමිණීමත් සමග ඔහු පිලි ගැනීමට නන් දෙසින් ජන ගංගාවකින් කොලබ නගර පිරි ගිය.සිතන්න..CTB බස් වලින් ගෙනත් බස්සපු ජනතාව නොව, ඒ අභීත සෙන්පතියා ගේ නොසැලෙන ශක්තියට විශ්වාසය තැබූ ජනතාවයි..ඒ සොදුරු මිනිසාට ආදරය කල ජනතාවයි..
සිතන්න එසේ එතනට රැස් වීමට නොහැකි වූ මා වැනි ලක්ෂ සංක්යාත ජනකායක් එතුමා එනතුරු අනාගතය දෙස බලා සිටියි..
සිංහයා එලියට පැමිණ ඇත..සිංහ හම පෙරවූ සිවලුන් ප්‍රවේසම් වෙනු...
දේශයේ අනාගතය..උදෙසා..ඔබ වෙනුවෙන් අපි..
එදත් අදත් ඒ වීරයාට ජනතාව දැක්වූ ගවුරවයට හිස නමා ඔබට අමතමි මෙසේ.
සර් ඔබ එනතුරු අපි බලා සිටිමු..ඔබට දීර්ඝායුෂ..ජයවේව...!

Last edited:

දේවල් කිව යුතුය.

පහත බ්ලොගයෙන්